world cup මතක ඇහුලුම.....

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Good to know! :D
    Good post! :)

    thankss a lot bro :):)

    :lol::lol: Sira eda Semi eka kawe Sanga Stump eken mulinma kawa then Aravindage run out eken.
    And thawa deyak Mathakada mahelawa 2003 mulu series ekedima asarthakai uth sahena kawa match kocharada kiyanwanam semi final ekata mahelawa damme na play karanna.:lol:

    e wagema thawa deyak kiyanna ona 2003 hitiye tikak tharauna kandayamak e kandayama Sana lassnata handle kala sanata aravinda Marvan vass hoda sup ekak dunna oya para Mahelai Sangai mulu series ekema asarthaka nowenna apie cup eka ussanne eth ape team eke hatiyata semi awa ekath loku deyak:)

    Mata oke thawa match ekak mathakai apie west indies match eka lanakwe welawen pandara 2 pahu wenakam giya eda dilhala bownser ekak danawa mathaka hatiyata sarwange oluwatama:lol: sarwanwa genayanwa e wele hodata play kara kara hitiye. eta passe match eka ape paththata turn una eth anthemeta adaka dagena aran giya srwanaya aye awilla gahha gatha last over wenakam giya last ekata podi ganak gahanna thibune bowl karanna denawa pulasthita (mathaka hatiyata) uta kalin gahuwa api baya una uta dunnama ewarai thama kiyala.but mu elatama damma api dinna:)

    http://www.espncricinfo.com/ci/engine/match/65266.html

    ඔය තියෙන්නෙ උබ කියන මැච් එකේ ස්කෝර් කාඩ් එක ;)
    යන්තම් හොයා ගත්තා.:rofl:
    ඒක නියම මැච් එක බන්.සර්වාන් අන්තිමට ගැහුවනේ නියමෙටම.
    පුලස්තිට ඒ වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ වෙච්ච දෙයක් නෑ.ඊට කලින් ඌ හොඳට කරා.මතකද මොරොක්කෝ වලදි.

    ඔව් බන් ඒ ටුවර් එකේ මහේල සංග විතරක් නෙවෙයි ආර්නෝල්ඩ් එහෙමත් ස්කෝර් කරේ නෑ. රසල් ආර්නෝල්ඩ් ඊට කලින් නියමෙටම ගැහුවට වර්ල්ඩ් කප් එකේ චා වුනා.ඊට පස්සෙ ටීම් එකෙනුත් එලියට යන්න වුනා.

    ඔන්න සර්වාන් මේ පාරත් ඉන්නවලු :P:P
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home

    Mage memory eka hodai wage:rofl::) eda sarwanta waduna widiyai uwa genicha wediyai dakkama mata hithune uta aye jewitheta cricket gahanna bari wei kiyala:rofl:
    Habai dilharayage e bowl eka nowenna api paradai:rofl:
    ow ban pulsthiyatath une morakkowata une de wage ekath dan hoya ganna nane:rofl:
    ow ow arnolayata e dawas wala school eke un baninawa palu yannna:rofl:

    ow dilharath me parath innawa:rofl::lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Mage memory eka hodai wage:rofl::) eda sarwanta waduna widiyai uwa genicha wediyai dakkama mata hithune uta aye jewitheta cricket gahanna bari wei kiyala:rofl:
    Habai dilharayage e bowl eka nowenna api paradai:rofl:
    ow ban pulsthiyatath une morakkowata une de wage ekath dan hoya ganna nane:rofl:
    ow ow arnolayata e dawas wala school eke un baninawa palu yannna:rofl:

    ow dilharath me parath innawa:rofl::lol:

    උබගෙ මතකය පට්ටයිනෙ :P:P
    ඒ දවස්වල ඔය කට්ටියම බැනුම් ඇහුවා අපෙන් පලු යන්න.
    ආර්නෝල්ඩ් ,මහේල :rofl::rofl:
    හැබැයි මේ පාර 1st round එකේ උන් අපිට සෙට් වෙන්නෙ නෑ.

    දන්නවද මුරලි තව විකට්ස් 9ක් ගත්තොත් රෙකෝඩ් එක මුරලිගෙ :):):)
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    උබගෙ මතකය පට්ටයිනෙ :P:P
    ඒ දවස්වල ඔය කට්ටියම බැනුම් ඇහුවා අපෙන් පලු යන්න.
    ආර්නෝල්ඩ් ,මහේල :rofl::rofl:
    හැබැයි මේ පාර 1st round එකේ උන් අපිට සෙට් වෙන්නෙ නෑ.

