රජයෙ ජොබ් Web developer ගන්නව අන්න kotelawala defence university වල.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බේසික් 51000 සමග දීමානා සෙට් උනාම 75ක් වගේ සෙට් වෙනව. අර්ථසාදක අරව මේව ඒවත් තියෙනව. අයිස් ජොබ් එකක්. කැමති එකෙක් පැනගනින්.
    තව නෙට්වර්කින් වලටත් ගන්නව.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    බේසික් 51000 සමග දීමානා සෙට් උනාම 75ක් වගේ සෙට් වෙනව. අර්ථසාදක අරව මේව ඒවත් තියෙනව. අයිස් ජොබ් එකක්. කැමති එකෙක් පැනගනින්.
    තව නෙට්වර්කින් වලටත් ගන්නව.
    51000 ta paan witharane bn kanna puluwan :(
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    career development lept
    කැමති කොල්ලෙක් යයිනේ බං ඒකයි කිව්වේ.

    51000 ta paan witharane bn kanna puluwan :(
    යන නොයන එක කොල්ලොන්ගෙ වැඩක්. එහෙමත් එකෙක්ට උදව්වක් වේවා කියල දැම්මෙ.
    ------ Post added on Apr 27, 2022 at 2:25 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඒකනම් මම දන්නෑ බං ස්ථිර ජොබ් වලට තමා ගන්නෙනම්.
    බලපං ආණ්ඩුවෙ හුගක් සයිට් අප්ඩේට් වෙනවද කියල අඩුම 2013 වත් නෑ සමහර ඒවගෙ. ඕව දාන්නෙ තමන්ගෙ උන්ව ජොබ් වලට දාගන්න. මම දන්න නිසා කියන්නෙ ඕව ඕපන් කරට දැනටම ෆිල් කරල ඉවරයි හුගක් වෙලාවට
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ආයි ඉතින් බඩුම තමා. වේසා ගැනියෙක් බැදගත්තා වගේ තමා ගැලවිල්ලක් නැ :lol: :lol:
    මොකක්ද බං අවුල අයිස් පාර ගහගෙන, ඒ වෙලාවේ freelancing පාරක් දාගෙන ඉන්නව. ලංකාවෙ මොන කරිය ඩිවලොප්මන්ට්ස්ද? තමන්ටම කියල හොද පෝර්ට්ෆෝලියෝ එකක් හදාගත්තම කිසි අවුලක් නෑ.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    බලපං ආණ්ඩුවෙ හුගක් සයිට් අප්ඩේට් වෙනවද කියල අඩුම 2013 වත් නෑ සමහර ඒවගෙ. ඕව දාන්නෙ තමන්ගෙ උන්ව ජොබ් වලට දාගන්න. මම දන්න නිසා කියන්නෙ ඕව ඕපන් කරට දැනටම ෆිල් කරල ඉවරයි හුගක් වෙලාවට
    :yes: aniwa oka danneth ratata penna :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකක්ද බං අවුල අයිස් පාර ගහගෙන, ඒ වෙලාවේ freelancing පාරක් දාගෙන ඉන්නව. ලංකාවෙ මොන කරිය ඩිවලොප්මන්ට්ස්ද? තමන්ටම කියල හොද පෝර්ට්ෆෝලියෝ එකක් හදාගත්තම කිසි අවුලක් නෑ.
    සොෆ්ට්වෙයාර් පැත්තේ කැරියර් ඩිවලොප්මන්ට් ගැන උබට අදහසක් නැති පාටයි. ඒ ගැන ඉතින් ලොකුවට කතා කරමු පස්සේ
    අපි කියන්නේ මුලික පඩිය ලක්ෂයේ ඉදන් --> ලක්ෂ 10 - 15 - 20 යනකන් ගන්නවා නම තමන් හැදෙන්න ඕනේ විදිහ
     
    sheyan

    Active member
  • May 12, 2006
    3,209
    9
    38
    37
    Wattala
    බේසික් 51000 සමග දීමානා සෙට් උනාම 75ක් වගේ සෙට් වෙනව. අර්ථසාදක අරව මේව ඒවත් තියෙනව. අයිස් ජොබ් එකක්. කැමති එකෙක් පැනගනින්.
    තව නෙට්වර්කින් වලටත් ගන්නව.
    Link eka dwnna puluwanda?