රජයෙන් දුන්න බයික්වලට

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම දන්න කෙනෙක් ලග එකක් තියනවා මෙන්න මෙහෙම තර්ඩ් පාටි දැම්මා
    මගේ වාහනේ ඉන්ශුවර් කරන එකාට විස්තර ටික යැවුවා ඌ විස්තර ටික සිස්ටම් දාල මට කිවුවා
    බ්‍රාන්ච් එකකට ගිහින් සල්ලි ගෙවලා කාඩ් එක ගන්න විතරයි තිවුනේ