රජයේ රැකියා ඇබෑර්තු...!!!

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    කී දෙනෙක් ගන්නවද කියල නම් කියන්න හරියටම දන්නෙ නෑ බන්. කොහොමත් ගොඩක් කට්ටිය ගන්නව කියලා තමයි ආරංචි.

    kk thanks
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    mcn meieke 3 yrs exp illnawane
    exprin nati ekek meikata apply kalaata chance ekk nadda


    කමක් නෑ apply කරපන්.
    හැබැයි කොල්ලො 3 yrs experience තියෙනවා කියල කොහෙන් හරි letter එකක් අරගනින් prove කරන්න පුලුවන් විදියට අඳුරන තැනකින්.
    මොකද interview වලදි experience බලනවා හොඳේ.