රජයේ වයදම් අඩු කරන්න හොඳම විදිය නම් විවිධ නම් වලින් තියෙන රාජ්‍ය අමාත්‍යාංශ වසා දමා එම විෂයයන් රේඛීය අමාත්‍යාංශය - එනම් කැබිනට් අමතා්‍යාංශයට පැවරීමයි... ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න ...
විවිධ පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා ගෙවනු ලබන ඉන්ධන හා නිමක් නැති දීමනා කපන්න..
fb/ wHATSAPP වෙනත් මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරමු..
විවිධ පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා ගෙවනු ලබන ඉන්ධන හා නිමක් නැති දීමනා කපන්න..
fb/ wHATSAPP වෙනත් මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරමු..