රජයේ දෙවන ෆොටෝෂොප් මෙහෙයුම
පසුගිය 11 වන දා The Island පුවත් පතේ මහින්ද හා ඔබාමා ජායාරුපය සත්‍ය ජායාරුපයක් බව වාර්තා කොට තිබුනා.මෙම ජායරුපය නිර්මාණය කල එකක් යන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් එම ජායාරුපය ඇමරිකානු නිල රාජ්‍ය වෙබ්අඩවිය වන www.state.gov වල ද ඇතුලත් වන බව ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්මහතා පවසනවා. ඔවුන් එය වඩාත් තහවුරු කිරිම සදහා අදාළ වෙබ් අඩවියෙහි වෙනත් ජයාරූප අතර මහින්ද ඔබාමා ජායාරුපයද ඇති බව පෙන්වමින් ඉතා අපැහැදිලි ජායාරුපයකුත් නිකුත් කොට තිබෙනවා.
පහත දැක්වෙන්නේ එයයි.
නමුත් UNGA 2010 ලෙසින් ලැබෙන්නේ මෙයයි
අප කල සොයාගැනීම් වලදී www.state.gov වෙබ් අඩවියෙහි photo ගැලරියෙහි හා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ flickr ඡායාරූප එකතුවෙහි ද මෙවැනි ඡායාරූපයක් නැත. එසේනම් ඉහතින් දැක්වෙන ජායාරුයපය, මහින්ද ඔබාමා ජායාරුපය ව්‍යාජ එකක් නොවන බව කිමට ගත් තවත් උත්සාහයක්ද?
The Island පුවත්පතේ පලවූ ලිපිය
ඇමරිකානු නිල රාජ්‍ය වෙබ්අඩවිය
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ flickr ඡායාරූප එකතුව
සබැදි පුවත්
මහින්ද ඔබාමා ජායාරූපයේ වෙනස්කම්
මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

anik unta danwath as areyda danne na
ane moda harak