රජයෙන් ගන්න දඟලන සදාකාලික දුප්පත්තු...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ඔබ දන්නවාද? දිළිඳුකම පිටු දැකීමට කියා පැවති රජයන්ගෙන් හා වත්මන් රජයෙන් දීර්ඝකාලීනව යැපුම් ක්‍රමයක් ලෙස ලිස්ට් වල නම් දරාගත් දිළිඳු බවින් මිදීමට කිසිදු උවමනාවක් නොමැති, කම්මැලියන් සිටින බව? ඔවුන්ට කිසිදු ශරීර දුබලතාවයක්වත් නොමැත, නමුත් එකී පවුල් වසර ගණන් මහජන බදු මුදලින් ආදායම් මාර්ගයක්සේ නඩත්තු වෙමින් පවතී. කොටින්ම ඔවුන් සිටින නිවහන්ද සැමදා එලෙසෙම තබාගනු ලබන්නේ මෙසේ ලබා දෙන අරමුදල් වලට හිමිකම් කීමට අවස්ථාව අහිමිවේයැයි සිතමින්, මෙලෙස සිතන කම්මැලි මිනිසුන්ට නොකඩවා මෙවැනි අප රටෙහි බදු මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709

    මම හිතන්නේ 1 generation එකකට ව්ඩා කාටවත් අස්වැසුම දෙන්න හොඳ නෑ. වයස, ආබාදිත අවුලක් නෑ. ඒත් අනිත් උන්ට දෙන එක මොනාහරි condition මත දීලා නවත්තන්න ඕනා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,950
    15,391
    113
    Samurdiyen pawulatama hema maasema redi ganna un innawa.
    Aswasuma dunnath ochchara thama. Anika owa ganna un hamoma ochchara amaruwen gemak gahana un nemei. Aththatama oka nathuwa jeewath wenna puluwan aya inne tika denai ada kaale.

    Digital karana eka kiyawana aanduwa me hemadema link karala, onama ayata witharak mewa dunnoth hodai.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    Samurdiyen pawulatama hema maasema redi ganna un innawa.
    Aswasuma dunnath ochchara thama. Anika owa ganna un hamoma ochchara amaruwen gemak gahana um nemei. Aththatama oka nathuwa jeewath wenna puluwan aya inne tika denai ada kaale.

    Digital karana eka kiyawana aanduwa me hemadema link karala, onama ayata witharak mewa dunnoth hodai.
    හොඳට හොයල බැලුවොත්, ග්‍රාම, සංවර්ධන, සමුර්දි නිලධාරීන්ට, සම්බන්දකම් තියන පවුල් වල උන් සදාකාලික list වල
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,950
    15,391
    113
    හොඳට හොයල බැලුවොත්, ග්‍රාම, සංවර්ධන, සමුර්දි නිලධාරීන්ට, සම්බන්දකම් තියන පවුල් වල උන් සදාකාලික list වල
    Me aanduwa karana widiya balamuko.
    Digitalisation eken passe serama connected nisa kaatawath boru karanna wenne naha hariyata wade wunoth.
    Ethakota a avashya aya witharak mewa ganna puluwan widiyata wade wunama hari.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ඔකුන් මන්කොල්ල කන්න ගත්තොත් කොහොමද? දැන් නම් අස්වැසුමෙන් කසිය ගහල ගන්ජා ගහල මොනවා හරි කොහෙන් හරි කොටා බාල ඔය නිදාගෙන ඊගාව මාසෙ එක එනකම් කටබලියන් ඉන්නවා. ඔක නැති කරගමන් ඔකුන් ගෙවල් වල ගැනු එක්ක ගහ මරාගෙන උන් ඉස්පිරිතාල ගානෙ ගෙනිහින් / පොලොසි උසාවි ගානෙ ගින් ආන්ඩුවට ඊට වඩා වියදම්!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    Me aanduwa karana widiya balamuko.
    Digitalisation eken passe serama connected nisa kaatawath boru karanna wenne naha hariyata wade wunoth.
    Ethakota a avashya aya witharak mewa ganna puluwan widiyata wade wunama hari.
    දෙන මුදල් මොනවටද පරිහරණය උනේ කියල විගණනයක් කරොත් බහුතරේකට අයින්කරන්න වෙනවා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    Me aanduwa karana widiya balamuko.
    Digitalisation eken passe serama connected nisa kaatawath boru karanna wenne naha hariyata wade wunoth.
    Ethakota a avashya aya witharak mewa ganna puluwan widiyata wade wunama hari.
    යකො බටහිර රටවල වත් ඔය ඩිජිටල් උට්ටවල් වැඩ කරන්නෙ නැහැ හරියට!
    මෙ දකුනු ආසියාවෙ හිගන රටක ඔවා කෙරෙන්නෙ නැහැ!

