රජයේ ආපන ශාලා ජාලයක් පිහිටුවන්න යයි: නාරාහේන්පිටින් ඇරඹේ

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    North Korean scene ekak wage.. ahennama communist labbawal.. adu gaane Indiawa desa balalawath anduwa business walin ain wenawa num hondai.. Government need to regulate these not doing business.. Sri Lankan penawane..
    ලගදිම hair cuts එහමත් එයිද north korea වල වගෙ

    2b2672a5-0cdb-4f7e-8f02-702da7df0eb2-2060x1236.jpeg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලකට ලබාගැනීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගනිමින් දිවයින පුරා නව ආපනශාලා ජාලයක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. මෙම වැඩපිළිවෙළ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන අතර, දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේ ද සහාය ලබාගැනීමට නියමිතය.

    images

    වාර්තා වන පරිදි, මෙම වැඩසටහනේ ප්‍රථම ආදර්ශ ආපනශාලාව අප්‍රේල් 01 වන දින නාරාහේන්පිට ප්‍රදේශයේදී විවෘත කිරීමට සූදානම් කර ඇත. මෙම ආදර්ශ ආපනශාලාව මගින් පෝෂ්‍යදායී, ගුණාත්මක හා සාධාරණ මිලට ආහාර ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව පළමු අත්දැකීම ලබාදීමට අපේක්ෂා කෙරේ.

    මේ අතර මෙම වැඩසටහනේ දෙවන අදියර ලෙස දැනට පවත්වාගෙන යනු ලබන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම දෙවන අදියර මගින් දැනට ක්‍රියාත්මක වන ආපනශාලාවල ගුණාත්මක බව, සනීපාරක්ෂක තත්ත්වයන් සහ ආහාරවල පෝෂණ ගුණය ඉහළ නැංවීමට පියවර ගැනීමට නියමිතය.

    මෙම නව වැඩසටහන පිළිබඳව මූලික සාකච්ඡාවක් මාර්තු 27 වන දින ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූ අතර, ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්විණි.

    එම සාකච්ඡාවේදී පාරිභෝගික ජනතාවට නිසි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබාගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබාගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    එමෙන්ම, ආහාර ප්‍රමිතිකරණය සහ ගුණාත්මකභාවය සඳහා ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. මීට අමතරව, පාරිභෝගික ජනතාවට පෝෂ්‍යදායී සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් සැපයීම පිළිබඳ වෙළෙඳ ප්‍රජාව තුළ ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම සඳහා "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන හරහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    මෙම සාකච්ඡාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර මහතා, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර මහතා මෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

    මෙම වැඩසටහන මගින් ජනතාවට සාධාරණ මිලකට ගුණාත්මක ආහාර ලබාදීම, ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේ සේවාවන් වඩාත් ගුණාත්මක මට්ටමකට ගෙන ඒම සහ රටේ සමස්ත ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම අරමුණු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

    "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන හරහා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දැනුවත් කිරීම, ආහාර නිෂ්පාදකයින් හා අලෙවිකරුවන්ගේ ආකල්ප වෙනස් කිරීම සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර පිළිබඳ සංස්කෘතියක් බිහි කිරීම අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහනින් ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීමට මෙන්ම ඔවුන්ගේ ආහාර රටාවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න මට්ටමකට ගෙන ඒමට ද හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    https://www.gossiplankanews.com/2025/03/blog-post_138.html

    https://www.dailymirror.lk/breaking...er-affordable-and-nutritious-meals/108-305376
    Tender එක කැරි ජෙප්පෙකුට දුන්නම
    උ ලේරහ එන්න උයල දෙයි

    ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම :angry::angry::angry::angry::angry:
    ------ Post added on Mar 28, 2025 at 3:39 PM
     
    ASR

    Active member
  • Feb 21, 2007
    745
    248
    43
    රජය බිස්නස් කරන්න යන්න ඕන නෑ. ප්‍රශ්නේ රජය දැනට තමන් කලයුතු වැඩේවත් නොකරන එක. ආපන ශාලා නියාමනය නොකර වෙන මගුල් කරල වැඩක් නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෙප්පෝ කියන්නේ තේ කඩයක් වත් දාගන්න බැරි කාලකන්නි වඳවීගෙන යන ජාතියක්. ඒකයි උන් 3%ක හිටියේ. ජෙබයියෝ නිසා මුං දැන් බහුල ගහනයක් විදියට ඇඳගෙන ඉන්නේ. මුංට වෙන්නේ අර පිම්බුන ගෙම්බට වෙච්ච දේ
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ලොකු ලොකු බලාපොරොත්තු නෑ බිත්තර දෙකක් දාල ෆුල් කොත්තුවක් දුන්නොත් ඇති
     
    • Haha
    Reactions: dinuksha_asela

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරියට උනොත් හොඳ වැඩක්..දැන් රයිස් ඇන්ඩ් කරි කියල විකුණන ඒව බල්ලෙක්ටවත් කන්ඩ බෑ ලොකු ගානක් ගත්තට (සමහර පැතිවල හොඳට ඇති මුදලාලිල හොඳ නම්)
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ආහාර ප්‍රතිපත්තියක් තියෙන එක හොදයි. හැබැයි Government එකෙන් Restaurant Open කරන එකට වඩා හොද වැඩ පිලිවලක් තමා ඕන. ගුනදායී කෑම, Restaurant වලට සාධාරන ගානකට ගන්න පුලුවන් කම හම්බෙන්න ඕන වගේම Quality එක Maintain කරගෙන මේ කෑම පාරිභෝගිකයන්ට හම්බෙන්න ඕන. සරළවම ඕන කඩේකින් බය නැතුව කන්න පුලුවන් කමක් තියෙන්න ඕන.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    we all kind of knew akds economic agenda would be average at best .
    but after six months its evidently well below average.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,862
    113
    Nugegoda, Sri Lanka
    ආහාර ප්‍රතිපත්තියක් තියෙන එක හොදයි. හැබැයි Government එකෙන් Restaurant Open කරන එකට වඩා හොද වැඩ පිලිවලක් තමා ඕන. ගුනදායී කෑම, Restaurant වලට සාධාරන ගානකට ගන්න පුලුවන් කම හම්බෙන්න ඕන වගේම Quality එක Maintain කරගෙන මේ කෑම පාරිභෝගිකයන්ට හම්බෙන්න ඕන. සරළවම ඕන කඩේකින් බය නැතුව කන්න පුලුවන් කමක් තියෙන්න ඕන.
    Oka Grading system ekakata giyanum hari.. A A+ B C wage.. Quality eka maintain kare naththun adu kara.
     
    • Like
    Reactions: Lionzzz