රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන්

ඇවන්ගාඩ් ආයතනයට රජය විසින් සතයක් වත් ආයෝජනය නොකර රු මිලියන 3,500 ක් (රැපියල් ලක්ෂ තිස් පන්දාහක්) රජයට ගෙවා තිබෙන බවත් ඊට අමතරව විදේශ විනිමය රු මිලියන 16000 ක් මෙරටට ගෙනැවිත් ඇති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අනාවරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය ආයෝජනයට සාපේක්ෂව විශාලතම රාජ්‍ය ආදායම ඉපයූ ව්‍යාපාරය, රජයට 49%ක කොටස් අයිතිය ප්‍රධානය කර ඇති ඇවන්ගාඩ් ආයතන බවට පත් වී තිබේ.
ඇවන්ගාඩ් ආයතනය පිහිටුවීමේ මහ මොළකරු ලෙස ප්‍රසිද්ධ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය කාලයේ යහපාලකයින් විසින් මඩ ප්‍රහාරයක් එල්ල කළද , මේ වන විට විශිෂ්ඨ සේවය හෙළි වෙයි. මෙම හෙළිදරව්ව සිදු කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ධ මැති තුමාව විවේචනය කරන අමාත්‍යවරයෙක් විසින් වීම විශේෂත්වයකි.

වත්මන් ආණ්ඩුව විසින් ඇවන්ගාඩ් ආයතනයේ කීර්ති නාමය විනාශ නොකරන්නට, මෙම ආයතන ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම ආයතනය වන බවට මෙමගින් පැහැදිළි වෙයි.
විජේදාස රාජපක්ෂ මහතාට අනුව මිලියන 16,000 ක් වැනි ප්‍රමාණයක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙනැවිත් තිබෙනවා. ආණ්ඩුව සතයක් වත් ආයෝජනය නොකර මිලියන 3,500 ක් ආණ්ඩුව ගෙවා තිබෙනවා.
ඒ ගෙන ආ මුදල්, මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුවී ඇත්නම් ඒ පිලිබඳ පරික්ෂණ කිරීමට අධිකරණය නියෝග කොට තියෙනවා සහ පරීක්ෂණ පොලිසිය විසින් කරමින් තිබෙනවා..

http://www.lankagrid.com/avantgarde-income/

මේ කේ විජේදාස ගේ කතාව ඇති
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඇයි බං උඹලා ගෝඨා ගේ ඇවන්ගාට් එකෙන් රටට මිලියන 16000 ක් ලැබුනා කිව්වාම සතුටු වෙන්න අමාරුද එච්චර කුහකද?
:yes::yes::yes:
 
Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,936
    2,075
    113
    මහ මොළ කරු වැඩක් නෙවෙයි... ගසා කෑමක්
    අපේ රජයේ ආමි එකට යන සාම සාධක හමුදා වගේ වැඩක්. ඒකට එක්කෙනෙකුට ගෙවන ඩොලර් 3000න් 2500ක් සාක්කුවට දාගන්න වැඩක්. සාම සාධක හමුදාවන්ට ඩොලර් 3500ක් දෙනවා. ඔය වැඩේටත් එහම ගෙවනවා. ගෝට ඒක අරන් තමන්ගෙ සාක්කුවට දානව
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අයියෝ ෆොන්සේකා

    දැන් ෆොන්සේකාට වෙඩි වගේ දෙන්නේ අපේ යහපාලන සෙට් එකනේ :lol::lol::lol:
    ෆිල්ඩ් මාර්ෂල්

