රජතුමාට_තුවාලයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    රජතුමාට_තුවාලයි

    රාජ සභාව විකට වේදිකා නාට්‍යයේ රජතුමාගේ චරිතය රඟපාන ගුණදාස මදුරසිංහ මහතාගේ යතුරු පැදිය අනුරාධපුර පැරැණි නගරයේ හතරමං හන්දියේ දී ටිපර් රියක හැපී තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබීය.

    athula-1.jpg




    Lankadeepa
     
    Last edited: