බේසික් 51000 සමග දීමානා සෙට් උනාම 75ක් වගේ සෙට් වෙනව. අර්ථසාදක අරව මේව ඒවත් තියෙනව. අයිස් ජොබ් එකක්. කැමති එකෙක් පැනගනින්.
තව නෙට්වර්කින් වලටත් ගන්නව.
තව නෙට්වර්කින් වලටත් ගන්නව.
51000 ta paan witharane bn kanna puluwanබේසික් 51000 සමග දීමානා සෙට් උනාම 75ක් වගේ සෙට් වෙනව. අර්ථසාදක අරව මේව ඒවත් තියෙනව. අයිස් ජොබ් එකක්. කැමති එකෙක් පැනගනින්.
තව නෙට්වර්කින් වලටත් ගන්නව.

කැමති කොල්ලෙක් යයිනේ බං ඒකයි කිව්වේ.career development lept
යන නොයන එක කොල්ලොන්ගෙ වැඩක්. එහෙමත් එකෙක්ට උදව්වක් වේවා කියල දැම්මෙ.51000 ta paan witharane bn kanna puluwan![]()
Ow bn eka hari. what matters is the good intentionයන නොයන එක කොල්ලොන්ගෙ වැඩක්. එහෙමත් එකෙක්ට උදව්වක් වේවා කියල දැම්මෙ.
------ Post added on Apr 27, 2022 at 2:25 PM

කැමති කොල්ලෙක් යයිනේ බං ඒකයි කිව්වේ.
------ Post added on Apr 27, 2022 at 2:25 PM

ආණ්ඩුව පෙරලුන ගමන් ජොබ් එක ලෙප්ට්Ow Ow
Eka hari![]()
ඒකනම් මම දන්නෑ බං ස්ථිර ජොබ් වලට තමා ගන්නෙනම්.ආණ්ඩුව පෙරලුන ගමන් ජොබ් එක ලෙප්ට්
බලපං ආණ්ඩුවෙ හුගක් සයිට් අප්ඩේට් වෙනවද කියල අඩුම 2013 වත් නෑ සමහර ඒවගෙ. ඕව දාන්නෙ තමන්ගෙ උන්ව ජොබ් වලට දාගන්න. මම දන්න නිසා කියන්නෙ ඕව ඕපන් කරට දැනටම ෆිල් කරල ඉවරයි හුගක් වෙලාවටඒකනම් මම දන්නෑ බං ස්ථිර ජොබ් වලට තමා ගන්නෙනම්.
ආයි ඉතින් බඩුම තමා. වේසා ගැනියෙක් බැදගත්තා වගේ තමා ගැලවිල්ලක් නැcareer development lept

මොකක්ද බං අවුල අයිස් පාර ගහගෙන, ඒ වෙලාවේ freelancing පාරක් දාගෙන ඉන්නව. ලංකාවෙ මොන කරිය ඩිවලොප්මන්ට්ස්ද? තමන්ටම කියල හොද පෝර්ට්ෆෝලියෝ එකක් හදාගත්තම කිසි අවුලක් නෑ.ආයි ඉතින් බඩුම තමා. වේසා ගැනියෙක් බැදගත්තා වගේ තමා ගැලවිල්ලක් නැ![]()
![]()
කැම්පස් එකෙන් ගනින්. එන මාසෙ 5 වෙනිද වෙනකන් එක්ස්ටෙන්ඩ් කරා.Ko bun vacancy eka site eke na ne ?
බලපං ආණ්ඩුවෙ හුගක් සයිට් අප්ඩේට් වෙනවද කියල අඩුම 2013 වත් නෑ සමහර ඒවගෙ. ඕව දාන්නෙ තමන්ගෙ උන්ව ජොබ් වලට දාගන්න. මම දන්න නිසා කියන්නෙ ඕව ඕපන් කරට දැනටම ෆිල් කරල ඉවරයි හුගක් වෙලාවට
aniwa oka danneth ratata penna 
සොෆ්ට්වෙයාර් පැත්තේ කැරියර් ඩිවලොප්මන්ට් ගැන උබට අදහසක් නැති පාටයි. ඒ ගැන ඉතින් ලොකුවට කතා කරමු පස්සේමොකක්ද බං අවුල අයිස් පාර ගහගෙන, ඒ වෙලාවේ freelancing පාරක් දාගෙන ඉන්නව. ලංකාවෙ මොන කරිය ඩිවලොප්මන්ට්ස්ද? තමන්ටම කියල හොද පෝර්ට්ෆෝලියෝ එකක් හදාගත්තම කිසි අවුලක් නෑ.
Link eka dwnna puluwanda?බේසික් 51000 සමග දීමානා සෙට් උනාම 75ක් වගේ සෙට් වෙනව. අර්ථසාදක අරව මේව ඒවත් තියෙනව. අයිස් ජොබ් එකක්. කැමති එකෙක් පැනගනින්.
තව නෙට්වර්කින් වලටත් ගන්නව.