රජයේ කැම්පස් වල පුක දෙන උන් පව් නේද ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,461
    100,502
    113
    ඒ කාලෙත් ජෙප්පොන්ටම තමයි චන්දෙ දුන්නෙ කියලත් comment තියෙනව දැක්කෙ නැද්ද? 😂

    සුවාදීන තැරි බයියෙක් උනාම පේන්නෙ නැතුව ඇති 🤭🥹
    එච්චර පච කියනව කියලා දැනගෙනත් අහු වෙලා කියලා හිතුවේ නෑ. 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,007
    113
    ආශ්චර්යමත් රටක
    එච්චර පච කියනව කියලා දැනගෙනත් අහු වෙලා කියලා හිතුවේ නෑ. 🤭

    දැන් පච කිව්වත් දැනුත් අනුරයටම තමා දෙන්න තියෙන්නෙ. වෙන එකෙක් නෑ. නැතුව රට බංකොළොත් කරන කාලකණ්ණියෙකුට දෙන්නද 🤌🏼😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,276
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුකුත් නෑ, යවපු එක හොඳයි. එත් 80' වල ඉඳල ලංකාවට පුද්ගලික කැම්පස් හදන්න හදපු හැම උත්සාහයක්ම විනාස කරලා දැම්මේ නම් ජෙප්පෝ, ඒ ජෙපි නායකයෙක් තමයි කියන්නේ උගේ දුව යන්නෙත් පුද්ගලික කැම්පස් එකකට කියල. මේවා අහනකොට ත්රීමාවිතානලා මිනී වළේ ඇඹරෙනවා ඇති.
    ආණ්ඩුවෙන් ඉස්කෝලයක් වහල දැම්මොත්, කැම්පස් එකක් පුද්ගලීකරණය කරොත්, කැම්පස් වලට ගන්න ළමයි ගාණ අඩුකරොත්.... නිදහස් එක මෙව්ව වෙනවා. නිදහස් අධ්‍යාපනය රැකගන්නවා කියන්නෙ හැමෝම ආණ්ඩුවේ කැම්පස් යන එක නෙවෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,502
    113
    දැන් පච කිව්වත් දැනුත් අනුරයටම තමා දෙන්න තියෙන්නෙ. වෙන එකෙක් නෑ. නැතුව රට බංකොළොත් කරන කාලකණ්ණියෙකුට දෙන්නද 🤌🏼😂
    ආ ඒක අවුලක් නෑ. ඒ ගාණට පච වලට අහු වෙලා තියෙනවා නන් ඔව්ව තෝර බේරගන්න හැකියාවක් තියෙන්න විදියක් නෑනෙ කොහොමත්.

    මුන්ව කිව්වෙ ජෙප්පොද?
    කොයි කාලෙද පේන්න බැරි උනේ? 🤔
    උබත් කැට අරං ගිහිං තියෙනවද
    ------ Post added on Aug 24, 2026 at 5:02 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,007
    113
    ආශ්චර්යමත් රටක
    ආ ඒක අවුලක් නෑ. ඒ ගාණට පච වලට අහු වෙලා තියෙනවා නන් ඔව්ව තෝර බේරගන්න හැකියාවක් තියෙන්න විදියක් නෑනෙ කොහොමත්.

    උබත් කැට අරං ගිහිං තියෙනවද
    ------ Post added on Aug 24, 2026 at 5:02 PM

    රට බංකොළොත් කරන කාලකණ්ණියෙකුට චන්දෙ දෙන්නද එපාද කියපන්කො මග ඇරල යන්නෙ නැතුව 🤌🏼😹
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,060
    9,758
    113
    එක තැනක නෑ
    එතකොට අපිට ඊළඟ පාර රනිල් මහත්තය හරි නාමල් මහත්තය හරි ජනාධිපති කරවන්න බැරිද? අපි එච්චර පවුකාරයොද? 🥹😭😭😭😭

    බෑ බෑ. දෙමල හින්දු ඉතිහාසයකින් පැවතගෙන එන, මුසාවාදා චක්‍රවර්ති අනුර ජනාධිපති දිවි ඇති තුරු මේ ලංකාදීපයේ රජකම් කරන්නම ඕනේ. ඒකයි අපේ එකම බලාපොරොත්තුව 🙏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,502
    113
    රට බංකොළොත් කරන කාලකණ්ණියෙකුට චන්දෙ දෙන්නද එපාද කියපන්කො මග ඇරල යන්නෙ නැතුව 🤌🏼😹
    දැන් උබල එහෙම එකෙක්ට දීලා මගෙන් අහලා හරියනවද දෙන්නද එපාද කියාල.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    957
    520
    93
    එක අතකින් හොඳ වැඩේ කියලත් හිතෙනවා.. ඒත් වින්දිතයෝ පවු..
    මුන්ට අනුන්ගේ ලනු කාල තවත් එවුන්ට කෙනෙහෙලිකම් කරල ජීවිතේ ඉහළම තැනට යන්න හිතුවට බැරුව ඉන්නව එක එක පක්ෂ අටවගෙන...අන්තිමට බැලුවම උන්ට අදහස් දීපු උන් පවුල් පිටින් හොඳ තැන්වල..