    ඔක කොරන්න ගෙන්නපු හිටපු ඩයලොග් ලොක්කාගෙ ඩයලොග් එකෙ කස්ටමර් සර්විස් එක හරියට වැඩ කරනවාද කියපම්!
    :LOL: :LOL:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    යකො බටහිර රටවල වත් ඔය ඩිජිටල් උට්ටවල් වැඩ කරන්නෙ නැහැ හරියට!
    මෙ දකුනු ආසියාවෙ හිගන රටක ඔවා කෙරෙන්නෙ නැහැ!

    ඔක කොරන්න ගෙන්නපු හිටපු ඩයලොග් ලොක්කාගෙ ඩයලොග් එකෙ කස්ටමර් සර්විස් එක හරියට වැඩ කරනවාද කියපම්!
    :LOL: :LOL:
    ඒක හරි ලංකාවෙ inter connected data base එකක් නැහැ 24/7 backup/recovery දුවන, government එකට 24/7 දුවන servers ඕන...
     
    • Like
    Reactions: War Fighter

    planner123

    Well-known member
  • May 22, 2018
    8,950
    15,391
    113
    යකො බටහිර රටවල වත් ඔය ඩිජිටල් උට්ටවල් වැඩ කරන්නෙ නැහැ හරියට!
    මෙ දකුනු ආසියාවෙ හිගන රටක ඔවා කෙරෙන්නෙ නැහැ!

    ඔක කොරන්න ගෙන්නපු හිටපු ඩයලොග් ලොක්කාගෙ ඩයලොග් එකෙ කස්ටමර් සර්විස් එක හරියට වැඩ කරනවාද කියපම්!
    :LOL: :LOL:
    Methana AKD inna nisa hithenawa hariyata wade wei kiyala.
    Mokada AKD dannawa mun haawoth eelangata ena ayagen kelath nathuwa araganna wenne kiyala.
    Balan inna eka thama karanna thiyenne. Mokada NPP eka illapu hemadema deela thiyenne dan. Dan weda tika karala pennanna thiyenne eyalata.
     
    • Haha
    Reactions: nppcheguevara

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ඔබ දන්නවාද? දිළිඳුකම පිටු දැකීමට කියා පැවති රජයන්ගෙන් හා වත්මන් රජයෙන් දීර්ඝකාලීනව යැපුම් ක්‍රමයක් ලෙස ලිස්ට් වල නම් දරාගත් දිළිඳු බවින් මිදීමට කිසිදු උවමනාවක් නොමැති, කම්මැලියන් සිටින බව? ඔවුන්ට කිසිදු ශරීර දුබලතාවයක්වත් නොමැත, නමුත් එකී පවුල් වසර ගණන් මහජන බදු මුදලින් ආදායම් මාර්ගයක්සේ නඩත්තු වෙමින් පවතී. කොටින්ම ඔවුන් සිටින නිවහන්ද සැමදා එලෙසෙම තබාගනු ලබන්නේ මෙසේ ලබා දෙන අරමුදල් වලට හිමිකම් කීමට අවස්ථාව අහිමිවේයැයි සිතමින්, මෙලෙස සිතන කම්මැලි මිනිසුන්ට නොකඩවා මෙවැනි අප රටෙහි බදු මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?
    me nikan idan kanna balagena inna sakkili tika maranna ona issella
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    දෙන මුදල් මොනවටද පරිහරණය උනේ කියල විගණනයක් කරොත් බහුතරේකට අයින්කරන්න වෙනවා
    උන් දෙනමුදල් වියදම් කරනවා. බෙත් ගන්නවා. කසිය ගහනවා. කනවා බොනවා. එවා ආයෙ සිස්ටම් එකට එකතු වෙනවා. උන් දෙන දාහෙ කොල කන්නෙ නැ නෙ! එවා සන්සරනය වෙද්දි ටැක්ස් හරහා නැවත එවා ආන්ඩුවටම යනවා!

    හිතපම් අස්වැසුමෙන් 150ක් දිල සිගරට් එකක් ගහනවා. එකකින් කෙලින්ම රුපියල් 50ක් ආන්ඩුවට. ආයෙ සිල්ලර කඩෙ මහාපරිමාන උන් ඉන්කම් ටැක්ස් - වරිපනම් ගෙවනවා. ඉතිරි ගානෙන් 20% ආයෙ ආන්ඩුවට. ඉට පස්සෙ සිගර්ට් කම්පැනි එකට 40% ආදයම් බදු- ඉතිරි 90, 36 ආයෙ ආන්ඩුවට. සිගරට් කම්පැනි එකට තියෙන්නෙ සත 25යි!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    Methana AKD inna nisa hithenawa hariyata wade wei kiyala.
    Mokada AKD dannawa mun haawoth eelangata ena ayagen kelath nathuwa araganna wenne kiyala.
    Balan inna eka thama karanna thiyenne. Mokada NPP eka illapu hemadema deela thiyenne dan. Dan weda tika karala pennanna thiyenne eyalata.
    akd ට උවමනාව තිබ්බට තොරතුරු දෙන උන්ට, වෙනස් කරන්න පුළුවන්, දැන් ගොඩක් උන් බොරුවට සහය දෙනව වගේ පෙන්නුවට යටිං රජය අපකීර්තියට ලක් කරවන්න ගේම ගහන්නෙ, එතනදී අනුරත් අසරණයි! :(
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    Methana AKD inna nisa hithenawa hariyata wade wei kiyala.
    Mokada AKD dannawa mun haawoth eelangata ena ayagen kelath nathuwa araganna wenne kiyala.
    Balan inna eka thama karanna thiyenne. Mokada NPP eka illapu hemadema deela thiyenne dan. Dan weda tika karala pennanna thiyenne eyalata.
    ආන්ඩු රටවල් පාලනය කරපු යුගෙ ඉවරයි! දැන් රටවල් පාලනය කරන්නෙ මහාපරිමාන බිස්නස් කාරෙයො සහ බැන්කු! බොහො විට ඔය දෙගොල්ලොම එකයි!

    ඒක හරි ලංකාවෙ inter connected data base එකක් නැහැ 24/7 backup/recovery දුවන, government එකට 24/7 දුවන servers ඕන...
    server aran denen ubada? 28million people connect karanna
    ------ Post added on Dec 25, 2024 at 9:01 PM
     
    • Sad
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,950
    15,391
    113
    akd ට උවමනාව තිබ්බට තොරතුරු දෙන උන්ට, වෙනස් කරන්න පුළුවන්, දැන් ගොඩක් උන් බොරුවට සහය දෙනව වගේ පෙන්නුවට යටිං රජය අපකීර්තියට ලක් කරවන්න ගේම ගහන්නෙ, එතනදී අනුරත් අසරණයි! :(
    Gota wage nemei AKD kiyalai man nam hithanne.
    Politics karala karala padam wuna set ekak thama inne JVP eke. Tilvin, Lalkantha ehemath Politics karala attara wuna aya. Ehema ayawa thambanna baha kiyalai hithenne mata.

    ආන්ඩු රටවල් පාලනය කරපු යුගෙ ඉවරයි! දැන් රටවල් පාලනය කරන්නෙ මහාපරිමාන බිස්නස් කාරෙයො සහ බැන්කු! බොහො විට ඔය දෙගොල්ලොම එකයි!

    server aran denen ubada? 28million people connect karanna
    ------ Post added on Dec 25, 2024 at 9:01 PM
    Issara idan oka nam ohoma thama. Oya serama balance karan gema gahana kena thamai niyama leader kenek wenne.
    ------ Post added on Dec 25, 2024 at 9:03 PM
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    Gota wage nemei AKD kiyalai man nam hithanne.
    Politics karala karala padam wuna set ekak thama inne JVP eke. Tilvin, Lalkantha ehemath Politics karala attara wuna aya. Ehema ayawa thambanna baha kiyalai hithenne mata.

