ලගදිම hair cuts එහමත් එයිද north korea වල වගෙNorth Korean scene ekak wage.. ahennama communist labbawal.. adu gaane Indiawa desa balalawath anduwa business walin ain wenawa num hondai.. Government need to regulate these not doing business.. Sri Lankan penawane..
කරන්න පුළුවන් උනොත් හොඳයි![]()
ai meh @2osama ge pashchath bage photo ekak dala tiyenne?
Tender එක කැරි ජෙප්පෙකුට දුන්නමජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලකට ලබාගැනීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගනිමින් දිවයින පුරා නව ආපනශාලා ජාලයක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. මෙම වැඩපිළිවෙළ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන අතර, දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේ ද සහාය ලබාගැනීමට නියමිතය.
![]()
වාර්තා වන පරිදි, මෙම වැඩසටහනේ ප්‍රථම ආදර්ශ ආපනශාලාව අප්‍රේල් 01 වන දින නාරාහේන්පිට ප්‍රදේශයේදී විවෘත කිරීමට සූදානම් කර ඇත. මෙම ආදර්ශ ආපනශාලාව මගින් පෝෂ්‍යදායී, ගුණාත්මක හා සාධාරණ මිලට ආහාර ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව පළමු අත්දැකීම ලබාදීමට අපේක්ෂා කෙරේ.
මේ අතර මෙම වැඩසටහනේ දෙවන අදියර ලෙස දැනට පවත්වාගෙන යනු ලබන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම දෙවන අදියර මගින් දැනට ක්‍රියාත්මක වන ආපනශාලාවල ගුණාත්මක බව, සනීපාරක්ෂක තත්ත්වයන් සහ ආහාරවල පෝෂණ ගුණය ඉහළ නැංවීමට පියවර ගැනීමට නියමිතය.
මෙම නව වැඩසටහන පිළිබඳව මූලික සාකච්ඡාවක් මාර්තු 27 වන දින ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූ අතර, ජනතාවට සෞඛ්යාරක්ෂිත ආහාර වේලක් ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්විණි.
එම සාකච්ඡාවේදී පාරිභෝගික ජනතාවට නිසි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබාගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබාගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, ආහාර ප්රමිතිකරණය සහ ගුණාත්මකභාවය සඳහා ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. මීට අමතරව, පාරිභෝගික ජනතාවට පෝෂ්‍යදායී සහ සෞඛ්යාරක්ෂිත ආහාර වේලක් සැපයීම පිළිබඳ වෙළෙඳ ප්‍රජාව තුළ ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම සඳහා "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන හරහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර මහතා, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර මහතා මෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
මෙම වැඩසටහන මගින් ජනතාවට සාධාරණ මිලකට ගුණාත්මක ආහාර ලබාදීම, ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේ සේවාවන් වඩාත් ගුණාත්මක මට්ටමකට ගෙන ඒම සහ රටේ සමස්ත ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම අරමුණු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන හරහා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දැනුවත් කිරීම, ආහාර නිෂ්පාදකයින් හා අලෙවිකරුවන්ගේ ආකල්ප වෙනස් කිරීම සහ සෞඛ්යාරක්ෂිත ආහාර පිළිබඳ සංස්කෘතියක් බිහි කිරීම අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහනින් ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීමට මෙන්ම ඔවුන්ගේ ආහාර රටාවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න මට්ටමකට ගෙන ඒමට ද හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
https://www.gossiplankanews.com/2025/03/blog-post_138.html
https://www.dailymirror.lk/breaking...er-affordable-and-nutritious-meals/108-305376
ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලකට ලබාගැනීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගනිමින් දිවයින පුරා නව ආපනශාලා ජාලයක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. මෙම වැඩපිළිවෙළ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන අතර, දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේ ද සහාය ලබාගැනීමට නියමිතය.
![]()
වාර්තා වන පරිදි, මෙම වැඩසටහනේ ප්‍රථම ආදර්ශ ආපනශාලාව අප්‍රේල් 01 වන දින නාරාහේන්පිට ප්‍රදේශයේදී විවෘත කිරීමට සූදානම් කර ඇත. මෙම ආදර්ශ ආපනශාලාව මගින් පෝෂ්‍යදායී, ගුණාත්මක හා සාධාරණ මිලට ආහාර ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව පළමු අත්දැකීම ලබාදීමට අපේක්ෂා කෙරේ.
මේ අතර මෙම වැඩසටහනේ දෙවන අදියර ලෙස දැනට පවත්වාගෙන යනු ලබන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම දෙවන අදියර මගින් දැනට ක්‍රියාත්මක වන ආපනශාලාවල ගුණාත්මක බව, සනීපාරක්ෂක තත්ත්වයන් සහ ආහාරවල පෝෂණ ගුණය ඉහළ නැංවීමට පියවර ගැනීමට නියමිතය.
මෙම නව වැඩසටහන පිළිබඳව මූලික සාකච්ඡාවක් මාර්තු 27 වන දින ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූ අතර, ජනතාවට සෞඛ්යාරක්ෂිත ආහාර වේලක් ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්විණි.
එම සාකච්ඡාවේදී පාරිභෝගික ජනතාවට නිසි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබාගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබාගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, ආහාර ප්රමිතිකරණය සහ ගුණාත්මකභාවය සඳහා ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. මීට අමතරව, පාරිභෝගික ජනතාවට පෝෂ්‍යදායී සහ සෞඛ්යාරක්ෂිත ආහාර වේලක් සැපයීම පිළිබඳ වෙළෙඳ ප්‍රජාව තුළ ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම සඳහා "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන හරහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර මහතා, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර මහතා මෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
මෙම වැඩසටහන මගින් ජනතාවට සාධාරණ මිලකට ගුණාත්මක ආහාර ලබාදීම, ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේ සේවාවන් වඩාත් ගුණාත්මක මට්ටමකට ගෙන ඒම සහ රටේ සමස්ත ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම අරමුණු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන හරහා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දැනුවත් කිරීම, ආහාර නිෂ්පාදකයින් හා අලෙවිකරුවන්ගේ ආකල්ප වෙනස් කිරීම සහ සෞඛ්යාරක්ෂිත ආහාර පිළිබඳ සංස්කෘතියක් බිහි කිරීම අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහනින් ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීමට මෙන්ම ඔවුන්ගේ ආහාර රටාවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න මට්ටමකට ගෙන ඒමට ද හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
https://www.gossiplankanews.com/2025/03/blog-post_138.html
https://www.dailymirror.lk/breaking...er-affordable-and-nutritious-meals/108-305376

එකේ කොමිස් යන්නේ වෙන සෙට් එකකටWhat about the "Hela Bojun" franchise? Isn't that a similar government program?
Oka Grading system ekakata giyanum hari.. A A+ B C wage.. Quality eka maintain kare naththun adu kara.ආහාර ප්‍රතිපත්තියක් තියෙන එක හොදයි. හැබැයි Government එකෙන් Restaurant Open කරන එකට වඩා හොද වැඩ පිලිවලක් තමා ඕන. ගුනදායී කෑම, Restaurant වලට සාධාරන ගානකට ගන්න පුලුවන් කම හම්බෙන්න ඕන වගේම Quality එක Maintain කරගෙන මේ කෑම පාරිභෝගිකයන්ට හම්බෙන්න ඕන. සරළවම ඕන කඩේකින් බය නැතුව කන්න පුලුවන් කමක් තියෙන්න ඕන.
E hutthe thiyana eva sold out venava tak gala,kalekin kave na habaiWhat about the "Hela Bojun" franchise? Isn't that a similar government program?