    කවදහරි දවසක මුන් වයසට ගිහින් මැරෙනවානේ.. අන්න එදාට එහෙම නන්නත්තාරවෙල පොඩි පක්ෂ අටවගෙන හිටපු උන් ලොක්කො වගේ කියවගෙන එනවා එන්ජිඕ කාරයින්ගෙන් සල්ලි අරගෙන තවදුරටත් ශිෂ්‍ය මගුල් කරන්න.. ඊටපස්සේ උන්ගේ පවුල් ටික හරියට හදා ගන්නවා.. තව දුප්පත් පවුල් ටිකක් නන්නත්තාර කරල දාල

    ඕක චක්‍රයක්
     
    • Like
    Reactions: Inigo Montoya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,109
    1
    28,649
    113
    මෙතන කෙඳිරිගාන එවුන්ගෙන් අහන්න එපාද! ☝️ 🤡
    ඇයි ජෙප්පෝ එහෙනම් private universities වහන්න කියලා මිනීමරනන්නෙ, උද්ගෝෂණ කරන්නේ?

    දේවාලයේ කපුවට දේවාලයේ ඇතුලෙ හුජ්ජ කරාට අවුලක් නැද්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,007
    113
    ආශ්චර්යමත් රටක
    දැන් උබල එහෙම එකෙක්ට දීලා මගෙන් අහලා හරියනවද දෙන්නද එපාද කියාල.

    එහෙම එකෙක්ට අපි දීලා නෑ. උබ තමයි දුන්නෙ. ඒක තව කමක් නෑ කලින් දන්නෙ නෑ කියමු. එකපාරක් බංකොළොත් කරාට පස්සෙ ආයෙත් ඒ කාලකණ්ණියටම දීපල්ලා කිය කිය ඌටම දික් කරන් යන එකනෙ වැඩේ 😹🤌🏼
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,502
    113
    එහෙම එකෙක්ට අපි දීලා නෑ. උබ තමයි දුන්නෙ. ඒක තව කමක් නෑ කලින් දන්නෙ නෑ කියමු. එකපාරක් බංකොළොත් කරාට පස්සෙ ආයෙත් දීපග්ලා කියන එකනෙ වැඩේ 😹🤌🏼
    උබ ඉතිං පච කියන කෙනෙක් කියපු කතා ඇත්ත කියලා පිළිගත්තාට අපිට කරන්න දෙයක් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,007
    113
    ආශ්චර්යමත් රටක
    උබ ඉතිං පච කියන කෙනෙක් කියපු කතා ඇත්ත කියලා පිළිගත්තාට අපිට කරන්න දෙයක් නෑ.

    රට හදනව කියලා බංකොළොත් කරලා විනාස කරලා දාන එක නෙවෙයිද පචේ? 🙈
    එහව් පච කාලකණ්ණියෙකුටනෙ උබල කඩේ යන්නෙ 😂

    අපි එහෙම නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,502
    113
    රට හදනව කියලා බංකොළොත් කරලා විනාස කරලා දාන එක නෙවෙයිද පචේ? 🙈
    එහව් පච කාලකණ්ණියෙකුටනෙ උබල කඩේ යන්නෙ 😂

    අපි එහෙම නෑ

    දැන් පච කිව්වත් දැනුත් අනුරයටම තමා දෙන්න තියෙන්නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,276
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි ජෙප්පෝ එහෙනම් private universities වහන්න කියලා මිනීමරනන්නෙ, උද්ගෝෂණ කරන්නේ?

    දේවාලයේ කපුවට දේවාලයේ ඇතුලෙ හුජ්ජ කරාට අවුලක් නැද්ද?
    Sarcastic Get Lost GIF by Amazon miniTV

    දේවාලේ මොකක්.!

    https://www.dailymirror.lk/breaking-news/wont-say-no-jvp/108-7412
     
    • Haha
    Reactions: War Fighter

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,343
    2,145
    113
    ආණ්ඩුවෙන් ඉස්කෝලයක් වහල දැම්මොත්, කැම්පස් එකක් පුද්ගලීකරණය කරොත්, කැම්පස් වලට ගන්න ළමයි ගාණ අඩුකරොත්.... නිදහස් එක මෙව්ව වෙනවා. නිදහස් අධ්‍යාපනය රැකගන්නවා කියන්නෙ හැමෝම ආණ්ඩුවේ කැම්පස් යන එක නෙවෙයි.
    ඉතින් එහෙනම් ඇයි බං ඉස්සර ජෙප්පෝ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධව පෙළපාලි උද්ඝෝශන කලේ?
     
    • Like
    Reactions: War Fighter

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,343
    2,145
    113
    uda comment eka blpn
    මෝඩ කොමෙන්ට් එකක්නේ බන්.

    මං උබත් එක්ක කලිනුත් ආගියුමන්ට්ස් ගිහින් තියෙනවානේ. උබට එහෙම දෙයක් තේරුම් ගන්න පුළුවන් එකෙක් නෙවෙයි.

    උබේ එකම හොදකට තියෙන්නේ අඩු කුලේ එකෙක් වගේ කුණුහරුප කියාගෙන එන් නැති එක.