රජයේ රෝහල් වල දැන් කොරොනා තියෙනවා.රෝහල් මගින් කොරොනා යනවා.ඒක නිසා සියලූම රෝහල් මාස හයකට වසා දමන්න ඕන
That's elective surgery for fkc sakeරජයේ රෝහල් වල දැන් කොරොනා තියෙනවා.රෝහල් මගින් කොරොනා යනවා.ඒක නිසා සියලූම රෝහල් මාස හයකට වසා දමන්න ඕන
රතු තරුව පායලා
අපරාදේ. JVP වෙන්න තිබ්බ කොල්ලෙක්.. එතකොට මූ ගම්පහ ත් නෙමෙයි ද?මූ රතු තරුව දාගෙන හිටියට JVP නෙමෙයි..ඒක මූම දවසක් කිව්වා..
කොහොමත් කොරෝනා නිසා මැරෙන්නේ මිනිස්සු ඉස්පිරිතාලේ යන්න විදියක් නැතුව
කරන්න දෙයක් නෑ
ඉස්පිරිතාල වැහුවේ නැතත් corona එවුන්ටික හොයාගන්න කලින් admit උනාම staff නැතුව ඉස්පිරිතාල වාහන වෙනවා![]()
![]()

උඹ ඉස්සරහ මිනිස්සු කීයක් මැරිලා තියනවදමිනිස්සු මැරෙනව කියද්දි මාර ආතල් නේද 88/89 වගේ ??![]()
