රජයේ වියදම් අඩු කරමු....

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    රජයේ වයදම් අඩු කරන්න හොඳම විදිය නම් විවිධ නම් වලින් තියෙන රාජ්‍ය අමාත්‍යාංශ වසා දමා එම විෂයයන් රේඛීය අමාත්‍යාංශය - එනම් කැබිනට් අමතා්‍යාංශයට පැවරීමයි... ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න ...

    විවිධ පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා ගෙවනු ලබන ඉන්ධන හා නිමක් නැති දීමනා කපන්න..

    fb/ wHATSAPP වෙනත් මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරමු..
     
    • Like
    Reactions: Sam Walton

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    work from home 😂
    වතුර, විදුලි, ඉඩ පහසුකම් වියදම් ඉතිරි වෙනවා
     
    • Like
    Reactions: hasithayad

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    කෝ අපේ ආර්ථික ඔස්තාර්ලා ???

    rangana26 ගේ කලින් ත්‍රෙඩ් එකත් බැලුව ...ඇතැම් රාජ්‍ය සේවකයන් විශ්‍රාම යාමට කැමතියි.. ඒත් මගක් නෑ.. දැන් 65 වෙනකම් ඉන්න ඕන නේ... ගෙදරට නාකි වෙලා ගෙදර කරන්න දෙයක් නැති උන් ඉන්න කැමති ඇති... HSBC වගේ VRS දුන්න නම් යන්න කැමති උන් යාවී..
     
    Last edited:
    • Like
    Reactions: rangana26

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඊට හොද නැද්ද ඇමති, මැති මන්ත්‍රී මණ්ඩලේ ටික කැපුවා නම්. අඩු දෙනෙක්ට ඉම්පැක්ට් එක, වැඩි දෙනෙක්ට බෙනිෆිට් එක. උබ කියන ඒවත් අඩු කරන්න ඕනා
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් 225 අඩු කරන්න බෑනේ... ඒත් ඇමති මණ්ඩලය අඩු කරන්න පුළුවන්.. ඇත්තටම කරන්න පුවවන් දේ උපරිම කලොත් සාමාන්‍ය ජනතාවට දැනෙන බර අඩු කරන්න පුළුවන්..
    සර්ව පාක්ෂික සමුළු වලින් අඩු කරන්න පුළුවන් මොනවද ????
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුළුවන් නම් උන්ගේ ටික මේ අමාරු වෙලවේ කපා ගන්න. ඉස්සරලා පාර්ලිමේන්තුවේ කෑම වලට සල්ලි දීලා ගන්න කියන්න. සහන මිලට නෙමේ අඩුම රුපියල් 1000ක් හෝ නියමිත නිවැරදි මිල.
    තව එතකොට උන්ගේ පෙට්‍රල් දීමනාව.. ඕනා නම් බයිසිකල් දෙකක් ස්කොඩ් එකට ගන්න කියන්න. වැඩිය ඕනා නම් තමන් ගහ ගන්න. ඇමති, මන්ත්‍රී ඔක්කොටම ෆුවල් දෙන්නේ උපරිම වාහන දෙකයි. ඒ වගේ උන්ටම ඉස්සරලා ලිමිට් දාලා පෙන්නන කියපල්ලා... තව විදුලි කප්පාදු, A/C ඔෆ් කෙරිල්ල උන්ටම කරලා පෙන්නන කියපල්ලා

    කවදාවත් වෙන එකක් නෙමේ.. එත් ටිකක් කට්ටිය කතිකාවක් ඇති කලොත් උන් පොඩ්ඩක් හරි පාලනේ හරි වෙයි. කරන්න බල කරන්න පුළුවන් නම් පොඩි හරි වැඩක් වෙයි.
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    ඊට හොද නැද්ද ඇමති, මැති මන්ත්‍රී මණ්ඩලේ ටික කැපුවා නම්. අඩු දෙනෙක්ට ඉම්පැක්ට් එක, වැඩි දෙනෙක්ට බෙනිෆිට් එක. උබ කියන ඒවත් අඩු කරන්න ඕනා
    just think about the number of politians we maintain in this small country . 225 in the parliment and 4877 in Municipal Councils, Urban Councils and Pradeshiya Sabhas.
    And the number of government employees wasting time at various government institutes created to govern or overlook unnesessary things.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම මාර්තු 11 දාපු ත්‍රෙඩ් එක
    බංකොලොත් ලංකාව ගොඩගමුද ?
    කිරියේ ආර්ථික ඔස්තාර්ලා ඇවිත් මඩ ගැහුවා
    දැන් මොකද කියන්නේ ?
    අපේ උන් යතාර්ථය පිලිගන්න බයයි බං ඔය මහ ලොකුවට යක්ක පුත්තු කියන් කෑ ගැහුවට. උද්දච්චකම ලොකුයි ඔක්කොටම වඩා. මේ රට හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    just think about the number of politians we maintain in this small country . 225 in the parliment and 4877 in Municipal Councils, Urban Councils and Pradeshiya Sabhas.
    And the number of government employees wasting time at various government institutes created to govern or overlook unnesessary things.
    yes indeed...... first should attack to the politicians. lots of unwanted politicians. but no body speak about it. if these politicians were attacked, lots of jobs can be saved. and prevention of accumulation of government servants and lot more long term benefits. every 5 years politicians are the people make this worse
    and they consume needs and wants of 10 peoples or more
    Eg. one p.m. claims more than 500L of fuel. it is sufficient for 20 bikers
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    what if all of us create a movement to capture all corrupted politicos and make them confess about their corruption/crimes and broadcast?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    what if all of us create a movement to capture all corrupted politicos and make them confess about their corruption/crimes and broadcast?
    කැමති උනත් සදා හීන තමා බන්.....
    වැරදුනොත් ඉස්සරලා පාරට බහිනවා කියපු උන් ඇත්තටම බැස්සා පාරට. හැබැයි හද නගන්න නෙමේ පෝලිමට. එච්චරයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    work from home 😂
    වතුර, විදුලි, ඉඩ පහසුකම් වියදම් ඉතිරි වෙනවා
    ඇත්තටම දැන් ආන්ඩුව මේ වගේ ඒවට එන්න ඕනෙ
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    කැමති උනත් සදා හීන තමා බන්.....
    වැරදුනොත් ඉස්සරලා පාරට බහිනවා කියපු උන් ඇත්තටම බැස්සා පාරට. හැබැයි හද නගන්න නෙමේ පෝලිමට. එච්චරයි
    භයියොන්ට ආගම ජාතිය භාෂාව ගැන පුදුම හීන මානයක් තියෙන්නෙ. ඒකනේ මොකෙක් හරි හාල්පාරුවෙක් අනිත් ආගම්/ජාතින්/භාෂා වලට කෙලිනවා වගේ ඉගියක් දුන්නොත් ඕකුන් සට සට ගාලා ඌව ෆෝම් කරනවා. කන්න රෙන්න බොන්න නැති ඒවා උන්ට අදාල නෑ. කොහොමත් හිගන්නො විදියට නේ උපන් දවසේ ඉදන් ඉඳලා පුරුදු.