රජයේ උත්සාහය වලපල්ලේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රජයට අයත් මෙරට ප‍්‍රධානතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ICTA හෙවත් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන සංජීව වීරවර්ණ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.

    එම ආයතනයේ තීරණ හා කටයුතු රටේ හා ජනතාවගේ අවශ්‍යතා හා වර්තමාන ලෝක තත්ත්වයන්ට හා වර්තමාන තාක්ෂණයට අනුව සිදු නොවන බවත්, ඉතාම ඉහළ මිල ගණන්වලට වසර විස්සකට වඩා පැරණි තාක්ෂණ ක‍්‍රම මිලදී ගන්නා බවත් පවසමින් ඒ මහතා තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

    මොහු මෙම තනතුරට පත් කරන ලද්දේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවය.

    මෙරට සියලූම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති හා රජයේ දෙපාර්තමේන්තු සහ සියලූ රාජ්‍ය ආයතනවල සියලූ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති අධීක්ෂණය හා මෙහෙයවීම එම ආයතනය මගින් සිදුකෙරේ. එසේම අදාළ සියලූ කටයුතු තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අවසරය හා අනුමැතිය ඇතිව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනට මාස කීපයකට පෙර සියලූම රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක් ද සිදු කරන ලදී.

    එහෙත් මේ වන විට එහි කටයුතු සිදුවෙමින් පවතින්නේ රටට, ජනතාවට හෝ රජයට සේවාවක් සිදුවන ආකාරයට නොවන බවත්, යල් පැනගිය තාක්ෂණ ක‍්‍රම භාවිත කරන සමාගම්වලට මෙරට ප‍්‍රධානතම රජයේ ප‍්‍රධානතම ව්‍යාපෘති ඉතාම ඉහළ මිලගණන් යටතේ පිරිනැමීම දැනට සිදුවන අතර, එවැනි දේ අනුමත කළ නොහැකි බවත් ඔහු තම ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.

    ලොව පිළිගත් නවීනතම තාක්ෂණ ක‍්‍රමවේද තිබියදී, වසර විස්සක් පැරණි තාක්ෂණික ක‍්‍රමවලට රුපියල් මිලියන නවදහසකට අධික වටිනාකමින් යුත් මෙරට රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම හා රුපියල් මිලියන තුන්දහසකට දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම රටට පාඩු ගෙනදෙන බවත්, මේවා සඳහා දේශීය ආයතනවලට අවස්ථාව ලබා දීම හෝ දේශීයව මේවා සිදු කිරීමකින් තොරව ශ‍්‍රී ලංකාව දියුණු කළ නොහැකි බවත් ඔහු සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.

    – divaina
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Action - https://medium.com/@sanjiva.weerawa...--xi9ezEAG_JddOI3bzGvjRyXHbvx5N2dlbAQrIkhxIH0

    Reaction - http://bizenglish.adaderana.lk/stat...XhPMZ9_P7Ee0gHFY0E4R9uTvUX-lpRUwwtlx0rW2VEcp4



    Edits on Sunday May 31st at 3:25pm LKT:

    1. It appears that some people are hell bent on using my resignation to cast negative light on the current political / government leadership. So let me be clear: I did not resign due to ANY political interference or government manipulation or anything like that towards ICTA (or its board). I resigned for the reasons I explained above: I do not agree with the way the the board wishes to run ICTA and therefore it no longer made sense for me to be on the board. The decision to operate in a particular way was a decision by the current board only and made without any influence or interference.
    2. My comment about the two projects was just to show that there are many large IT projects that the government does that IMO can be done at a far lower cost and be used as a way to build our own industry. With the government mandating ICTA feedback on all IT projects, this is a great opportunity to direct those projects the right way. My comment was that of course some of that feedback will not be welcome. I was not implying that anything untoward has happened in either of those particular cases.
    3. The Rupee values of the two projects were based on information I gathered while writing responses. I have removed absolute numbers as I don’t have exact information and left them as “multi-billion”, which I know for a fact is the case.
    It ain’t political; sorry to disappoint those who are trying to make it so!
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    දේශපාලන ගැටලුවකට නෙවෙයි අයින් උනේ.

    Friend... Anyone can twist these things in their own liking. But the sad fact is that what's ruining SriLanka is the bad politics. Stupid & crook politicians & equally stupid voters & supporters.
    There's no sign of recovering from that.:(
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    101804578_2633618960231452_5024872184519065600_o.jpg
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    ලංකාව හදන්න බෑ බන්..උබලත් පුලුවන් නම් කොමිස් පාරක් ගහලා ජීවත් වෙලා මැරිලා පලයල්ලා...අපි උනත් ලමයෙක් ඉස්කෝලෙට දාගන්න,ආන්ඩුවෙ ජොබකට යන්න පගා දෙනව නෙහ්...පොඩි මිනිහගෙ ඉදලා ඉහලටම වන්චාව දූෂණය නෙහ්...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    ඔය බිලියන ගානක් දීල ගෙන ඒවා අවුරුද්දක් 2ක් ගියාට පස්සේ මෙහෙ කරන්න බෑ කියල අහක් කරලා දානවා.. විශේෂයෙන්ම කොච්චි ටිකට් සීන් එක.
    අපේ රේල්ලුවේ ඉන්නේ සුද්දගේ ටිකට් පන්ච් මැෂින් එකයි, ටැබ්ලට් ක්‍රමයයි තරම් දෙයක් ලොවෙත් නෑ කියල හිතන උන්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජ්‍ය නිළධාරියාගේ ඉදල ඉහලට 99% ක් දෙනා අල්ලසට තමා වැඩ....ඉතින් කොහොම රටක් ගොඩගන්නද?
     
    • Like
    Reactions: Ultron and sudu1234

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජ්‍ය නිළධාරියාගේ ඉදල ඉහලට 99% ක් දෙනා අල්ලසට තමා වැඩ....ඉතින් කොහොම රටක් ගොඩගන්නද?

    Private ඉඳල යන මනුස්සයෙක්ට government වැඩ කරන්න අමාරුයි.....ඕව ඉතින් කවද හැදෙයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: sudu1234

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව වෙනස් කරන්ඩ සටන් කරනව මිසක් පැනල යන එක තේරුමක් නැති දෙයක්.. :yes: :yes:
     
    • Haha
    Reactions: Don GasCan

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කොමිස් කාක්කො හිතවත් තැන් වලට ටෙන්ඩර් දීල හොරා කනව. හැම ෆීල්ඩ් එකේම ඔය සෙතේ තමයි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    We don't know who is telling the truth.

    The only way to know the truth is to publicize all the government projects and finance reports. That way those local companies will get a chance to analyse them and provide a better service for the buck.

    Government should not be having and problems publicizing project details as they are expending public money :oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියා ඉන්නකන් මල්ලි රට කරනවා බොරු.

    බයිල කියන්ඩ එපා බන් ඔය කොච්චි ටිකට් එකේ ටෙන්ඩර් එක මම නම් දන්න විදිහට සුද්දගෙ කාලෙ ඉදන් යන්නෙ එoගලන්තෙට..ඔය මැශිම මෙහෙ නැ ඒකයි සීන් එක ..

    ඕවට කරන්ඩ ඔනෙ ඉල්ලා අස්වීම නෙමේ, තමන් තනතුරුවල ඉදල ආයතන ඒ තත්වෙට ගේන එක..
     
    • Like
    Reactions: Heshan Daminda