රජයේ අයිස් ජොබ්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    ChatGPT Image May 22, 2025, 01_53_16 PM copy.jpg

    උඹලා දන්න රජයේ අයිස් ජොබ්ස් මොනවද කියලා කොටාගෙන පලයල්ලා... මට මේ ලන්ච් අරන් ඉද්දි මතක් උනේ අපි මේ ප්‍රයිවට් කොම්පැණිවල කොච්චර මැරෙනවද මහන්සි වෙනවද..අපිව මරවලා වැඩ ගන්නවා. රජයේ ගොඩක් උන් උදේ 8 ට යනවා හවස 4 / 5 වෙද්දි ඕෆ්.. ෆුල් සැප.. ඔක්කොම උන් හවස් වෙද්දි පාරේ කලින්ම ඕෆ්.

    කොම්පැණියක් පාඩු උනත් එකක් හොම්බෙන් ගියත් එකයි.. උන්ට කිසි වගකීමක් නෑ.. ඒකට අපි.. ඩේලී මීටින්ග්..:(

    ඔය බත්තරමුල්ල පැත්තේ සාරි පටලවන් යන උන් වැඩ කරනවද බන්.. අර පාය මේ පාය ඉසුරුපාය කියලා තියෙන්නේ.ඕවයේ වැඩ කෙරෙනවද ? ඔහේ ඉඳගෙන පුටු රත් කරලා එනවා ඇති. සෙනසුරාදා ඉරිදා අර පෝය මේ නබි ඔක්කොම නිවාඩු.. දිග නිවාඩුවක් සෙට් උනොත් ගෙදරට වෙලා ඉන්නත් පුළුවන් නිවාඩුවක් දාගෙන.. ප්‍රයිවට් අපි....හ්ම්ම්.

    පාස්පෝට් ඔපිස් ඇන්ඩ් අයිඩී ඔපිස් වල නම් ටිකක් පේන්න වැඩ කරනවා නේද..

    කැළණි වැලි මාර්ගයේ උදේ කෝච්චි ගියාම දවල් බඩු කෝච්චියක් යනවා ආයෙ හවස් වෙනකම් ෆ්‍රී... ඉස්ටේසන් මාස්ටර්ලා පට්ට පඩි ගන්නේ.. මරු ජොබ්.

    තව ඔය ගම් පලාත් ඇතුලට වෙන්න තියෙන රජයේ ආයතන කොහොම දුවනවද මන්දා... මුන් දවල්ට ඔළුව ගහන් බුදියනවත් ඇති කාලා...

    උඹලා දන්න ආයතන කොටාගෙන පලයල්ලා..​
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    View attachment 251220

    @jhnnwp
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔය තැන්වල ගොඩක් වෙලාවට එකම වැඩේ කරන්න තුන්දෙනෙක් විතර ඉන්නවා. ඒකනිසා උන්ට ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ. කයියක් ගහන් ආතල් එකේ ඉන්න තියෙන්නේ.

    රජයේ රස්සා වලින් අමාරු ගුරුවරුන්ගේ රස්සාවයි හොස්පිටල් වල රස්සාවයි.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මම හිටන්නේ ඔතන තියන ලොකුම අවුල තමයි
    ඕනවට වඩා කට්ටිය ඉන්න එක
    10ක් ඉන්න ඕනේ තැනක 20ක් ඉන්නවා එතකොට කරන්න වැඩ අඩුයි

    අනිත් එක මොනවා උනත් මාසේ අන්තිමට පඩි එන ජොබ් නිසා
    ඔහේ වැඩ කල් දදා ඉන්නවා

    ඇමතිගේ ලියුම් වලින් බන්දවගත්ත සමහරු ඉන්නවා මෙලෝ වැඩක් බැ
    උන් ඉතින් කරන්නේ වැඩ මග අරින එක
    සමහර කට්ටිය ඉන්නවා තමන්ගේ subject එකට අදාලව ආයතනයෙන් මතියන විබහග වලින් ලකුණු 0යි ගන්නේ
    එහෙම උන් අයින් කරන්න වත් විදියක් නැ
    වැටුප් වරදක නවතිනවා විතරයි

    -----------------

    ඒ අස්සේ සමහර තැන් තියනවා ඕනේ තරම් කට්ටිය නැ
    එහෙම තැන් තියනවා සතියේ දවස් 7ම වැඩට යන කට්ටිය ඉන්නවා

    කට්ටිය අඩු කියන එකට හේතු 2ක් මම දැකල තියනවා
    නිකන් හිතන්න ආයතනයක්
    දැනට අහවල් අහවල් පළාත්වලට සේවය කරන ආයතනයකට තව පළාත් කිහිපයක් එකතු කරලා තියනවා
    ඒ උනාට පිරිස වැඩි කරලා නැ
    අනිත් එක එහෙම පිරිස වැඩි කරන්න ඒ ආයතන වල ගොඩ නැගිලි ප්‍රමාණවත් නැ
     
    • Wow
    • Sad
    Reactions: Anathai and DXB2021