රජයේ රැකියා ඇබෑර්තු...!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    රජයේ රැකියා ඇබෑර්තු...!!!

    මචන්ලා අපේ office එකේ vacancies වගයක් දාලා තියෙනවා. සුදුසුකම් අනුව කට්ටිය apply කරන එකයි තියෙන්නෙ කොල්ලනේ...

    ජාතික අධ්‍යාපන ආයතනය - මහරගම

    01. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය / ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ

    02. සහකාර කථිකාචාර්ය / සහකාර අධ්‍යාපනඥ

    03. භාෂා පරිවර්තක

    අයදුම් කල හැකි අවසාන දිනය - 2015.12.31

    අයදුම්පත් හා විස්තර
    http://www.nie.lk/pdf/AdvertismentNIE1.pdf


    04. කාර්මික සහකාර

    05. විගණන සහකාර

    06. පුස්තකාල සහකාර

    07. මාධ්‍ය කාර්මික

    08. පරිගණක ග්‍රැෆික් නිර්මාණකරු

    09. පොත් තබන්නා

    10. කළමණාකරණ සහකාර

    11. සහකාර නිවාසාධිකාරි

    12. පෙර පාසල් ගුරු

    13. රියදුරු

    14. අරක්කැමි

    15. මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු

    අයදුම් කල හැකි අවසාන දිනය - 2015.12.23

    අයදුම්පත් හා විස්තර
    http://www.nie.lk/pdf/AdvertismenNIE2.pdf

    වැඩි විස්තර සඳහා

    http://nie.lk/

    0117601601 Ext - 893/891

     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Wadi visthara balanne kohomada ban.

    අර PDF දෙකේ ඔක්කොම විස්තර තියෙනවා බන්.
    තව විස්තර දැනගන්න ඕනෙ නම් සතියෙ දවස්වල 0117601893 / 0117601891 ට කතා කරලා දැනගන්නත් පුලුවන්.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,296
    724
    113
    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට කී දෙනෙක් ගන්නවද?
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට කී දෙනෙක් ගන්නවද?

    කී දෙනෙක් ගන්නවද කියල නම් කියන්න හරියටම දන්නෙ නෑ බන්. කොහොමත් ගොඩක් කට්ටිය ගන්නව කියලා තමයි ආරංචි.