රජයේ රැකියාවක් සම්බන්ධව උදව්වක්

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
මම නම් ජොබ් එක ඉල්ලන්නේ සුසුසුකම් තියාගෙන. කළමනාකරණ සහකාර විභාගෙත් ලිවා. අඩුම තරමේ කාර්යාල සහකාර ජොබ් එකක් බන්. ඒ ඇති මට නම් සැනසිල්ලේ ජිවත් වෙන්න. ලොකු බලාපොරොත්තු නෑ මගේ :(

Machan kalamanakara Sahakara ekata yanna nan political support one na. exam eken thamai ganne. 1000% sure!

Gov. jobs ma hoya hoya inna epa ban wayasa yanawa, pvt ekakata yana gaman gov. ekakata try karahan.

Good Luck!
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    epa ban denata man privat weda karanwa. :no::(

    ඉන්න තැන හරි නෑ කියලා රජයේ ඒවම හොයන්නේ ඇයි? තව කොච්චර හොද තැන් තියෙනවද?
    උබ කැමතිනම් කියපන් උබේ සුදුසුකම්.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    Machan kalamanakara Sahakara ekata yanna nan political support one na. exam eken thamai ganne. 1000% sure!

    Gov. jobs ma hoya hoya inna epa ban wayasa yanawa, pvt ekakata yana gaman gov. ekakata try karahan.

    Good Luck!

    Thanks bro. Denata man jobak karanawa PVT, karana gaman thamay me hoyanne, exam pass da fail da kiyala denaganne kohomada ban. ewage result ekakwath denaganna vidihak nene,
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඉන්න තැන හරි නෑ කියලා රජයේ ඒවම හොයන්නේ ඇයි? තව කොච්චර හොද තැන් තියෙනවද?
    උබ කැමතිනම් කියපන් උබේ සුදුසුකම්.

    Thanks machan, government job ekak hema athinma nidahas ban. mata mahaloku padiyak oona ne, paaduwe job eka karan inna puluwan ban eekay.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Thanks bro. Denata man jobak karanawa PVT, karana gaman thamay me hoyanne, exam pass da fail da kiyala denaganne kohomada ban. ewage result ekakwath denaganna vidihak nene,

    Kalamanakara Sahakara eke results gedarata ewanawa umba exam 1 pass wela nan. (Exam pass wena hemoma ganne na, kadaim lakunu danawa district ekata awashya gana anuwa)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නැද්ද බන් එළකිරියේ අල්ලන්න හයිය අත්තක්
    nathi venna ba bn,ude indan eli venakan UNP paksheta kade yana un set ekak innavane bn :D

    uba UNP ekatada chande dunne?ehemanm ubalage paththe nadda unp kattiya?

    dan bn uba rajaye evatama yanna hadanne pension eka hindada?
    dan aluth baddak gahalalu thiyenne 40ta vadi ungen 4% k kapaganna.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    nathi venna ba bn,ude indan eli venakan UNP paksheta kade yana un set ekak innavane bn :D

    uba UNP ekatada chande dunne?ehemanm ubalage paththe nadda unp kattiya?

    dan bn uba rajaye evatama yanna hadanne pension eka hindada?
    dan aluth baddak gahalalu thiyenne 40ta vadi ungen 4% k kapaganna.

    eekane ban den ekewath nene allaganna. mama FCID nemei ban, puluwan ekek help karapanko ban, ammapa salakanwa man
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    අර සදුන් බුවා කියලා එකෙක් ඉන්නෙ සිරිකොතේ බුවෙක් ඌට කියපන් මොකුත් කරගන්න බැරිවෙන එකක්නෑ හැබැයි බලාගෙන මිනිහා කොල්ලොකාරයා පුකේ ලෑල්ලක් ගහන් යමන් හම්බෙන්න එන්න කිව්වොත්

