එච්චර පච කියනව කියලා දැනගෙනත් අහු වෙලා කියලා හිතුවේ නෑ.ඒ කාලෙත් ජෙප්පොන්ටම තමයි චන්දෙ දුන්නෙ කියලත් comment තියෙනව දැක්කෙ නැද්ද?
සුවාදීන තැරි බයියෙක් උනාම පේන්නෙ නැතුව ඇති🥹
එච්චර පච කියනව කියලා දැනගෙනත් අහු වෙලා කියලා හිතුවේ නෑ.ඒ කාලෙත් ජෙප්පොන්ටම තමයි චන්දෙ දුන්නෙ කියලත් comment තියෙනව දැක්කෙ නැද්ද?
සුවාදීන තැරි බයියෙක් උනාම පේන්නෙ නැතුව ඇති🥹
එච්චර පච කියනව කියලා දැනගෙනත් අහු වෙලා කියලා හිතුවේ නෑ.![]()
ආණ්ඩුවෙන් ඉස්කෝලයක් වහල දැම්මොත්, කැම්පස් එකක් පුද්ගලීකරණය කරොත්, කැම්පස් වලට ගන්න ළමයි ගාණ අඩුකරොත්.... නිදහස් එක මෙව්ව වෙනවා. නිදහස් අධ්‍යාපනය රැකගන්නවා කියන්නෙ හැමෝම ආණ්ඩුවේ කැම්පස් යන එක නෙවෙයි.මුකුත් නෑ, යවපු එක හොඳයි. එත් 80' වල ඉඳල ලංකාවට පුද්ගලික කැම්පස් හදන්න හදපු හැම උත්සාහයක්ම විනාස කරලා දැම්මේ නම් ජෙප්පෝ, ඒ ජෙපි නායකයෙක් තමයි කියන්නේ උගේ දුව යන්නෙත් පුද්ගලික කැම්පස් එකකට කියල. මේවා අහනකොට ත්රීමාවිතානලා මිනී වළේ ඇඹරෙනවා ඇති.
ආ ඒක අවුලක් නෑ. ඒ ගාණට පච වලට අහු වෙලා තියෙනවා නන් ඔව්ව තෝර බේරගන්න හැකියාවක් තියෙන්න විදියක් නෑනෙ කොහොමත්.දැන් පච කිව්වත් දැනුත් අනුරයටම තමා දෙන්න තියෙන්නෙ. වෙන එකෙක් නෑ. නැතුව රට බංකොළොත් කරන කාලකණ්ණියෙකුට දෙන්නද![]()
උබත් කැට අරං ගිහිං තියෙනවදමුන්ව කිව්වෙ ජෙප්පොද?
කොයි කාලෙද පේන්න බැරි උනේ?![]()
ආ ඒක අවුලක් නෑ. ඒ ගාණට පච වලට අහු වෙලා තියෙනවා නන් ඔව්ව තෝර බේරගන්න හැකියාවක් තියෙන්න විදියක් නෑනෙ කොහොමත්.
උබත් කැට අරං ගිහිං තියෙනවද
------ Post added on Aug 24, 2026 at 5:02 PM
එතකොට අපිට ඊළඟ පාර රනිල් මහත්තය හරි නාමල් මහත්තය හරි ජනාධිපති කරවන්න බැරිද? අපි එච්චර පවුකාරයොද? 🥹![]()
Grok එකෙන් අහලා බලපන්ලාල්කාන්ත ළමයව ප්‍රයිවෙට් කැම්පස් යැව්වම මොකද වෙන්නෙ ?
දැන් උබල එහෙම එකෙක්ට දීලා මගෙන් අහලා හරියනවද දෙන්නද එපාද කියාල.රට බංකොළොත් කරන කාලකණ්ණියෙකුට චන්දෙ දෙන්නද එපාද කියපන්කො මග ඇරල යන්නෙ නැතුව![]()
ඇයි ජෙප්පෝ එහෙනම් private universities වහන්න කියලා මිනීමරනන්නෙ, උද්ගෝෂණ කරන්නේ?මෙතන කෙඳිරිගාන එවුන්ගෙන් අහන්න එපාද!![]()
![]()
දැන් උබල එහෙම එකෙක්ට දීලා මගෙන් අහලා හරියනවද දෙන්නද එපාද කියාල.
උබ ඉතිං පච කියන කෙනෙක් කියපු කතා ඇත්ත කියලා පිළිගත්තාට අපිට කරන්න දෙයක් නෑ.එහෙම එකෙක්ට අපි දීලා නෑ. උබ තමයි දුන්නෙ. ඒක තව කමක් නෑ කලින් දන්නෙ නෑ කියමු. එකපාරක් බංකොළොත් කරාට පස්සෙ ආයෙත් දීපග්ලා කියන එකනෙ වැඩේ![]()
උබ ඉතිං පච කියන කෙනෙක් කියපු කතා ඇත්ත කියලා පිළිගත්තාට අපිට කරන්න දෙයක් නෑ.
රට හදනව කියලා බංකොළොත් කරලා විනාස කරලා දාන එක නෙවෙයිද පචේ?
එහව් පච කාලකණ්ණියෙකුටනෙ උබල කඩේ යන්නෙ
අපි එහෙම නෑ
දැන් පච කිව්වත් දැනුත් අනුරයටම තමා දෙන්න තියෙන්නෙ
ඇයි ජෙප්පෝ එහෙනම් private universities වහන්න කියලා මිනීමරනන්නෙ, උද්ගෝෂණ කරන්නේ?
දේවාලයේ කපුවට දේවාලයේ ඇතුලෙ හුජ්ජ කරාට අවුලක් නැද්ද?
ඉතින් එහෙනම් ඇයි බං ඉස්සර ජෙප්පෝ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධව පෙළපාලි උද්ඝෝශන කලේ?ආණ්ඩුවෙන් ඉස්කෝලයක් වහල දැම්මොත්, කැම්පස් එකක් පුද්ගලීකරණය කරොත්, කැම්පස් වලට ගන්න ළමයි ගාණ අඩුකරොත්.... නිදහස් එක මෙව්ව වෙනවා. නිදහස් අධ්‍යාපනය රැකගන්නවා කියන්නෙ හැමෝම ආණ්ඩුවේ කැම්පස් යන එක නෙවෙයි.
uda comment eka blpnඉතින් එහෙනම් ඇයි බං ඉස්සර ජෙප්පෝ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධව පෙළපාලි උද්ඝෝශන කලේ?
මෝඩ කොමෙන්ට් එකක්නේ බන්.uda comment eka blpn