    Issara idan oka nam ohoma thama. Oya serama balance karan gema gahana kena thamai niyama leader kenek wenne.
    ------ Post added on Dec 25, 2024 at 9:03 PM
    paka thamai. yatham pana kenda beran awurudu 5 Adala maru wei. anduwa nikam pabayo ralak witharak.
    wade wenne salli roll karana unta ona widiyata! salli roll unoth thamai banku duwanne. centerl bank bonds sell wenne. stock market naginne. owa control karanna yana un ada kale petti wela yanawa. echcharai.

    unuth wali kala othanata ringuwe sapase jeewath wenna anagathe hadaganna!
     
    • Sad
    Reactions: planner123

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    Gota wage nemei AKD kiyalai man nam hithanne.
    Politics karala karala padam wuna set ekak thama inne JVP eke. Tilvin, Lalkantha ehemath Politics karala attara wuna aya. Ehema ayawa thambanna baha kiyalai hithenne mata.

    තම්බන්න බැරි එක නෙමෙයි, නිලධාරී කල්ලිය එයාලට ප්‍රශ්න ගෙනියන එක මැද ඉඳල වහනවා, ලං වෙලා ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න ක්‍රමයක් නැහැ, ලිඛිතව යවන ඒව විකුර්ති කරල උපදෙස් දෙනවා, එතකොට?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අස්වැසුම එකතු කරලා ඒ බැංකුවේම fd දාපු උනුත් ඉන්නවලු :P 😂 කැ රි සමාජේ යක් මේකනං 😂
     
    • Haha
    Reactions: War Fighter

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔබ දන්නවාද? දිළිඳුකම පිටු දැකීමට කියා පැවති රජයන්ගෙන් හා වත්මන් රජයෙන් දීර්ඝකාලීනව යැපුම් ක්‍රමයක් ලෙස ලිස්ට් වල නම් දරාගත් දිළිඳු බවින් මිදීමට කිසිදු උවමනාවක් නොමැති, කම්මැලියන් සිටින බව? ඔවුන්ට කිසිදු ශරීර දුබලතාවයක්වත් නොමැත, නමුත් එකී පවුල් වසර ගණන් මහජන බදු මුදලින් ආදායම් මාර්ගයක්සේ නඩත්තු වෙමින් පවතී. කොටින්ම ඔවුන් සිටින නිවහන්ද සැමදා එලෙසෙම තබාගනු ලබන්නේ මෙසේ ලබා දෙන අරමුදල් වලට හිමිකම් කීමට අවස්ථාව අහිමිවේයැයි සිතමින්, මෙලෙස සිතන කම්මැලි මිනිසුන්ට නොකඩවා මෙවැනි අප රටෙහි බදු මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?
    හැබැයි රනිලාගේ අස්වැසුම පරක්කු වෙද්දි උඹලා සෑහෙන්න බැන්නා ඒකට
    අරනුරයා රෙන කොට තමා මේ වගේ දාර්ශණික දේවලුත් මතක් වෙන්නේ
     
    • Like
    Reactions: KDI12

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    අස්වැසුම එකතු කරලා ඒ බැංකුවේම fd දාපු උනුත් ඉන්නවලු :P 😂 කැ රි සමාජේ යක් මේකනං 😂
    මොක්කද අවුද? එ සල්ලි ආන්ඩුව ටැක්ස් කරනවා. එම නැත්නම් බැණ්කුව එවා ලොන් වලට දෙනවා! දුප්පත් උන්ට දෙන සල්ලි ණැවත නවතින්නෙ සිස්ටම් එකෙ උඩම ලෙවල් එකෙම තමයි!

    බැන්කුවෙ දැම්මත් - ස්ටොක් මාර්කට් දැම්මත් / බිව්වත් / කැවත් / බඩු ගැහුවත් සල්ලි යන්නෙ උඩටමයි!

    menna meka ahapalla!
    රජයෙන් ඔය දෙන මුදල් නැවත නවතින්නෙ රජයටම ගිහිල්ලා.

    ------ Post added on Dec 25, 2024 at 9:22 PM