    ප.ලි:- උබ කලමණාකාර සහකාර විභාගෙත් ලිව්වා කියන්නෙ AL එහෙමත් තියන එකෙක්නෙ?? ALත් පාස් වෙලා ඇයි බං හරියට OLවත් පාස් නැති දේසපාලුවො පස්සෙ දුව දුව උන්ගෙ පුක ලෙව කකා රජයේ පියන් ජොබ් හොයන්නෙ?? මොනවද උබට ලැබෙන්නෙ?? සමාජ පිලිගැනීමක් ලැබෙනවද??ලොකු පඩියක් හම්බෙනවද??එතන ඉන්න එකාලගෙ කුණු බැනුම් අහගෙන ෆයිල් ඇද ඇද උන්ට කෑම ප්ලේන්ට් අල්ල අල්ල ඉන්න ඕකටද බං ඔච්චර නටන්නෙ? උබට ලැබෙන එකමදේ රැකියා සුරක්ෂිත භාවය කියන හුයන්නයි පෙන්ශන් එකයි විතරනෙ?? ඔය දෙක වෙනුවෙන් මුලු ජීවිතේම එක එකාට තේ අල්ලනද උබ යන්නෙ?? එහෙනං උබ හුකහන් ගිහිං තොපි වගේ උන් ඉන්නකං මේ රට කවදා හදන්නද??කවදා හරි හමන් ගෙයක් හදාගන්නද?? කවදා හොද වාහනයක් ගන්නද?? අනික ඔය පියන් ජොබ හම්බුනොත් ඊටපස්සෙ තොට වෙන්නෙ වහලෙක් වගේ ජීවිත කාලෙම අර පොන්න දේශපාලුවට කොන්දේසි විරහිතව (ඌ ඇතුලු උන්ගෙ පක්ෂෙ හරි උනත් වැරදි උනත්) කඩේ යන්න ....යකෝ AL තියනවනං කොන්ද පණ තියනවනං පොන්නයෙක් වෙන්නැතුව පලයන් ෆිනෑන්ස් කම්පැනි ඉන්ශූරන්ස් කම්පැනි මයික්‍රෝ ක්‍රෙඩිට් කම්පැනි වල ඕනතරං වේකන්සි තියනවා AL පාස් කොල්ලන්ට මයික්‍රෝ ක්‍රෙඩිට් ඔෆිසර්, ඉන්ශූරන්ස් ඔෆිසර් වගේ එක එක වේසිගෙ පුතාලට පුක දෙන්න ඕනෙනෑ ජොබ් එක ගන්න කොලිෆිකේෂන් තියනවනං කොන්ද පණ ඇතුව ඉන්ටවිව් එක ගොඩ දැම්මොත් ජොබ් එක හම්බෙනවා හරියට ටාගට් ගැහුවොත් 45000+ සැලරියක් ගන්න පුලුවන් එහෙම කරන මම අදුරන කොල්ලො ඉන්නවා ඕනතරං ඒ ජොබ් එක කරන ගමන් බාහිර උපාධියක් කරපන් මැනේජ්මන්ට් වගේ ඉරිදාවත් ක්ලාස් ගිහිං අවුරුදු 3න් බාහිර උපාධියත් ඉවරයි එතකොට උබට මැනේජ්මන්ට් ඩිග්‍රියක් එක්ක අවුරුදු 3 ක එක්ස්පීරියන්ස් තියනවා ඔය ජොබ් එක කරන තැනම ප්‍රමෝට් වෙන්න පුලුවන් නැත්තං වෙන කම්පැනියක executive ලෙවල් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුලුවන් ලොවෙත් 65000 - 75000ක පඩියක්ගන්න පුලුවන් තැනක කටක් ඇරලා කියන්න පුලුවන් හොද ජොබ් එකක් එක එකාගෙ පුක ලොවන්න ඕනෙත් නෑ කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන් එක කම්පැනියක් අවුල් නං කොලිෆිකේෂන් තියන හින්දා පටස් ගාල වෙන එකකට පැන්නැහැකි...අනික හිතපන් උබ කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඒකිගෙ ගෙදර එවුන් පුතා මොකක්ද කරන රස්සාව අහපුහම පියන් කියලා කිව්වම මොකද වෙන්නෙ කියලා ඒක මම කියන්න ඕනෙනෑ මේකෙ aloneguy කියලා බුවෙක් ඉන්නවා පොර දාපු ත්‍රෙඩ් එකක තිබ්බා ඒක ඕනෙනං හොයාගෙන බලපන්.......ඒහින්දා උබ කොන්ද පණ තියන කොල්ලෙක් නං ඔය මම කිව්ව විදිහට ගේම ගහලා කාර් එකක් එහෙමත් ලයින් කරලා හොද තැනකින් හොද ලස්සන කෙල්ලෙක් එහෙමත් බැදලා මිනිහෙක් වගේ ජීවත් වෙයන් එහෙම බැයිනං තාම ඕන රජයේ පියන් කෙනෙක් වෙන්නනං පුක හපාගෙන මැරියං උබට හම්බුන මනුස්ස ජීවිතේ අපරාදෙ (හිත රිදුනනං සමාවෙයන් මචං ඒත් මම කිව්වෙ ඇත්ත)
     
