රජයේ විශ්විද්‍යාලයීය විනාශ කරපු අය🥺

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    ගොඩක් උන් රැග් වෙන්නෙ උන්ට කරගන්න දෙයක් නැති නිසානෙ බන්. හොස්ටල් ඉන්නවනන් රැග් වෙන්න ඕනි කිව්වම අනුරාධපුරෙ ඈත ගම්වල ඉදල එන උන්ට රැග් වෙනව ඇරෙන්න වෙන තියෙන විකල්පය කියපන්.

    ඉතින් මම කිව්වද ජාතියක් ජන්මයක් රටක් ගැන. මම කිව්වෙ එහෙම මන්ද මානසික ඔක්කොමල ගැන තමා
    ------ Post added on Sep 25, 2022 at 8:27 PM
    මම කියන්නෙ මේකයි
    ලංකාවෙ කැම්පස් වල රැග් තියෙන්නෙ දේශපාලන පක්ශ නිසා නෙමෙයි
    රැග් එක අමානුශික වෙන්නෙ ඒ ඒ ෆැකල්ටි වල ඉන්න බහුතර ලමයින්ගේ සමාජ පසුබිම අනුව
    පොහොට්ටුව ශිෂ්‍යය සංගමයක් පිහිටවගෙන කැමපස් එකක ශිෂ්‍යය සංගමයක් බාර ගත්තත් රැග් එක නවත්තන්න බෑ.
     
    • Like
    Reactions: gcloud

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    JVP එකට කඩේ යන එවුන්ට හෙන හතම පාත් වෙනවා මේ කරන අපර වලට☹️

    නවකවදය
    ======

    🔺1975 වර්ෂයේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ඉගෙනුම ලැබූ 22 හැවිරිදි රූපා රත්නසීලී ගේ යෝනියට ඉටිපන්දමක් ඇතුල් කර දුන් නවක වදය ඉවසාගත නොහැකිව ඇය ඉන් ගැලවීම පිණිස නේවාසිකාගාර දෙවන මහලින් (රාමනාදන් ශාලාව) බිමට පැනීම නිසා අබාධිත තත්වයට පත්වූවාය. 1997 වර්ෂයේදී, රූපා සිය පාදයන්ට ඇති වූ ආබාධ නිසා හටගත් සිත් තැවුල් හා කරදර හේතුවෙන් සිය දිවි නසා ගත්තාය.

    🔺1993 වසරේදී, රුහුණ විශ්වවිද්‍යාලයේ චමින්ද පුංචිහේවා සිසුවා නවක වදයට ගොදුරු වීම නිසා මරණයට පත්විය.

    🔺1993 වසරේදී, අඟුණුකොලපැලැස්ස කෘෂී පාසලෙහි සිදු කෙරුණු නවක වදය සිදුවීමක් හේතුවෙන් ප්‍රසංග නිරෝශන නම් හක්මණ සිට පැමිණි සිසුවෙකු මරණයට පත්විය.

    🔺1997 වසරේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකු වූ 21 හැවිරිදි එස්. වරප්‍රකාශ්, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දුන් දරුණු නවක වදය අතරතුර වකුගඩු අක්‍රීය වීමෙන් මරණයට පත්විය.

    🔺 1997 වසරේදී රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියක නවක වදයේ ප්‍රතිඵලයක් ලෙස සිය දිවි නසා ගන්නා ලදී.

    🔺1997 වසරේදී, අම්පාර හාඩි තාක්ෂණික ආයතනයෙහි පළමු වසරේ සිසුවෙකු වූ කැලුම් තුෂාර විජේතුංග, දැඩි වෙහෙසකර ව්‍යායාම කිරීමට සහ අධිමාත්‍ර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වීම නිසා ඇතිවූ වකුගඩු අක්‍රීය වීමක් හේතුවෙන් මරණයට පත්විය.

    🔺 2002 වර්ෂයේදී නවක වදයට එරෙහි ව්‍යාපාරයකට මුල පිරූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සමන්ත විතානගේ සිසුවා නවක වදය සම්බන්ධ රැස්වීමක් අතරතුරදී ඝාතනයට ලක්විය.

    🔺 2011 වර්ෂයේදී රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රය සහ සමාජ විද්‍යාවට සම්බන්ධ සිසුවියකගේ කකුලක් විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවෙහි සිදුකළ නවක වදය සිද්ධියක් අතරතුර අර්ධ අඩපණ තත්වයකට පත්විය.

    🔺2020 මාර්තු 5 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පසිඳු සිසුවාගේ හිසට ට්‍රැක්ටර් රථයක රෝදයක් අතහැරීම නිසා ඔහු බරපතළ ලෙස ආබාධිත විය.

    🚫 ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අමානුෂික නවක වදය පවත්වාගෙන ‍යමින් පරපීඩක වින්දනයක් ලබන මානසික රෝගී, ලේ පිපාසිත, රතු තක්කඩි කල්ලි කවුදැයි කියා රටම හඳුනයි. කියුබාවේ, වෙනිසියුලාවේ හෝ ඇමරිකාවේ මනුෂ්‍ය ඝාතනයක් සිදු වූ විට ඔවුන්ට සාදාරණය ඉල්ලා මෙරට පාරට බහින්නේ ද මේ ලේ පිපාසිත රතු කල්ලියම වීමේ උභතෝකෝටිකය සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට නම් කාල් මාක්ස් ගේ දාස් කැපිටාල් ග්‍රන්ථය 108 වරක් කියවූව ද ප්‍රමාණවත් නොවේ.
    FB-IMG-1664099698734.jpg

    ==================
    සොනාල ගුණවර්ධන
    අපරාධෙ අපි හැම වෙලේම හිතුවෙ සමාජ ප්‍රගමනයට ඕන මිනිස්සු ඔය තැන් වලින් හැදෙයි කියල ඒත් කාලකන්ණි උනුත් විනාසවෙල රටත් විනාස කරනව
    ඩොකෙක් කීවෙ ලංකාවෙ සමාජ රෝග නතර කරන්න අමාරැ ඩොකාලත් ඔය සමසීන් වලට සපෝට් නිසාලු ඔන්න ප්‍රගමනය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    මම කියන්නෙ මේකයි
    ලංකාවෙ කැම්පස් වල රැග් තියෙන්නෙ දේශපාලන පක්ශ නිසා නෙමෙයි
    රැග් එක අමානුශික වෙන්නෙ ඒ ඒ ෆැකල්ටි වල ඉන්න බහුතර ලමයින්ගේ සමාජ පසුබිම අනුව
    පොහොට්ටුව ශිෂ්‍යය සංගමයක් පිහිටවගෙන කැමපස් එකක ශිෂ්‍යය සංගමයක් බාර ගත්තත් රැග් එක නවත්තන්න බෑ.
    මම කියන්නෙ මේකයි රැග් එකක් මානුසික අමානුසික කියල බෙදන්න දෙයක් නෑ කෞවෘරු මොන රටේ මොකා කරත් ඒක අමානුසිකයි
     
    • Like
    Reactions: djprabhath

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    මම කියන්නෙ මේකයි රැග් එකක් මානුසික අමානුසික කියල බෙදන්න දෙයක් නෑ කෞවෘරු මොන රටේ මොකා කරත් ඒක අමානුසිකයි
    මොනව කරත් අමානුශිකයි කියන එක තේරුමක් නැති කතාවක්නේ
    අමානුශිකයි මානුශිකයි කියල දෙකක් අනිවාර්යයෙන්ම තියනවා.
    ඔය දෙකම එකපාර නැති කරන්න යන එකෙන් අවාසි වෙන්නෙ ලමයින්ටමයි
    රැග් නැති කැම්පස් වල ඇඩ්මින් එකට තියන බලේ බලපන්
    ඇඩ්මින් එක දෙයක් කිව්වොත් කිව්වම තමයි. ලමයින්ට කිසි බලයක් නැහැ.
    කැම්පස් ලමයි එහෙම ඉන්න ඕන නැහැ.
    බැජ් එකක් විදිහට ලමයි එකතු කරන්න ගෙවල් වල ඉඳන් ආපු ලමයින්ට කැමපස් ජිවිතේ හුරු කරවන්න
    මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්නම ඕන. ඒකෙ අමානුශික ගොන් ආතල් නැති කිරීම තමයි ඇත්තටම කරන්න ඕන දේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    අපරාධෙ අපි හැම වෙලේම හිතුවෙ සමාජ ප්‍රගමනයට ඕන මිනිස්සු ඔය තැන් වලින් හැදෙයි කියල ඒත් කාලකන්ණි උනුත් විනාසවෙල රටත් විනාස කරනව
    ඩොකෙක් කීවෙ ලංකාවෙ සමාජ රෝග නතර කරන්න අමාරැ ඩොකාලත් ඔය සමසීන් වලට සපෝට් නිසාලු ඔන්න ප්‍රගමනය
    ලෝකේ අනිත් රටවල විශ්විද්‍යාලය පර්යේෂණ , නව නිර්මාණ කරන කොට ලංකාවේ එවුන් පාරවල් ගානේ උද්ඝෝෂනය කරනවා
    සමාජ ප්‍රගමනය ක් නෙවෙයි සමාජ පිළිලයක් නම් වෙලා තියෙන්නේ මචං
     
    • Like
    Reactions: spunkyisii

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    මොනව කරත් අමානුශිකයි කියන එක තේරුමක් නැති කතාවක්නේ
    අමානුශිකයි මානුශිකයි කියල දෙකක් අනිවාර්යයෙන්ම තියනවා.
    ඔය දෙකම එකපාර නැති කරන්න යන එකෙන් අවාසි වෙන්නෙ ලමයින්ටමයි
    රැග් නැති කැම්පස් වල ඇඩ්මින් එකට තියන බලේ බලපන්
    ඇඩ්මින් එක දෙයක් කිව්වොත් කිව්වම තමයි. ලමයින්ට කිසි බලයක් නැහැ.
    කැම්පස් ලමයි එහෙම ඉන්න ඕන නැහැ.
    බැජ් එකක් විදිහට ලමයි එකතු කරන්න ගෙවල් වල ඉඳන් ආපු ලමයින්ට කැමපස් ජිවිතේ හුරු කරවන්න
    මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්නම ඕන. ඒකෙ අමානුශික ගොන් ආතල් නැති කිරීම තමයි ඇත්තටම කරන්න ඕන දේ.
    අසාධරණයක් උනාම විරුද්ද වෙන්නන් අනිවා රැග් වෙලා ඉන්න ඕනි කියලද ඔය කියන්නෙ
     
    • Like
    Reactions: gcloud

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රට ම විනාස කරපු රාජපක්ශලා රනිල්ල ගැනත් ලියපන් කෝ ඔය වගේ
    අපිත් දැන ගන්න ආසයි 😂😂
    den nam liyanna deyak ne ratama dannava karanna tiyena de ohoma jepponta wath banina eka
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහින්ද නේ ලයිට් කණුව ට නැගලා විජය කුමාරතුංගට වෙඩි තිබ්බේ 🥺
    විජය maruwe mahinda ehenam. sirawatama mechchara kalayak mama hithan hitiye premadasa kiyala ban.

    ps. ubata dan hodai wage, ara nissanka koti 50 wiyadam karanawa kiuwa media unit eke jeb eka set unada

    hari ewa wedak neha me thread ekata waren poddak

    https://elakiri.com/threads/ඥානසාර-වැඩ-පෙන්නයි-😍-සවුදි-හබීබිට-කුරානයෙන්ම-ඔලුවට-පහරදෙයි-❤️.2072886/#post-28197026
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    අසාධරණයක් උනාම විරුද්ද වෙන්නන් අනිවා රැග් වෙලා ඉන්න ඕනි කියලද ඔය කියන්නෙ
    අසාදාරණයක් වුනාම විරුද්ද වෙන්න ලමයි අතරේ එකමුතුවක් තියෙන්න ඕන.
    ඔය ප්‍රෝගෑම් වලින් කරන්න ඒක හදන එක තමයි.
    ඕව නැතුවත් ලමයින්ට එකමුතු වෙන්න පුලුවන් ඇති.
    ඒත් ඕවගෙන් හැදෙන බැඳීම නම් වෙන දේකින් හදන්න බෑ.