    දන්නවද මුරලි තව විකට්ස් 9ක් ගත්තොත් රෙකෝඩ් එක මුරලිගෙ :):):)

    ela ela ganie ekath:)

    Ubata mathakada SA match eka 2003 SA unta ganan waradila gema paradune:rofl: Patta seen eka ekanam poddak whinna gaddi SA batsmanlata msg ekath awa room eken btsmen la dennata kiyala api dan gema dinala thiyenne wicts denna epa dunnoth paradai runs ona na so allan wicket nodi inna kiyala:rofl:
    ground eka kole thiyan hitapu sana hariyata gana hadala Sana bowlers lata kiyala wickt ona na muwa thawa runs nodi thiya gathoth hari kiyala:) arunn dennata runs ona nane un gathe na runs allan hitiya then wessa thada karala stop kala ethokata thama SA unta tharu peneune :rofl::lol: match eka 1run walin paradai kiyala dana gaththam:rofl: pollok karaya adapu widiya mata thama mathakai kole bala bala:rofl: unge ookoma wage munu deka wela:rofl: un eken 1st round ekenma eliyata wisi una:rofl: patta seen eka ganak hada ganna baruwa gihin une:rofl:
     
    ඔව් බන් නැත්නම් උන්ට ඒ පාර නියම ටීම් එකක් හිටියෙ.
    චාන්ස් එක තිබ්බෙ නෑ.
    එදා ලාස්ට් ඕවර් එකේ මුලින් උන් ගහන්න ගත්තා.බවුචර් මුරලිට 6 එකකුත් ගැහුවා.එතකොට තමයි උන්ට මැසේජ් එක ඇවිත් අල්ලන්න ගත්තේ:lol::lol:
    නැත්නම් ලේසියෙන්ම තව ලකුණු දෙක්ක ගහන්න තිබ්බා.:rofl::rofl:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ඔව් බන් නැත්නම් උන්ට ඒ පාර නියම ටීම් එකක් හිටියෙ.
    චාන්ස් එක තිබ්බෙ නෑ.
    එදා ලාස්ට් ඕවර් එකේ මුලින් උන් ගහන්න ගත්තා.බවුචර් මුරලිට 6 එකකුත් ගැහුවා.එතකොට තමයි උන්ට මැසේජ් එක ඇවිත් අල්ලන්න ගත්තේ:lol::lol:
    නැත්නම් ලේසියෙන්ම තව ලකුණු දෙක්ක ගහන්න තිබ්බා.:rofl::rofl:

    :rofl::lol: paw ban untai NZ untai melo luck ekak na:rofl: 1992 edan Asian team ekak final awilla thiyanwa digatama me para sure ekata Asian dekakma ei SL,IN,PAk thama weddo pya englad untath me para chance thiyanwa kiwata unta mehe pitch ekkka hapenna ba mata sure Ban un gahanwa unta balapankoo:rofl:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :rofl::lol: paw ban untai NZ untai melo luck ekak na:rofl: 1992 edan Asian team ekak final awilla thiyanwa digatama me para sure ekata Asian dekakma ei SL,IN,PAk thama weddo pya englad untath me para chance thiyanwa kiwata unta mehe pitch ekkka hapenna ba mata sure Ban un gahanwa unta balapankoo:rofl:

    ඔව් බන් මේ පාර ඒෂියන් ටීම්ස් වලට චාන්ස් වැඩියි.
    ඒත් බලපන් අපේ උන්ට හෝම් ග්‍රවුන්ඩ් චාන්ස් එක බොහොම අඩුයි.
    පල්ලෙකැලේ,සූරියවැව දෙකම අපේ උන්ටත් අලුත් ඒක ලොකු පාඩුවක්.
    සූරියවැව තියෙන්නෙ කැනඩා මැච් එක හින්දා ශේප්.
    ban ලත් මේ පාර ලොකු ගේමක් දෙයි :yes::yes::yes:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ඔව් බන් මේ පාර ඒෂියන් ටීම්ස් වලට චාන්ස් වැඩියි.
    ඒත් බලපන් අපේ උන්ට හෝම් ග්‍රවුන්ඩ් චාන්ස් එක බොහොම අඩුයි.
    පල්ලෙකැලේ,සූරියවැව දෙකම අපේ උන්ටත් අලුත් ඒක ලොකු පාඩුවක්.
    සූරියවැව තියෙන්නෙ කැනඩා මැච් එක හින්දා ශේප්.
    ban ලත් මේ පාර ලොකු ගේමක් දෙයි :yes::yes::yes:

    ow ow eth balana unge suppoet thiyanwane balamuko okkoma hoda wei:)