රජයේ ඉස්පිරිතාල වල හොර බෙහෙත්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,589
    72,786
    113
    මාලඹේ
    සාපයක් වෙලා තිබ්බ සීයයි මයිනයි එලෙව්වා නේ. නැත්නම් 2048 යන්නෙත් නෑ මැරිලත් කැරකි කැරකි ඉඳියි.
    විස්සාස භංගයක් දාපන්කෝ ගම්මන්පිලයට කියලා 😂😂
    රට හදනවා හොරු අල්ලනවා කියලා ආපු ජෙප්පෝ නේද මේ සියයි මයිනයි එළෙවුව්ව කියලා සැනසෙන් නේ🤣🤣

    දැන් රටට මාර ඩොලර් ගොඩක් නේ ඇවිත් තියෙන්නේ🤣
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    රට හදනවා හොරු අල්ලනවා කියලා ආපු ජෙප්පෝ නේද මේ සියයි මයිනයි එළෙවුව්ව කියලා සැනසෙන් නේ🤣🤣

    දැන් රටට මාර ඩොලර් ගොඩක් නේ ඇවිත් තියෙන්නේ🤣

    චිචීගෙ රොකට් එක කෝ....​

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රට හදනවා හොරු අල්ලනවා කියලා ආපු ජෙප්පෝ නේද මේ සියයි මයිනයි එළෙවුව්ව කියලා සැනසෙන් නේ🤣🤣

    දැන් රටට මාර ඩොලර් ගොඩක් නේ ඇවිත් තියෙන්නේ🤣
    මහ එකාට ඇල්ගී ටිකක් ගෙනත් දීපන්න්න ඌ පිස්සු වැටිලා කාබනික එළවලුත් නෑ ඇල්ගීත් නෑ කජුත් නෑ... බිජුනම් තියනව උඹලගෙ..
    🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ටහිකෙයි ලඟදිම.. බැංකු කඩපුවත් ඉවර ඇතිනේ...