Danushka Ramanayaka මහතා විසින් මෙය සත්‍ය ඡායාරූපයක් බව තහවුරු කරන ලද බැවින් පලකරමි.
ප්‍රශ්ණය ඡායාරූපය නොව ජනාධිපතිතුමා ඡායාරූප නොගැනීමට නියෝග කර තවත් කොපමණ දේශමාමක,ජාතීමාමක,සැදැහැවත් බෞද්ධ වැඩ කරනවා ඇත්ද?
සංඝරත්නය බුද්ධ දර්ශණය හා වහල් අන්ධ දේශපාලය වෙන්කර හදුනා ගන්නේ කවදාද?
ශ්‍රී ලාංකිකයා බොල් පිලිම සහ ගල් පිලිම හදුනා ගන්නේ කවදාද?
තව කොතෙක් දුරට මෙම චරිතාංග නළුවන්ට මේ වේදිකාවේ ඉදිරියට යාහැකිද?
උගතුන්ගෙන් හිගයක් නොමැති රටේ බුද්ධිමතුන්ගේ හිගයක් ඇත.
ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති දැවැන්තම අභියෝගය බුද්ධිමතුන් සොයා ගැනීමයි.
(ඡායාරූපය සමග "සීතාම්බර පට" සිහිවිය.ලොව අග්‍රගණ්‍යම සළු පොරවාගෙන ගිය රජතුමාගේ හෙළුව පෙන්නූ කොලු ගැටයා මතක් විය.මේ කොලුවා නිහතමානී කමේ ප්රතිමූර්තියවන් බිසෝවුන් වහන්සේලාගේද සළු උනා ඇත.ඡායාරූපය ගත් කොලු ගැටයාද රජුගේ හෙළුව පෙන්නූ කොලුවාද මට වෙනසක් නැත.ඌ කවුරු උනත් රෙස්පෙක්ට් bro
copied
