රජයේ තරග විභාග
රජ්‍ය පරිපාලන
සෙන්ට්‍රල් බෑන්ක් මැනෙජ්මන්ට් ට්‍රේනි
කස්ටම්
මේ වගේ රජයේ තරග විභාග මොනවද ඔගොල්ලො දන්න
රජ්‍ය පරිපාලන
සෙන්ට්‍රල් බෑන්ක් මැනෙජ්මන්ට් ට්‍රේනි
කස්ටම්
මේ වගේ රජයේ තරග විභාග මොනවද ඔගොල්ලො දන්න
Slas pass vunoth Hanna puluwan position eka mokakda?
Asp exam
Slas pass vunoth Hanna puluwan position eka mokakda?
හාන්න නම් ඉතින් කුඹුරකට යන්න ඕන බන්. SLAS වලින් නම් අමත්‍යංශ ලේකම් දක්වා යන්න පුළුවන් (හැමෝටම නෙමෙයි, සීමිත අය කිහිපදෙනෙකුට).