    Thanks machan advise walata, yes man A/L pass, mata car ekak thiyenawa ban, ge dorath hadala thiyenne, kellath external karala inne machan. mata oona job eka podi unata kamak ne mata oona nidahase jivath wenna ban. mata anith ookoma hari pion job ekak hari hambenawa nam man ita wada deyak hoyanne ne, paaduwe pinak dahamak karan inna ekane ban, paul jivithe lassanata geniyannai mata oona eekata salli ma nemei oona nidahasay oona ban, man dakin man balaporoththu wena nidahasa thamay meeka ban.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    eekane ban den ekewath nene allaganna. mama FCID nemei ban, puluwan ekek help karapanko ban, ammapa salakanwa man
    uba UNP ekatanam chande dunne e ekekta pm ekak dala balahan,ude indan ra eli venakan mahinda mahaththayata bana bana inna un aniva unp eken bada rakaganna un bn :D ubata onemai kivva nisai ehema kivve

    ubata car ekakuth thiyenavanam,gekuth thiyenavanam thava A/l luth thiyenavanam ubema business ekak patan ganinko.gedara indan karanna puluvan evath thiyenne bn.ubata nidahase karagena yanna puluvan.pawl jiwitheth geniyaganna puluvanne bn :D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    Thanks machan advise walata, yes man A/L pass, mata car ekak thiyenawa ban, ge dorath hadala thiyenne, kellath external karala inne machan. mata oona job eka podi unata kamak ne mata oona nidahase jivath wenna ban. mata anith ookoma hari pion job ekak hari hambenawa nam man ita wada deyak hoyanne ne, paaduwe pinak dahamak karan inna ekane ban, paul jivithe lassanata geniyannai mata oona eekata salli ma nemei oona nidahasay oona ban, man dakin man balaporoththu wena nidahasa thamay meeka ban.

    උබට කාර් එකක් හොද ගෙයක් තියනවනං උබට ඕනෙ නිදහසේ ලස්සනට පවුල් ජීවිතේ ගෙවන්නනං මොන මගුලකටද බං පියන් ජොබ් හොයන්නෙ??පියන් ජොබ් වල කොහෙද නිදහසක් එක එකාට බලු වෙනවා ඇරෙන්න?? රියල් නිදහස ඕනෙනං උබේම දෙයක් පටන් ගනිං ගෙදර ඉදන් එහෙම බැයිනං අඩුම කලමණාකාර සහකාර ජොබක්වත් බලපන් අඩුගානෙ උබේ ලමයෙක්ටවත් ඉස්කෝලෙකට ගිහිං කොන්ද කෙලින් තියාගෙන කියන්න පුලුවන් ජොබ් එකකට පලයන් පියන් ජොබ් වලට නැතුව
     
    Umba danna bambuwa :angry: Office wala samahara peon la innawa boss tath udin inna, eka eka ge talents thamai. Hebei Dharmikawa,normal eke jeewath wenna nan hodama Management Assistant. Lamai school gihin kiyanne na ban thaththa peon kiyala, kiyanne thaththa ara ministry eke weda karanne kiyala witharai. One nan kiyai clerk kenek kiyala.