රජතුමාගේ හෙළුව පෙන්නූ කොලු ගැටයා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    125808760_228964845314348_2226398934590363902_n.jpg

    Danushka Ramanayaka මහතා විසින් මෙය සත්‍ය ඡායාරූපයක් බව තහවුරු කරන ලද බැවින් පලකරමි.
    ප්‍රශ්ණය ඡායාරූපය නොව ජනාධිපතිතුමා ඡායාරූප නොගැනීමට නියෝග කර තවත් කොපමණ දේශමාමක,ජාතීමාමක,සැදැහැවත් බෞද්ධ වැඩ කරනවා ඇත්ද?
    සංඝරත්නය බුද්ධ දර්ශණය හා වහල් අන්ධ දේශපාලය වෙන්කර හදුනා ගන්නේ කවදාද?
    ශ්‍රී ලාංකිකයා බොල් පිලිම සහ ගල් පිලිම හදුනා ගන්නේ කවදාද?
    තව කොතෙක් දුරට මෙම චරිතාංග නළුවන්ට මේ වේදිකාවේ ඉදිරියට යාහැකිද?
    උගතුන්ගෙන් හිගයක් නොමැති රටේ බුද්ධිමතුන්ගේ හිගයක් ඇත.
    ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති දැවැන්තම අභියෝගය බුද්ධිමතුන් සොයා ගැනීමයි.
    😷

    (ඡායාරූපය සමග "සීතාම්බර පට" සිහිවිය.ලොව අග්‍රගණ්‍යම සළු පොරවාගෙන ගිය රජතුමාගේ හෙළුව පෙන්නූ කොලු ගැටයා මතක් විය.මේ කොලුවා නිහතමානී කමේ ප්‍රතිමූර්තියවන් බිසෝවුන් වහන්සේලාගේද සළු උනා ඇත.ඡායාරූපය ගත් කොලු ගැටයාද රජුගේ හෙළුව පෙන්නූ කොලුවාද මට වෙනසක් නැත.ඌ කවුරු උනත් රෙස්පෙක්ට් bro
    🙏
    )

    copied
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ ජායාරූපය එළියට ගිය හැටි හොයන්නේ මොකටද ?
    ධනපති දේශපාලකයොයි, පුජකයොයි දෙගොල්ල සාමාන්‍ය ජනතාව අන්දනවා....
    ඒක වහන්න...
    මේ ගොල්ලන්ගේ නෙමේ වැරැද්ද තියෙන්නේ, මේගොල්ල ශුද්ධවූ වස්තු කියලා හිතාගෙන වන්දනාමාන කරන මුග්ධ ජනතාවගේ....
    වන්දනාමාන කළ යුත්තේ මේ ලොව මැවුම්කරුවන් වන වැඩ කරන ජනතාව මිස ජනතාව රවටා උදරපෝෂණය සලසා ගන්න වසලයන් නොවේ....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    හෙළුව පෙන්වන්න දෙයක් නැහැ බන් .
    කොහොමත් ඔය ජාති මාමකත්වය දේශියත්වය නලලෙ තියාගෙන ඉන්න පාලකයන්ගෙ හෙලුව තමා ඕක.
    ආගම ,ජාතිය ඉස්සරහට දාගෙන නූගත් එවුනුයි සෙටිෆිකෙට් උගත් උනුයි අන්ද අන්ද බලය ලබා ගන්නවා.

    ඩොනල්ඩ් ට්‍රම්ප් බලපන් .
    ඌ චීනෙට පතුරු ඇරියා ,එත් උගෙ ඡන්ද කැම්පෙන් එකෙ මාගා හැට් එක මේඩ් ඉන් චයිනා
    ඌට චීනෙ බැන්කු එකවුන්ට් එකකුත් තිබිලා තියෙනවා.

    ඔහොම තමා ගොඩක් උන්ගෙ බයිලාවල් .
    රැවටිල්ල විතරයි .තමන්ගෙ කුලෙ රැක ගන්න මිසක් ජාතිය ගැන හිතලා කවුරුත් වැඩ කරන්නෙ නැහැ .

    මුන්ටම හරියන සිවුර දාගත්ත ඝන වේසිගෙ පුතාලත් ඉන්නවා .
    මන් ඒකනෙ ඔකුන්ට වඳින්නෙ නැත්තෙ .
    හොර හුත්තිගෙ පුතාලා .
    සැප බලාගෙන මහන වෙන එවුන් .
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ow owa ohoma tama dawal ta samaja wade gana kiyla minissu form karanawa raata araliyagaha mandire danawadi hamu ekka nidi 😡😡😁😁😡😡😡

    Dawal ta deshapalakayonta one widiyata job denawa kiyala kaa gahanawa. Raata e nayakayonta kiyala unge lamai horen Mihin air 😜😁😁😁😜😜daganna wa

    Dawalta loku minihata eka nithiyak podi minihata eka neethiyak kiyala baninawa raata beela beela light kanu kadagena happla podu depala winasa karala nadu nathuwa hamuta call karala gedara yanawa.. 😜😁😜😜😜😜

    Anik deshapalakayonta kohenda mee danaya kiyala ahala dote minissu form karana tabuttegama dorak nathi gedarin apu un business class fly karala, Ireland gewal aran, ayya ge namata building uth gahanawa. Ungen kohenda me danaya kiyala ahanna ekek naa.. 😡😡😡😡😁😡😡😜😡😡😡😡
     
    Last edited:
    • Like
    Reactions: weer 11

    මට පෙන්නෙ උඹ ගිය ආත්මෙ ජේ වී පී එකෙන් මැරුන් කාපු පොලිසියෙ එකෙක් ද කොහෙද ? .
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට පෙන්නෙ උඹ ගිය ආත්මෙ ජේ වී පී එකෙන් මැරුන් කාපු පොලිසියෙ එකෙක් ද කොහෙද ? .