    ඇප නොමැත :(:(

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විජේදාසට ඕනි තරම් සංකය ලේකන ඉදිරිපත් කරන්න පුළුවන්. එත් ඔය සමාගමෙන් ලැබිල තිඔයන මුදල් වලට වඩා රජයට ලබාගන්න තිබ්බ මුදල් ගොඩක් වැඩි. කොච්චර ගොටව සුද්දකරන්න හැදුවත් වැඩක් නැහැ වහල්ලුනේ. ඕක තමයි ලොකුම වංචාව මත කාලයේ සිද්දවෙච්ච සලලි ආකාරයක් රජයට අහිමි කරලා තියනවා හයි එස් ගෝටා ඇතුළු පිරිවර. දැන් වෙලා තියෙන්නේ ඒ සල්ලි වලින් කොටසක් ගිහින් තියනවා මාරපනලට, විජ්දාසලට ඕකුන් බල්ලෝ වගේ බුරන්නේ එකයි. කොහොමත් මුන් ලොයර්ලානේ එතින්. සේවාදායකයාගේ පැත්තට කතා කරනවා. ගහලත් වෙඩි තියලත් බය කරන්න බැරිව තිබ්බ කට ලස්සනට සල්ලි වලට වහුනේ
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මහ මොළ කරු වැඩක් නෙවෙයි... ගසා කෑමක්
    අපේ රජයේ ආමි එකට යන සාම සාධක හමුදා වගේ වැඩක්. ඒකට එක්කෙනෙකුට ගෙවන ඩොලර් 3000න් 2500ක් සාක්කුවට දාගන්න වැඩක්. සාම සාධක හමුදාවන්ට ඩොලර් 3500ක් දෙනවා. ඔය වැඩේටත් එහම ගෙවනවා. ගෝට ඒක අරන් තමන්ගෙ සාක්කුවට දානව

    ඔය job එක කලින් සම්පූර්නයෙන්ම කලෙ සුද්දො ලන්කවෙ එකෙකුටවත් සත පහක්වත් හම්බ උනෙ නෑ.මොකද සුද්ද එන්නෙ තමන්ගෙ privet weapon එක අරගෙන (ඒ කාලෙ ලන්කවට සල්ලී අවෙ සුද්දොන්ගෙ weapon බලගන්නවට විතරඊ) නමුත් ලන්කාවෙ උන්ට ගෙනියන්න weapon නෑ ඒ වගෙම සුද්දො ලන්කවෙ උන් ගන්න කෑමතිත් නෑ. aventguard ඔක කරන්න පටන් ගත්තට පස්සෙ තමඊ ලන්කවෙ එකෙක් හරි ඔකෙන් සල්ලි හොයාගන්නෙ.

    උබ මට කියපන් හමුදාවෙන් විශ්‍රාම ගියපු මනුස්සයෙක් තමන් හිටපු තත්වෙන් පහලට වෑටිලා නිකන් ත්‍රීවීල් එලවලා හරි පොඩි job එකක් කරලා හරි රුපියල් විසි තිස් දාහක් හොයනවට වඩා හොද නෑත්ද තමන්ගෙ තත්වෙත් තියාගෙන sea marshal කෙනෙක් වෙලා මාසෙට ලක්ශ එක හමාරක් ගන්න එක (විශ්‍රාම වෑටුපට අමතරව).ඔය ලක්ශ එක හමාර සාමන්ය sea marshal කෙනෙකුට හම්බවෙන ගාන හමුදාවෙන් ඉවත් වෙච්ච ඉහල නිලදාරින් ඔකෙ වෑඩ කරලා මාසෙට ලක්ශ 10-12 ගන්නවා.
     
