රජයෙ ජොබ් Web developer ගන්නව අන්න kotelawala defence university වල.

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අර බෝඩ් උස්සන් රස්සාවල් ඉල්ලන එවුන්ට දුන්නනම් හරි නේද

    cv eka upload karana site ekak tiyanawada..

    Eka thamai hadanna thiyenne job eke
    ------ Post added on Apr 27, 2022 at 7:21 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,744
    113
    සොෆ්ට්වෙයාර් පැත්තේ කැරියර් ඩිවලොප්මන්ට් ගැන උබට අදහසක් නැති පාටයි. ඒ ගැන ඉතින් ලොකුවට කතා කරමු පස්සේ
    අපි කියන්නේ මුලික පඩිය ලක්ෂයේ ඉදන් --> ලක්ෂ 10 - 15 - 20 යනකන් ගන්නවා නම තමන් හැදෙන්න ඕනේ විදිහ
    Pls explain bro
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Pls explain bro
    කැරියර් ඩිවලොප්මන්ට් සොෆ්ට්වෙයාර් පැත්තේ හරිම වෙනස්. උදාහරණ ඉදිකිරීමේ පැත්තේ ගත්තොත් සරලවම බිත්ති බදින්න ඉගෙන ගත්තොත් ඒක එච්චරයි. එක වෙනස් වීමක් නැ . එත් මේ පැත්තේ අද ඉගෙන ගන්න එක තව රිලීස් එකක් හෙට එනවා. මේක 2015 විතර වෙනකන් එක්තරා ලේසි මට්ටමක තිබ්බේ. ඒ කියන්නේ පෙර කල පුරුද්ද තියේ නම් අලුතින් එන ඒවා අල්ලා ගන්න පුළුවන්. දැන් ඒවා එහෙම බැ . විශේෂෙන් ක්ලවුඩ් එක එක්ක යනකොට හැම පැත්තේම දේවල් වෙනස් වෙනව් කොටින්ම මාස 6 ක් කිසිම දෙයක් නොකර ඉදපන් කෙලින්ම ඉන්ටර්න් තමා යන්න වෙන්නේ. ඉතින් සාමන්යෙන් අලුතෙන් එන එකෙක් ලොකු අමාරුවක වැටෙන්නේ මේ ඔක්කොම පැටලුන තෙක්නොලොජි ටික ලිහා ගන්න. ඌ පටන් ගන්නේ ලක්ෂේකින් . ඊට පස්සේ ඌ ටික ටික SE කෙනෙක් වෙලා SSE කෙනෙක්ගේ ලෙවල් එනවා. ඊට පස්සේ අර උඩින් කිව්ව daල ලෙහා ගෙන තියෙන්නේ හුගක් දුරට. එතනින් එහා ඉතින ඩොලර් 2000 උඩ තමා පඩි සෙට් වෙන්නේ. එතනින් උඩ යන්න නම් සිස්ටම් අලුතෙන් හදලා සහ තියන ඒවා ලොකුවට වෙනස් කරලා හොද ප්‍රක්ටිස් එකක් තියෙන්න ඕනේ.ඊළගට අර එක ළග වෙනස් වෙන දේවල් ගැන හොද අවබෝදයක් තියෙන්න ඕනේ. එකෙන් අලුතෙන් දෙයක් ආපු ගමන් අපේ දැනට තියන සිස්ටම් එකකට එක දාන එක වාසි/ අවාසි , අනික් සිස්ටම් වලට තියන බලපැම , මේ අලුත් දේ යට ඉන්න උන් කොච්චර දුරට තේරුම් ගනීද? චේන්ජ් එකක් කරන්න කොච්චර අවම කාලයක් යනවද? සිස්ටම් එකේ කම්ප්ලේක්සිටි එකට කොච්චර බලපෑමක් වෙනවද? කියල එක ෂොට් එකෙන් කියන්න පුළුවන් එකෙක් තමා අකිටෙක්චර් වගේ ලෙවල් එකකට යන්නේ. උගේ සලරි එක ගැන උබම හිතා ගනින්කෝ
     
    • Love
    Reactions: Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    සොෆ්ට්වෙයාර් පැත්තේ කැරියර් ඩිවලොප්මන්ට් ගැන උබට අදහසක් නැති පාටයි. ඒ ගැන ඉතින් ලොකුවට කතා කරමු පස්සේ
    අපි කියන්නේ මුලික පඩිය ලක්ෂයේ ඉදන් --> ලක්ෂ 10 - 15 - 20 යනකන් ගන්නවා නම තමන් හැදෙන්න ඕනේ විදිහ
    කියල වැඩක් නෑ මුන් සල්ලි විතරනෙ බලන්නෙ උන්ට මේවගෙ ආසාව්ක් නෑ
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කියල වැඩක් නෑ මුන් සල්ලි විතරනෙ බලන්නෙ උන්ට මේවගෙ ආසාව්ක් නෑ
    මම කියන්නේ එකම දෙයක් දිගටම කරනකොට එපා වෙනවා. මොකක් හරි ප්රෝදක්ටිව් දෙයක් හැම සතියෙම වගේ කරන්න තියෙන්න ඕනේ. එකෙන් රටේ ආර්ථිකයට දෙයක් ලැබෙන්න ඕනේ. එහෙම උනාම තමා සමුහයක් විදිහට දියුණු වෙන්න පුළුවන්. ඔය රජයේ ජොබ් එකට යන්නේ උබ කිව්වා වගේ කෙලින්ම චේන්ජ් එකකට කැමති නැ පැය 8 වැඩ කළා ඉවරයි. අයිස් පාර. අර්තසාදකේ. ඔය ටිකට යන්නේ. ඉතින් ඇත්තටම වැඩක් නැ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මම කියන්නේ එකම දෙයක් දිගටම කරනකොට එපා වෙනවා. මොකක් හරි ප්රෝදක්ටිව් දෙයක් හැම සතියෙම වගේ කරන්න තියෙන්න ඕනේ. එකෙන් රටේ ආර්ථිකයට දෙයක් ලැබෙන්න ඕනේ. එහෙම උනාම තමා සමුහයක් විදිහට දියුණු වෙන්න පුළුවන්. ඔය රජයේ ජොබ් එකට යන්නේ උබ කිව්වා වගේ කෙලින්ම චේන්ජ් එකකට කැමති නැ පැය 8 වැඩ කළා ඉවරයි. අයිස් පාර. අර්තසාදකේ. ඔය ටිකට යන්නේ. ඉතින් ඇත්තටම වැඩක් නැ.
    මොනා හරි ප්‍රජෙක්ට් එකක් ගොඩදාල ඒක වැඩකරනකොට ඒකෙන් මිනිස්සු ප්‍රයෝජන ගන්නකොට එන සතුට ගන්න බෑ. ජොබ් එකට කෙල වෙලා සීවී හදාගෙන ටෙක් කම්පැනි එකකට ගියොත් එක්කො ඉන්ටර්න් ගන්නෙ නැත්තං ගෙදර 🤣
     
    • Haha
    Reactions: HAneo