රජයේ ණය ගැන නොකී කථාව...
රාජපක්ශ රජය විසින් ගත් ණය ආපසු ගෙවීම තිබෙන නිසා බදු බර වැඩි කිරීමට සිදු වන බව පැවසුවත්. මහ බැංකු දත්ත පිරික්සීමේදී හෙලිවන්නේ 2015 සිට මේ දක්වා,මූල්‍ය අක්‍රමිතා හා මූල්‍ය කළමණාකරණයේ දුබලතා හමුවේ ලබා ගත් ණය ප්‍රමාණය සමස්ථ ණය ප්‍රමාණයේන් 60%ක් බවය. වත්මන් රජය 2015 බැඳුම් කර හරහා ඩොලර් බිලියන 1ක මුදලක් ලබා ගන්නේ වසරක් ඇතුලත ගෙවීමේ පොරොන්දුව මතය.
එමෙන්ම පසුගිය අප්‍රෙල් අගෝස්තු මාස අතර කාලයේ ඉන්දියාව සමඟ ඩොලර් බිලියන 1.5ක ගණුදෙනුවක් සිදුකර තිබේ. මෙම ණය ගෙවීම දෙක පමණක්ම ඩොලර් බිලියන 2.5 වන අතර එය මෙම වසරේ ගෙවීම සිදුවේ. පසුගියදා ෆිච් රේටින් ආයතනය සිදු කර ගණනයට අණුව මේ වසරේ ගෙවීමට ඇති මුළු මුදල. ඩොලර් බිලියන 4කි.
මෙම ණය කිසිම සංවර්ධන ව්‍යාපෘතියක ආයෝජන කර නොමැති අතර, ආණ්ඩුවේ එදිනෙදා වියහියදම් පමණක් පියවා ගැනීම යොදාගෙන තිබේ..