එක ආයතනයක වත් හරියට වැඩ කරන telephone නොම්බරයක් නෑ
වැඩ කරන එව්වා උස්සන්නේ නෑ
වෙබ් site හරියට වැඩ කරන්නේ නෑ
මිනිහෙක් වැඩක් කරගන්න ඕනි නම් දවසක් නිවාඩු දාල යන්නම ඕනි
ගියත් අදාළ මනුස්සය නැත්තම් අයිත් දවසක යන්න ඕනි
මිනිස්සු කොහොමද බං මේවයින් වැඩක් කරගන්නේ
මේ පහල site එක load වෙන්නෙත් නෑ
නොම්බර වැඩ කරන්නෙත් නෑ
call answer කරන්නෙත් නෑ
https://portal.pensions.gov.lk/open/portal.html