රජයේ කැම්පස් ගොන් &රියෝ.

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
රජයේ කැම්පස් ගොන් &රියෝ.

මම මේ කියන්නේ තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන රටට වැඩක් කරන වටිනා මිනිස්සුන්ට නෙමේ​

මේ අවජාතයක්ට පුදුම අමාරුවක් තියෙන්නේ අපි සල්ලි දීලා ඉගෙන ගන්න එකට. උන්ට සල්ලි නෑ කියලා අපි පලි නැ. සල්ලි තියෙන උන් ඉගෙන ගන්න එපාද ? මම තාම ඩිග්රි එක ඉවර නැ තව අවුරුද්දක් තියෙනවා. සොෆ්ට්වෙයාර් ඉන්ජ් කරන්නේ.

මම වැඩ කරන තැන මගේ ලග training ඇවිත් තියෙනවා කොලබ කැම්පස් එකේ පොන්නයෝ දෙන්නෙක්. උනුත් ඔය private campus වල කෙස් අදින උන්. ඔෆිස් එකේ මාත් එක්ක මුකුත් කියන්නේ නැ. FB share කරනවා දැකලා තියෙනවා NSBM වහන්න කියලා පොස්ට්.

වැඩේ කියන්නේ මහලොකු කොලබ කැම්පස් පකයෝ දෙන්නා train වෙන්නේ. private uni එකක තාම degree එකක් නැති එකෙක් යටතේ.

උන් දෙන්නා එනකොට අඩුමගානේ function එකක හදා ගන්න තේරෙන්නේ නැ. අපිට ගිහින් මාසයක් යනකොට පුළුවන් ඒවා උන්ට අවුරුදු දෙකක් ගිහින් බෑ.

අන්තිමට කියන්න තියෙන්නේ උබලා පාරට බැහැලා බල්ලෝ වගේ ගුටි කාපන්. අපි මැරීගෙන වැඩ කරලා උබලගෙන් වැඩ ගන්නම්. මන් නම් බල්ලොන්ට වගේ උන් දෙන්නට බනින්නේ. තරහකට නෙමෙයි කියන දේ තේරෙන්නේ නැති නිසා.

 

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හාමු මහත්තයට රතු කොටු 2ක් ඇවිත්.
    6547362.gif
    6547362.gif
    6547362.gif
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    උඹත් සමහර විට ආංඩුවෙ කැම්පස් එකකට සිලෙක්ට් වෙලා තිබ්බනං ඕකෙ අනික් පැත්ත කියයි. ඔය හැම එකම තමංට සාපේක්ෂයි බං. ඔය සරළ යතාර්තය තේරුම් ගනිං.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹත් සමහර විට ආංඩුවෙ කැම්පස් එකකට සිලෙක්ට් වෙලා තිබ්බනං ඕකෙ අනික් පැත්ත කියයි. ඔය හැම එකම තමංට සාපේක්ෂයි බං. ඔය සරළ යතාර්තය තේරුම් ගනිං.

    :yes::yes::cool: 13+
     

    srijayanath2002

    Junior member
  • Aug 25, 2012
    155
    20
    18
    Danna huththak kiyawapan.
    Mama AL pass. A3i mata wada z eka adu un campus giya.
    Mama giye naththr IT walata asa nisa.
    Ubala AL passunama hithan innenlokui kiyala. Higanno

    A3i nama mona p#kakatada Government Campus giye naththe.
    Thopila wage p#nayo campus yanna baye private ewata yana.:confused: