රජයේ රොහල් වලට යනකොට කල්පනාවෙන් පලයල්ලා 😧😧

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    76 අවුරුද්දක් තිස්සේ ගොඩනගපු සෞඛ්‍ය සේවය ගැන ලපයටත් බයක් නෑ ඒ කියන්නේ 🥱
    කුහක වෙන්න එපා මචන්, මාස දෙකෙන් ගොඩ දාලලු. AKD කියන්නෙ එහෙම කැපෑසිටි එකක් තියෙන ඩයල් එකක්. 🤭 🤭
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    76 අවුරුද්දක් තිස්සේ වංශක්කාර මංකොල්ලකාරයෝ ගොඩනගපු සෞඛ්‍ය සේවය ගැන ලපයටත් බයක් නෑ ඒ කියන්නේ 🥱
    මොනවා කරන්න ගියත් කලින් කියපු දේවල් පස්සෙන් එනවා. පුදුම කරුමයක් වෙලා තියෙන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මේක නම් හොස්පිටල් එකේ තිබ්බ cctv කැමරාවක රෙකෝඩ් වෙලා තියෙන්නේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මු රජයේ රෝහලකය්ට උගේ අම්මා ගෙනිච්චා කියන්නේ එකේ වියදමත් අරන්න වෙන්නේ රටේ බදු ගෙවන ජනතාවට නේද?

    ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ගියා නං එහෙම නැහැනේ. :baffled:
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    මේක නම් හොස්පිටල් එකේ තිබ්බ cctv කැමරාවක රෙකෝඩ් වෙලා තියෙන්නේ
    අඩෝ සිරාවට, අලුත් ඒවල කෙලින්ම හොරාව focus වෙන AI technology එකක් තියෙනවා වගේ 🤭 🤭
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මම 🧠 පරීක්ෂා කරගන්න ගියා NIMH එකට. එතනින් කියනවා කොළඹ ජාතික රෝහලට යන්න කියලා. 🧠 පරීක්ෂා කරන්න ක්‍රමයක් නෑලු. අනික බෙහෙත් ලෙඩ්ඩුන්ගේ ගෙවල්වලින් ගෙන්න ගන්නවා.
     
    • Like
    Reactions: tharakaf

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මාස දෙකෙන් රජයේ සෞඛ්‍යය සේවය දියුණු කරපු ජනපති පුතුට අපගේ ප්‍රණාමය..
    හාල් පොල් නම් මාස දෙකෙන් බෑ ගොඩදාන්න..
     
    • Haha
    Reactions: supun_sg

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    හරියන වැඩ වලට විතරයි මචන් අපි credit ගන්නෙ. නාන ඒවා වෙන උන්ගෙ වැරදි 🤭 🤭
    කතිරේ ගහපු රාජ්‍යකැරියෝ මාස දෙකේ කැපවීමෙන් වැඩ කරන්න ඇති නේද රට ගැන හිතලා.. ;)