කවුරු හරි මට හරියටම කියපන්කෝ ඔය කියන පැනගිය හමුදා සෙබලා ඇත්තටම හමුදාවෙන් පැනගිය එකෙක්ද නැත්තම් තවමත් රාජකාරියේ ඉන්න එකෙක් නෙවෙද කියලා!
හමුදාවට කැලැලක් එයි කියලද එහෙම දාන්නැත්තේ
අනිත් එක මේ ඩොක්ටයි ඔය කියන හමුදා නිළධාරියයි දෙන්න එක්ක මීට කලින් ඩිස්ඩි ඩිඩින් කරලාම නැල්ලුද?
නිළ නිවසද? නිළ නිවාස සංක්‍රීර්ණයක් නෙවෙද අනුරාධපුර හොස්පිටල් එකේ තියෙන්නෙ
අනිත් නිල නිවාස වල කවුරුත්ම ඉඳලා නැද්ද ළඟ එහෙම
නෑ ඉතින් දැනගන්න ඇහුවෙ