    අනේ පලයන් බන් යන්න බොරු කියන්නේ නැතුව. ඕක පටන් ගත්තේ මුහුදු කොල්ල කාරයෝ එන්න පටන් ගත්තම. මුලින් තිබුනේ නෙවි එකට අනුබද්ද වෙරළාරක්ෂක බලකාය. එක හමුදාවක් නෙමයි. එත්ය් ගොට කලේ අවෙන්ගඩ් එක හරහා ඔක්කොම සල්ලි උගේ සාක්කුවට දාගන්න හදපු එක. අනික ගොට ඔච්චර දේශප්‍රේමිය නම්, මොන මගුලටද ආරක්ෂාක ලේකම් වෙලා ඉන්නකොට ඕක පුද්ගලික සමාගමකට දුන්නේ. පොරගේ කකුල්;එන අද්දද ඇමරිකන් කාරයෝ රජයේ සමාගමක් පිහිටවන්න නොදී. ආරක්ෂක අමත්යනාශය යටතේ තිබ්බනම් එවවරණේ ඔක්කොම සල්ලි රටටනේ එන්නේ. හම්බෙච්ච් තුට්ටුව ගැන කියවන්න එන්න එපා. හම්බෙන්න තිබ්බ සලලි ආකාරයක් සාක්කුවේ දාගත්ත එක අමතක කරලා

    දැන් ඕක රජයේන කලාම ඉන්න උන්ට පඩි ගෙවන්නේ නැද්ද ?? නික්ම මෝඩ කතා කයන්න එපා මචං. මොයි නාවික හමුදා නිලදරියෙක්ද විෂම ගියාම ත්‍රිවිල් එළවන්නේ ?? සමනය සෙබළු නම් කරනවා ඇති. සෙබළුන්ටත් විෂම වැටුපක් හම්බෙනවා. එහෙම පහත ජොබ් කරන්න උවමනාවක් නැහැ. දැන් ඔය කියන පඩිය දෙන්නේ ගෝටා විතරමද කියපන්කො
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන් ඔක්කොම කාලකන්නි හොරු රජයට හමබෙන්න තිබ්බ සල්ලි යකෝ රටට හමබෙන්න තිබ්බ සල්ලි... එඅවයි මේ පුද්ගලික සමාගමකට ගිහින් තියෙන්නේ... එක පිළිගන්න කැමතිත් නැහැ වහල් කමට.... කොච්ච්ව්හ්ර සල්ලි තියනවද කියල කියනවනම් විජේදාසලා මාරපනලා රනිල් ලා කසය බීපු ගොළුවෝ වගේ ඉන්නේ එකයි
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මුන් ඔක්කොම කාලකන්නි හොරු රජයට හමබෙන්න තිබ්බ සල්ලි යකෝ රටට හමබෙන්න තිබ්බ සල්ලි... එඅවයි මේ පුද්ගලික සමාගමකට ගිහින් තියෙන්නේ... එක පිළිගන්න කැමතිත් නැහැ වහල් කමට.... කොච්ච්ව්හ්ර සල්ලි තියනවද කියල කියනවනම් විජේදාසලා මාරපනලා රනිල් ලා කසය බීපු ගොළුවෝ වගේ ඉන්නේ එකයි

    :lol::lol::lol::lol: lankawe politics mcahn..owa ganan ganna oni na..degolloma apita koka pennawa witarai..ape harak boruwata randu wenawa
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අනේ පලයන් බන් යන්න බොරු කියන්නේ නැතුව. ඕක පටන් ගත්තේ මුහුදු කොල්ල කාරයෝ එන්න පටන් ගත්තම. මුලින් තිබුනේ නෙවි එකට අනුබද්ද වෙරළාරක්ෂක බලකාය. එක හමුදාවක් නෙමයි. එත්ය් ගොට කලේ අවෙන්ගඩ් එක හරහා ඔක්කොම සල්ලි උගේ සාක්කුවට දාගන්න හදපු එක. අනික ගොට ඔච්චර දේශප්‍රේමිය නම්, මොන මගුලටද ආරක්ෂාක ලේකම් වෙලා ඉන්නකොට ඕක පුද්ගලික සමාගමකට දුන්නේ. පොරගේ කකුල්;එන අද්දද ඇමරිකන් කාරයෝ රජයේ සමාගමක් පිහිටවන්න නොදී. ආරක්ෂක අමත්යනාශය යටතේ තිබ්බනම් එවවරණේ ඔක්කොම සල්ලි රටටනේ එන්නේ. හම්බෙච්ච් තුට්ටුව ගැන කියවන්න එන්න එපා. හම්බෙන්න තිබ්බ සලලි ආකාරයක් සාක්කුවේ දාගත්ත එක අමතක කරලා

