උඹලා දන්න රජයේ අයිස් ජොබ්ස් මොනවද කියලා කොටාගෙන පලයල්ලා... මට මේ ලන්ච් අරන් ඉද්දි මතක් උනේ අපි මේ ප්‍රයිවට් කොම්පැණිවල කොච්චර මැරෙනවද මහන්සි වෙනවද..අපිව මරවලා වැඩ ගන්නවා. රජයේ ගොඩක් උන් උදේ 8 ට යනවා හවස 4 / 5 වෙද්දි ඕෆ්.. ෆුල් සැප.. ඔක්කොම උන් හවස් වෙද්දි පාරේ කලින්ම ඕෆ්.
කොම්පැණියක් පාඩු උනත් එකක් හොම්බෙන් ගියත් එකයි.. උන්ට කිසි වගකීමක් නෑ.. ඒකට අපි.. ඩේලී මීටින්ග්..

ඔය බත්තරමුල්ල පැත්තේ සාරි පටලවන් යන උන් වැඩ කරනවද බන්.. අර පාය මේ පාය ඉසුරුපාය කියලා තියෙන්නේ.ඕවයේ වැඩ කෙරෙනවද ? ඔහේ ඉඳගෙන පුටු රත් කරලා එනවා ඇති. සෙනසුරාදා ඉරිදා අර පෝය මේ නබි ඔක්කොම නිවාඩු.. දිග නිවාඩුවක් සෙට් උනොත් ගෙදරට වෙලා ඉන්නත් පුළුවන් නිවාඩුවක් දාගෙන.. ප්‍රයිවට් අපි....හ්ම්ම්.
පාස්පෝට් ඔපිස් ඇන්ඩ් අයිඩී ඔපිස් වල නම් ටිකක් පේන්න වැඩ කරනවා නේද..
කැළණි වැලි මාර්ගයේ උදේ කෝච්චි ගියාම දවල් බඩු කෝච්චියක් යනවා ආයෙ හවස් වෙනකම් ෆ්‍රී... ඉස්ටේසන් මාස්ටර්ලා පට්ට පඩි ගන්නේ.. මරු ජොබ්.
තව ඔය ගම් පලාත් ඇතුලට වෙන්න තියෙන රජයේ ආයතන කොහොම දුවනවද මන්දා... මුන් දවල්ට ඔළුව ගහන් බුදියනවත් ඇති කාලා...
උඹලා දන්න ආයතන කොටාගෙන පලයල්ලා..