    ඌ JVP එකට ගහන පේජ් ඇඩ්මින් කොලු ගැටයෙක් . 5000ක් හම්බෙනවනෙ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මේ ජායාරූපය එළියට ගිය හැටි හොයන්නේ මොකටද ?
    ධනපති දේශපාලකයොයි, පුජකයොයි දෙගොල්ල සාමාන්‍ය ජනතාව අන්දනවා....
    ඒක වහන්න...
    මේ ගොල්ලන්ගේ නෙමේ වැරැද්ද තියෙන්නේ, මේගොල්ල ශුද්ධවූ වස්තු කියලා හිතාගෙන වන්දනාමාන කරන මුග්ධ ජනතාවගේ....
    වන්දනාමාන කළ යුත්තේ මේ ලොව මැවුම්කරුවන් වන වැඩ කරන ජනතාව මිස ජනතාව රවටා උදරපෝෂණය සලසා ගන්න වසලයන් නොවේ....
    Othana vuna siduveem api dakka eka gana thamai munta awla thiyenne. Aeka edit karapu picture ekak kiyala case adinna gaththa, ekath lup thanama lop. Dan karakiyaganna deyak nathuva ekatath lajjavey 'picture eka aarakshavata honda naha' lu.
     
    • Like
    Reactions: Lankaputhra16

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මට පෙන්නෙ උඹ ගිය ආත්මෙ ජේ වී පී එකෙන් මැරුන් කාපු පොලිසියෙ එකෙක් ද කොහෙද ? .
    Man maruna hati hoyanna kalin jvp namak Wath nathi comment ehekata jvp ekata banna kiyala form wela dagalana ube mole balawa ganin...... Jvp un nugath dote nikamo kiyala man anik ewaye baninne okai .😜😡😡😜😜

    Anith paksha wala unta ubata digatama baninna puluwan wennai jvp ekata banna wage dakkama maruna police karayek wage kiyanna taram uba jvp wahalek une ai?? 😜☹☹😜😜

    Ai pohottuwe unta banina ungen uba ohoma ahanne natte kotiyek ge nayek da kiyala ?? Ai jvp eke awul kiwwama withrak dagalanne?😜😜😁😁
     
    • Like
    Reactions: batwise

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මුලින්ම කියන්න ඔනෙ මන් ටොයියෙක්වත් බයියෙක්වත් ජෙප්පෙක්වත් නෙවෙයි. හැබැයි මේ photo එකේ අවුලක් පෙන්නේ මට විතරද?
    125808760_228964845314348_2226398934590363902_n.jpg
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සෝම හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ අන්තවාදී අන්‍යගමිකයන්ටත් වඩා සමහරක් චීවරදාරි න් සතුටු වුනා.
    උන්වහන්සේ අද වැඩ හිටියා නම් රටේ මෙහෙම නොවෙන්නත් තිබුනා.
    නැත්නම් රාජපස්සලගේ අතින්ම උන්වහන්සේත් අපවත් වෙන්නත් ඉඩ තිබුනා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුලින්ම කියන්න ඔනෙ මන් ටොයියෙක්වත් බයියෙක්වත් ජෙප්පෙක්වත් නෙවෙයි. හැබැයි මේ photo එකේ අවුලක් පෙන්නේ මට විතරද?
    View attachment 102855

    ලොකු අවුලක් තියනව . මටනම් හිතෙන්නෙ මේක අරන් තියෙන්නෙ හිඩ්න් කැමරා එකකින් . මෙච්චර නොයිස් තියනව විදිහට එන ලෝ කොලිටි කැමරාවක් . ඔක්කොටම වඩා මේව ෆොටෝ ගන්න එපා කියල තියෙද්දි ගන්න තරම් බය නැති පොරක් කොහෙද හිටියෙ
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    මුලින්ම කියන්න ඔනෙ මන් ටොයියෙක්වත් බයියෙක්වත් ජෙප්පෙක්වත් නෙවෙයි. හැබැයි මේ photo එකේ අවුලක් පෙන්නේ මට විතරද?
    View attachment 102855

    mata hithenne oya pingana mokak hari uda teyenne.. capture wela thiyana angle ekata pena vidaha awl :baffled:
     
    • Like
    Reactions: reddit

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    සෝම හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ අන්තවාදී අන්‍යගමිකයන්ටත් වඩා සමහරක් චීවරදාරි න් සතුටු වුනා.
    උන්වහන්සේ අද වැඩ හිටියා නම් රටේ මෙහෙම නොවෙන්නත් තිබුනා.
    නැත්නම් රාජපස්සලගේ අතින්ම උන්වහන්සේත් අපවත් වෙන්නත් ඉඩ තිබුනා.
    සෝම හාමුදුරුවො හිටියානම සමහරක් විට ලැබිච්ච ජනප්‍රියත්වයත් එක්ක ජනාධිපති වෙන්නත් ඉඩ තිබුණා.
    කට කතාවකුත් තිබුණා ඒ තිබ්බ ජනප්‍රියත්වය නිසාම අපවත් කෙරෙව්වා කියලත්.

    සෝම හාමුදුරුවො වගෙ යථිවරයානන් වහන්සේලා නැති එකෙ අඩුපාඩුව තමා මෙ.

    රටෙ කරුමෙ බන් .
    රාජපක්ෂලා රටට ,සාසනෙට කරපු තරම් හානියක් ප්‍රභාකරන්වත් කරෙ නැහැ .