රජතුමනි

kalu pusa

Banned
Feb 11, 2011
307
13
0
රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි
පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තා‍රාමගියා පරාදයි
නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි
ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක් එක්ක අදත් පරාදයි
...............අනේ මැරෙනකන් හරි ඡන්දෙ දෙන්නම් යන්නන් එපා ආයි මැච් බලන්න
 
  • Like
Reactions: rustyc and 88gee

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63

    කිලි මචන් කිලි ...
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    සංගක්කාර බය වෙන්න ඈති මචන් .....

    මැච් එක දිනුවොත් සරත් ෆොන්සේකා වගේ හිරේ ඉන්න වේවි කියල ......
     
    kalu pusa

    Banned
    Feb 11, 2011
    307
    13
    0
    සංගක්කාර බය වෙන්න ඈති මචන් .....

    මැච් එක දිනුවොත් සරත් ෆොන්සේකා වගේ හිරේ ඉන්න වේවි කියල ......

    :lol::)
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    සංගක්කාර බය වෙන්න ඈති මචන් .....

    මැච් එක දිනුවොත් සරත් ෆොන්සේකා වගේ හිරේ ඉන්න වේවි කියල ......

    :lol::lol::lol::lol::lol:
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
    2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි
    පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තා‍රාමගියා පරාදයි
    නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි
    ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක් එක්ක අදත් පරාදයි
    ...............අනේ මැරෙනකන් හරි ඡන්දෙ දෙන්නම් යන්නන් එපා ආයි මැච් බලන්න
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එක නම් ඇත්ත මේ ගල් ගෝතයා ගියත් හරි මොකක් හරි මගුලක් වෙනවා..
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    සංගක්කාර බය වෙන්න ඈති මචන් .....

    මැච් එක දිනුවොත් සරත් ෆොන්සේකා වගේ හිරේ ඉන්න වේවි කියල ......

    HikiZ!!!
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ඕක මම තමා මුලින්ම කිව්ව්වේ.:lol::lol::lol:
    කළා බිලා ලංකාවට වෙලා හිටියනම් අද අපි දිනුම්නේ.
    මේ යකාට මැච් එකේ ලකුණු ටිකත් තමන්ගේ ගිණුමට දාගන්න ඕන උනා .
    පැනලා ගියා පැනලා අවා .
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    සංගක්කාර බය වෙන්න ඈති මචන් .....

    මැච් එක දිනුවොත් සරත් ෆොන්සේකා වගේ හිරේ ඉන්න වේවි කියල ......

    paw ban mr ratak hatiyata ape unwa dirimath karanda giya ne ban