රජයේ ටෙන්ඩර් පරිපාටිය

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔය වෙන්දේසි ටෙන්ඩර් කල්තියා දැනගන්නේ කොහොමද????
    හමුදාවේ ඒවා එහෙම???


    https://www.army.lk/tender


    http://www.defence.lk/main_res.asp?fname=tenders


    http://www.airforce.lk/local_tenders.php

    බොහෝ රාජ්‍ය ආයතන මේ ආකාරයෙන් තම වෙබ් පිටුවෙහි ටෙන්ඩර් දැන්වීම් දක්වා ඇත. පුවත්පත් දැන්වීම් බොහේ ප්‍රමාණයක් ඩේලි නිව්ස් හි කියෙව්වෙමි :)
     
    Last edited:
    • Like
    Reactions: Recovery

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    https://www.army.lk/tender


    http://www.defence.lk/main_res.asp?fname=tenders


    http://www.airforce.lk/local_tenders.php

    බොහෝ රාජ්‍ය ආයතන මේ ආකාරයෙන් තම වෙබ් පිටුවෙහි ටෙන්ඩර් දැන්වීම් දක්වා ඇත. පුවත්පත් දැන්වීම් බොහේ ප්‍රමාණයක් ඩේලි නිව්ස් හි කියෙව්වෙමි :)


    :):);)
    +
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    එතකොට ප්‍රසම්පාදනය කියන්නේ මොකක්ද බන්? ප්‍රසම්පාදනය කියන එක තුලද ටෙන්ඩර් කියන විෂය තියෙන්නේ?
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    එතකොට ප්‍රසම්පාදනය කියන්නේ මොකක්ද බන්? ප්‍රසම්පාදනය කියන එක තුලද ටෙන්ඩර් කියන විෂය තියෙන්නේ?


    Procurement is the whole series of activities resulting in acquisition of goods and services, as per requirement.
    Tendering is one formal method through which buyers and sellers are linked together for a possible business relationship.
    The buyer puts together compete detail of the requirement including all specifications, terms and conditions in one set of documents known as Tender enquiry documents and issues the same to prospective bidders, for inviting bids.
    Procurement may take place with or without entering into tendering process, dpending upon discretion of the buyer.


    In Sri Lanka,
    ටෙන්ඩර් ක්‍රමය, ප්‍රසම්පාදනය එකම අරමුණක් වෙනුවෙන් භාවිතා වන වචන. නමුත් ටෙන්ඩර් ක්‍රමය ලෙසින් හැඳින්වූ ක්‍රමයෙහි වූ යල් පැනගිය කරුණු ප්‍රායෝගිකත්වය හා විද්‍යාත්මක ස්වභාවය අනූව නිවැරදි කොට ප්‍රසම්පාදනය නාමය ලබාදී දැනට දශකයකටත් වැඩිලු.
    පුරුද්දට තවමත් ටෙන්ඩර් නාමය භාවිතා කළත් නිවැරදි නාමය " ප්‍රසම්පාදනය" or " Procurement"
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    SLAS උන්ගේ උබ එක්ස්පොස් කරනවා කිව්වා ඒවා කොයි ? උන්ගේ ඩබල් ගේම් , අසීමිත සම්පත් පරිභෝජනය පොඩ්ඩක් එලියට දාන්න
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    SLAS උන්ගේ උබ එක්ස්පොස් කරනවා කිව්වා ඒවා කොයි ? උන්ගේ ඩබල් ගේම් , අසීමිත සම්පත් පරිභෝජනය පොඩ්ඩක් එලියට දාන්න


    මට ගොඩක් තොරතුරු ලැබුණු සෝස් එකක් රට ගියා.
    ඒත් මම අත් හැරලා නෑ.
    නම් කිහිපයක් ගැන දැනටමත් යම් තොරතුරු එකතු කලා. තවම එයාලගේ ඉතිහාසය ගැන තොරතුරු හොයන්න ඕනේ පබ්ලිශ් කරන්න කලින්.:)
    මම කරන්නේ විවිධ ස්තානවල තිබෙන තොරතුර් ගොණු කරලා ඉදිරිපත් කරන එකනේ