ගන්න දෙයක් තියනවා නම් ගන්න

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,827
    6,967
    113
    අපේ දිහෑ
    ඔව් මචෝ Bird watching වලට හිත ගියා කියන්නේ ආයේ ඉතින් කියල වැඩක් නෑ. ඉස්කෝලේ යන කාලේ මට digital cameraවක් තිබ්බේ. ඕකෙන් ලොකුවට zoom බෑ. ඉතින් කුරුල්ලෝ ලගට ගෙන්න ගන්න මාළු/ පොඩි පොඩි පලතුරු දාල හැංගිලා බලන් ඉදපු අතිතෙකුත් තියනවා මට. එකෙන් ෆෝටො ගත්තට වැඩිය කරගත්තේ සත්තුන්ගේ කෑම ගැන ඉගෙන ගත්ත එක. මම දැකපු තව දෙයක් තමයි කොටසක් ඉන්නවා ඕක තමන්ගේ ස්ටේටස් මේන්ටේන් කරන්නත් පාවිච්චි කරනවා. (පොෂ් පීපල් වෙන්න ඕන නම් ඔන්න හොබි එක). ක්ලබ් ගණනාවකුත් තිනවා. සමහරු සති ගණන් අදිනවා කැලේ. දැන් දැන් සෑහෙන පොඩි එවුන් පිරිසකුත් ඉන්නවා ලංකාව වටේ යමින් bird watching කරන.
    මගෙත් ආසම දෙයක්.....හැබැයි මම ඊට වඩා දැන් කැමති වෙනමම පැත්තකට...
    දැන් ඉන්න උන්ට ඕනෙ තරම් බඩු තියෙනවා (dslr, mirrorless, zoom lenses from 300 to 600 mm etc..)..ඒ වගේම නියම talented සෙට් එකකුයි, උඹ කියන ජාතියෙ සෙට් එකකුයි ඉන්නවා
    මමත් ඔය වගේම පොඩි පොඩි කැම්, ලෙන්ස් තියන් සෑහෙන ආතල් එකක් ගත්තා කාලයක්....
    දැන්නම් වෙනමම සීන් එකක ඉන්නෙ...
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,155
    1,459

    පොඩ්ඩක් මොකක්ද කියල කියන්න පුලුවන්ද ඒ හොබි එක ??
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,897
    21,556
    113
    අම්බකිස්ස
    Field orthonology group එකට සෙට් වෙන්න කොටගම සර් එහෙම ඉන්නේ..ඒකම පට්ට වාසනාවක්නෙ.ඒ මිනිස්සු මාරම දැනුමක් තියන මිනිස්සු.මගෙත යාලුවෝ ඉන්නවා බැහැලම ඕවා කරන
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,372
    113
    ඉතාම හොඳ ත්‍රෙඩ් එකක්. ගොඩක් ස්තුතියි මචං.

    ලංකාවේ සමහර අයගේ ප්‍රශ්න කීපයක් තියනවා.

    1. රැකියාවක් කරද්දී සල්ලි බලාගෙන මිසක් තමන් කැමති දේ නොකිරීම.
    2. කරන දේත් බාගෙට දැනගෙන අවංකව නොකිරීම.
    3. එක අංශයක විතරක් හැකියාවල් දියුණු කර ගැනීම.

    මේවා හදාගත්තොත් ඉස්සරහට යන්න ගොඩක් ක්‍රම තිබේ.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,155
    1,459
    113
    adoo supiri mcn.tnx
    motivation ekak dunnata
    මෙහෙමයි මචෝ. ඕක මගේ ෆීල්ඩ් එකක් නෙමෙයි, හොබි එකක් විතරයි. නමුත් Nature Category එක යටතේ සෑහෙන අවස්ථා තියනවා මිනිහෙක්ට ගොඩයන්න පුළුවන්. (Photography, Traveling <YT><FB>, Bonsai, Article writing, Drawings, Art works, Sound recording, Audio Engineering, Advertising, etc...) මේවා විනෝදාංශයකුත් වෙන නිසා ආසාවෙන් කරන්න පුළුවන් 8-5 ජොබකට වඩා. මට ජොබ් එකේ ස්ට්‍රෙස් එක නැති වෙන්නෙත් මේවගේ nature සීන් වල ඉන්න නිසා.
    ඉතාම හොඳ ත්‍රෙඩ් එකක්. ගොඩක් ස්තුතියි මචං.

    ලංකාවේ සමහර අයගේ ප්‍රශ්න කීපයක් තියනවා.

    1. රැකියාවක් කරද්දී සල්ලි බලාගෙන මිසක් තමන් කැමති දේ නොකිරීම.
    2. කරන දේත් බාගෙට දැනගෙන අවංකව නොකිරීම.
    3. එක අංශයක විතරක් හැකියාවල් දියුණු කර ගැනීම.

    මේවා හදාගත්තොත් ඉස්සරහට යන්න ගොඩක් ක්‍රම තිබේ.
    :yes::yes::yes: thanks!
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,767
    1
    38,282
    113
    අපිට හොබි එකක් වුණාට
    කුරුළු ලෝකෙ කොච්චර දුක් කම්කටළු තියෙනවද.. (තිරිසන් අපාය කියලනෙ කියන්නෙ)