    දැන් ඕක රජයේන කලාම ඉන්න උන්ට පඩි ගෙවන්නේ නැද්ද ?? නික්ම මෝඩ කතා කයන්න එපා මචං. මොයි නාවික හමුදා නිලදරියෙක්ද විෂම ගියාම ත්‍රිවිල් එළවන්නේ ?? සමනය සෙබළු නම් කරනවා ඇති. සෙබළුන්ටත් විෂම වැටුපක් හම්බෙනවා. එහෙම පහත ජොබ් කරන්න උවමනාවක් නැහැ. දැන් ඔය කියන පඩිය දෙන්නේ ගෝටා විතරමද කියපන්කො

    avent guarde එක පටන් ගත්තෙ 90 ගනන් වල (උබට මතකද ද්න්නෙ නෑ ලන්කාවට් ශරුක් කාන් අපු සන්ගීත සන්ද්‍රශ්නය කට hand grenede එකක් ගෑහුව එකෙ security දුන්නෙත් avent guarde එක) කොස්ට් ගාර්ඩ් පටන් ගත්තෙ 2010 somalian piracy පටන්ගත්තෙ 2005 විතර 2008 විතර ඉදලා ලන්කාවෙන් සුද්දො onboard security team නෑවු වල නග්ගලා යවන්න පටන් ගත්තා. සුවස් වලින් නෑවු නගින සුද්දා ලන්කාවෙ ගාල්ලෙන් හරි කෝලබින් හරි වෙපන් එකත් එක්ක බහිනවා ඌව නවික හමුද ආර්ක්ශාව දීල ගෙනත් උගෙ වෙපන් එක නාවික හමුදා ආමරියක තියලා ඌ අපහු රට යනකොට වේපොන් එකඊ ඌඊ නාවික හමුදා ආරක්ශව යටතෙම ඒයාර්පොර්ට් එකට හරි නෑවට හරි යවනවා,ඔය වෙපොන් එක තියා ගන්නවට නාවික හමුදාවට වෙපොන් එකට දවසකට ඩොලර් 10 කුත් පතුරමකට ඩොලර් 1 ගානෙත් හම්ම්බ වෙනවා ඔන්න ඔක තමඊ උබලා රටට නෑතිඋනා කියන මහාලොකු අදායම (උපරිම මාසෙකට ඩොලර් 10000ක් විතර මෙකත් කෙලින්ම ආන්ඩුවට මිනිස්සුන්ට සත පහක් වත් එන්නෙ නෑ).

    රක්නා ලන්කා ඊ ඈවන්ගාර්ඩ් එකඊ කලෙ වෙපොන් දීලා අපෙ රටෙ මිනිස්සු නෑවු වලට නග්ගපු එතකොට නෑවෙ යන මිනිහට ගෙවන ගානත් එන්නෙ ලන්කාවට( ආන්ඩුවට නවේ)

    හමුදාව කියන්නෙ නිලදාරි විතරක් නේමෙ හමුදා නිලදාරීන් ගොඩක් හොදට ඉගෙනගෙන ඉන්නෙ උන්ට එලියෙ job තියනවා උන් sea marshal යන්නෙ නෑ ලක්ශ් එකහමාරකට එයල ඔය කොම්පනියෙ ඉනෙන්නෙ ලක්ශ 5-6 පඩියකට. නමුත් හමුදාවෙන් එන nco ලට තමඊ මෙක හොද මොකද ඌ ට විශ්‍රාම ගියාම යන්න තෑනක් නෑ එක්කො සෙශුරිට්ය් ශොම්පනියක 10-15 දාහෙ පඩියට ගෙට්ටු ඈර ඈර එක එකා ට නෑවි නෑවි ඉන්න ඔනෙ නෑත්නම් ත්‍රීවීල් කරයෙල් වෙන්නඔනෙ. ඊට වඩ හොද නෑද්ද තමන් දන්න කියන රස්සාව කරල හොදපඩියක් ගන්න එක.

