රජයට සම්බන්ධ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජයේ ඇතැමුන්ගේ ක්‍රියාකලාපය නිසා අද දේශපාලනඥයාගේ ප්‍රතිරූපය විනාශවෙලා -මෛත්‍රීපාල සිරිසේන.

    රජයට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයන් සිදු කරන මිනි මැරුම් ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, කුඩු ජාවාරම් ඇතුළු විවිධ නීති විරෝධී කටයුතු ගැන රාජ්‍ය බලය සහ මුදල් බලය හේතුකොටගෙන නොමැරෙන මිනිසුන් ලෙස කටයුතු කරන ආකාරය දෙස බැලූ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස තමා දැඩි වේදනාවකට හා කලකිරීමකට පත්ව සිටින බව සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන කියයි.

    maithripala-sirisena1.jpg

    “දේශපාලනඥයා කියන ගෞරවනීය චරිතයේ ප්‍රතිරූපය අද අපේ රටේ බොහෝ දේශපාලනඥයින් කෙලෙසාගෙන තියෙනවා. ඒ ය තමන් විසින්ම තමන්ගේ චරිතයත්, දේශපාලන ප්‍රබුද්ධ භාවයත් විනාශ කරගෙන තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන්ට පිළිපැදිය යුතු දේශපාලන ප්‍රතිපත්තියක්, දර්ශනයක්, වැඩපිළිවෙලක් තියෙනවා.

    වර්තමානයේ බොහෝ අයට එක අමතක වෙලා. අපේ සමහර දේශපාලන ක්‍රියාකාරීන් හා මන්ත්‍රීවරුන් කටයුතු කරනා ආකාරය පිලිබඳ පක්ෂයේ මහලේකම් වශයෙන් මම විශාල වශයෙන් වේදනාවටත්, කලකිරීමකටත් පත් වූ බොහෝ අවස්ථා තිබෙනවා. අපේ සමහර අය ක්‍රියා කරනා ආකාරය පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා මගින් ජනාධිපතිතුමන්ට හා පක්ෂයට දැනුම් දෙනවා.

    පවතින සමාජ ක්‍රමය තුල ප්‍රධාන වශයෙන්ම ආදර්ශවත් චරිතයක් විය යුත්තේ දේශපාලනඥයායි. නමුත් අද ඒ තත්වය කණපිට හැරි තිබීම කනගාටුවට කරුණක් යයි ද අමාත්‍යවරයා පැවසීය.

    අද පවතින සමාජයට මෙන්ම හෙට ඉපදෙන්න සිටින දරුවාටද අපෙන් ඉටුවිය යුතු වගකීම් කොටසක් තිබෙනවා. ජනතාවගෙන් වරම් ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණෙන අපෙන් ඒ යුතුකම් ඉටු වුනාද කියලා අපි අපේම පපුවට තට්ටු කරලා ඇසිය යුතුයි.

    http://sinhala.readsrilanka.com/2012/05/30/maithripala-sirisena-says-about-upfa-politicians/

    ඔය කියන්නේ ඇත්ත.
    :):):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උසස් පෙළින් පසු විශ්ව ව්ද්‍යාල ප්‍රවේශය තෙක් වේටර් වරයෙකු ලෙස සේවය කරමින් අද ගෞරවාන්විත මහජන සේවයේ නියළෙන ගුණවත් අමාත්‍යවරයෙකි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ටිකක් දවස් පරණ නිවුස් එකක්. පොඩ්ඩක් අප්ඩේට් වෙලා හිටියොත් හොඳයි.

    http://www.lankadeepa.lk/index.php/articles/45170

    http://www.lankadeepa.lk/index.php/articles/45178

    ඕවා මොනාද? එකට ඉඳලා මරපු එවුන්ව ආරක්ෂාවට රජයේ අනුග්‍රහයෙන් පිටරට යවන කාලේ. :):):)
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    මචන් ඔය ටිකම මර්වින් සිල්වා කලා නම්.....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උසස් පෙළින් පසු විශ්ව ව්ද්‍යාල ප්‍රවේශය තෙක් වේටර් වරයෙකු ලෙස සේවය කරමින් අද ගෞරවාන්විත මහජන සේවයේ නියළෙන ගුණවත් අමාත්‍යවරයෙකි.

    excuse me?? hehe lankawe sahal mafia eka thiyenne meya ge mallige athe..malli ayyage loku kam aragena ahinsaka goviyange haal mankolla kanawa.. eeta amatharawa sudu araliya restaurant ekath ayithi meyalata, eeka thiyenne parakrma samudraya langa, ee peththe ahinsaka goviyo kumburu waga karanne eeke wathuren, meyala eekata wediya wathura pirenna denne ne hotel eka yata wey kiyala.. onna sad gunawath kama..
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මොනවා වෙන්ඩද මචන්? දෙවියෝ දඬුවම් කරාවි කියලා ආණ්ඩුව අහක බලාගනී :):):)

    නෑ උබලා ඔහොම කියලා නිකන් ඉඳීද???
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    excuse me?? hehe lankawe sahal mafia eka thiyenne meya ge mallige athe..malli ayyage loku kam aragena ahinsaka goviyange haal mankolla kanawa.. eeta amatharawa sudu araliya restaurant ekath ayithi meyalata, eeka thiyenne parakrma samudraya langa, ee peththe ahinsaka goviyo kumburu waga karanne eeke wathuren, meyala eekata wediya wathura pirenna denne ne hotel eka yata wey kiyala.. onna sad gunawath kama..
    බලය සල්ලි ලැබුණම කවුරුත් ඔය වගේ වෙනවා
    උඹ හිටියත් උඹේ පොඩි හරි හයපතට වැඩ කරනව
    මම හිටියත් එකයි
    බහුතරයක් මේ ආණ්ඩුවෙ විපක්ෂයේ ඉන්න හොරු එක්ක බලද්දි
    මේ මනුස්සය ගොඩක් හොදයි
    ගොඩක් දුක් විදල තමයි මේ තැනට ඇවිල්ල තියෙන්නෙ