ඉස්සර වගේ නෙවී, දැන් රජයේ ඉස්පිරිතාලවල ප්‍රයිවට් area වලටම ඇවිල්ලා ෆොටෝ ගහලා fb දානවලු බන් හෑලිත් එක්ක
කුහක වෙන්න එපා මචන්, මාස දෙකෙන් ගොඩ දාලලු. AKD කියන්නෙ එහෙම කැපෑසිටි එකක් තියෙන ඩයල් එකක්.76 අවුරුද්දක් තිස්සේ ගොඩනගපු සෞඛ්‍ය සේවය ගැන ලපයටත් බයක් නෑ ඒ කියන්නේ![]()
මොනවා කරන්න ගියත් කලින් කියපු දේවල් පස්සෙන් එනවා. පුදුම කරුමයක් වෙලා තියෙන්නේ.76 අවුරුද්දක් තිස්සේ වංශක්කාර මංකොල්ලකාරයෝ ගොඩනගපු සෞඛ්‍ය සේවය ගැන ලපයටත් බයක් නෑ ඒ කියන්නේ![]()
අඩෝ සිරාවට, අලුත් ඒවල කෙලින්ම හොරාව focus වෙන AI technology එකක් තියෙනවා වගේමේක නම් හොස්පිටල් එකේ තිබ්බ cctv කැමරාවක රෙකෝඩ් වෙලා තියෙන්නේ
හාල් පොල් නම් මාස දෙකෙන් බෑ ගොඩදාන්න..මාස දෙකෙන් රජයේ සෞඛ්‍යය සේවය දියුණු කරපු ජනපති පුතුට අපගේ ප්‍රණාමය..
හරියන වැඩ වලට විතරයි මචන් අපි credit ගන්නෙ. නාන ඒවා වෙන උන්ගෙ වැරදිහාල් පොල් නම් මාස දෙකෙන් බෑ ගොඩදාන්න..
කතිරේ ගහපු රාජ්‍යකැරියෝ මාස දෙකේ කැපවීමෙන් වැඩ කරන්න ඇති නේද රට ගැන හිතලා..හරියන වැඩ වලට විතරයි මචන් අපි credit ගන්නෙ. නාන ඒවා වෙන උන්ගෙ වැරදි![]()
![]()