    අනික කොස්ට් ගාර්ඩ් එක ඔය සීන් එකෙ හිටියෙත් නෑ දෑන් ඉන්නෙත් නෑ ඔක්කොම කරන්නෙ නාවික හමුදාවෙන්. රජයෙ හමුදාවලට ඔක කරන්න් පුලුවන්නම් ඔය එක රටක්වත් අම්බානෙක සල්ලි වියදම් කරලා task force 150 කියලාමහමුද මෑද නෑවු තියාගෙන නහීන්නෙ නෑ.නෑවකට සොල්දාදුවො දෙන්නා ගනෙ දාල යව්න්න පුලුවන්නෙ.ඔය වගෙ ලාබෙට හිතන්න ගිහින් ඉතාලිය කෙලවා ගත්තා.
     
    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote

    sampoorna atta ewagema lankawe thiyena shipping linenuth hodata hamba karagannawa oya sea marshallata facilitate karala.
     
    මහ මොළ කරු වැඩක් නෙවෙයි... ගසා කෑමක්
    අපේ රජයේ ආමි එකට යන සාම සාධක හමුදා වගේ වැඩක්. ඒකට එක්කෙනෙකුට ගෙවන ඩොලර් 3000න් 2500ක් සාක්කුවට දාගන්න වැඩක්. සාම සාධක හමුදාවන්ට ඩොලර් 3500ක් දෙනවා. ඔය වැඩේටත් එහම ගෙවනවා. ගෝට ඒක අරන් තමන්ගෙ සාක්කුවට දානව

    ඉතින් ඔප්පු කරහන් කෝ බලන්න...සාම සාධක වගේද වැඩක්...අනේ උඹලා දැනගෙනද බං කතා කරන්නේ අර අනුරයා කියන ඒවා ඒ විදිහටම කියනවා ඇරෙන්න උඹ දන්නවා ද මෙතන අනුර කරන්නේ සිරස කිලි මහරාජගේ කොන්ත්‍රාත් එක්ක බව?

    සිරස කිලි ට ඕන ඇවන්ගාඩ් අයින් කරලා එයාගේ මැරිටයිම් සර්විසස් වලට මේ බිස්නස් ටික ගන්න....උඹලට ඕව තේරෙන්නේ නැ
     
    විජේදාසට ඕනි තරම් සංකය ලේකන ඉදිරිපත් කරන්න පුළුවන්. එත් ඔය සමාගමෙන් ලැබිල තිඔයන මුදල් වලට වඩා රජයට ලබාගන්න තිබ්බ මුදල් ගොඩක් වැඩි. කොච්චර ගොටව සුද්දකරන්න හැදුවත් වැඩක් නැහැ වහල්ලුනේ. ඕක තමයි ලොකුම වංචාව මත කාලයේ සිද්දවෙච්ච සලලි ආකාරයක් රජයට අහිමි කරලා තියනවා හයි එස් ගෝටා ඇතුළු පිරිවර. දැන් වෙලා තියෙන්නේ ඒ සල්ලි වලින් කොටසක් ගිහින් තියනවා මාරපනලට, විජ්දාසලට ඕකුන් බල්ලෝ වගේ බුරන්නේ එකයි. කොහොමත් මුන් ලොයර්ලානේ එතින්. සේවාදායකයාගේ පැත්තට කතා කරනවා. ගහලත් වෙඩි තියලත් බය කරන්න බැරිව තිබ්බ කට ලස්සනට සල්ලි වලට වහුනේ

    ඉතින් හරියට ඔප්පු කරපන් කෝ බලන්න.....ඕව හරියට පත්තරයක වත් සාක්ෂි ඇතුව දාපන් නිකම් ඕප දුප කියන්නේ නැතුව