රජයේ රැකියා 30,000ක්. එකක් ගන්න බැරිවෙයිද?

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    30,000න් එකක් ගන්න බැරිවෙයිද බං? කව්රුවත් නැද්ද, කන්ටැක් එකක් තියෙන එළකිරි වැසියෙක්, 🤔

    ජොබක් හරිගියොත්, 200k දෙන්නම් 🤌DM එකක් දාපන්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    පව්කාර රස්සා බං. අනික ඔය ලක්ශ දෙක දෙන්න හිතන් ඉන්නෙ පඩියෙන්ද?