    අනෙක රැග් එක කාපු මොන එකාද ඒකට බනින්නේ.
    බහුතරයක් අය කියන්නෙ එක තමයි කැමපස් එකේ ලස්සනම කාලෙ කියල.
    සමහර අයට ඕක දරාගන්න බැරුව ඇති. එහෙම අය ඉන්නවනේ.
    ඒ අයට විශෙෂයක් කරන්නම ඕන එක තමයි මානුශිකත්වය .
    ඒත් 90% කට ඔය ප්‍රෝගෑම් එක සුන්දර මතයක් විතරයි.
    මේ පිට ඉන්න වුන් හිතන් ඉන්න තරන් ඕකෙ ඇති දෙයක් නැහැ.
     
    • Dislike
    Reactions: gcloud

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    විජය maruwe mahinda ehenam. sirawatama mechchara kalayak mama hithan hitiye premadasa kiyala ban.

    ps. ubata dan hodai wage, ara nissanka koti 50 wiyadam karanawa kiuwa media unit eke jeb eka set unada

    hari ewa wedak neha me thread ekata waren poddak

    https://elakiri.com/threads/ඥානසාර-වැඩ-පෙන්නයි-😍-සවුදි-හබීබිට-කුරානයෙන්ම-ඔලුවට-පහරදෙයි-❤️.2072886/#post-28197026
    යන්නේ කොහෙද මල්ලේ පොල්
     
    • Like
    Reactions: elajani

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විජය කුමාරතුංග ට වෙඩි තිබ්බේ ලයනල් රණසිංහ කියන කෙනා . ලයනල් රණසිංහ කියන්නේ JVP ප්‍රබල සාමාජිකයෙක් සහ රතු හමුදාවේ සාමාජිකයෙක් බන්
    විජය කුමාරතුංග ට වෙඩි තිබ්බේ නම් 100% JVP එකේ රතු හමුදාවේ අය
    ඕක රනිල් ගොතපු කතාවනෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඕක රනිල් ගොතපු කතාවනෙ.
    At the age of 16 while studying for A/L, he attended JVP political classes in 1978 under the guidance of Jayasiri, a senior student of the school. Lionel joined the JVP full time in 1981. On April 2, 1981, Lionel served as a Red Troop to receive Rohana Wijeweera at the Kalutara Town Hall. Afraid of Lionel's politics, his mother sent Lionel to a herd in Kekirawa.[28] He worked as a farmer for only about a year and later worked as a security guard for a private security company. Lionel returned to Horana in 1984 and sold vegetables at the market on Thursdays and Fridays and peanuts on other days. He joined full time politics in 1986 through Batagoda Gamage Jayawardena.[12]

    Lionel and 5 others were arrested by the Horana Police on April 12, 1987, in a robbery to raise funds for the JVP. As they were being taken from prison for an identification parade, they attacked the jailors near the Bolgoda bridge and escaped with the support of the JVP from outside.[28] Then he underwent a week of training at Bambarakanda, Badulla on December 13, 1986, a week of weapons training on April 12, 1987, at the Shandripada site and again on March 17, 1988, at the Kuruwita Shandripada site in Ratnapura. According to the strategic path of the rise of socialism through a national liberation struggle, Lionel killed more than 41 persons.[12

    මේ වෙඩි තියපු ලයනල් රණසංහ ගැන ජීවිත කතාව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    අසාදාරණයක් වුනාම විරුද්ද වෙන්න ලමයි අතරේ එකමුතුවක් තියෙන්න ඕන.
    ඔය ප්‍රෝගෑම් වලින් කරන්න ඒක හදන එක තමයි.
    ඕව නැතුවත් ලමයින්ට එකමුතු වෙන්න පුලුවන් ඇති.
    ඒත් ඕවගෙන් හැදෙන බැඳීම නම් වෙන දේකින් හදන්න බෑ.

    අනෙක රැග් එක කාපු මොන එකාද ඒකට බනින්නේ.
    බහුතරයක් අය කියන්නෙ එක තමයි කැමපස් එකේ ලස්සනම කාලෙ කියල.
    සමහර අයට ඕක දරාගන්න බැරුව ඇති. එහෙම අය ඉන්නවනේ.
    ඒ අයට විශෙෂයක් කරන්නම ඕන එක තමයි මානුශිකත්වය .
    ඒත් 90% කට ඔය ප්‍රෝගෑම් එක සුන්දර මතයක් විතරයි.
    මේ පිට ඉන්න වුන් හිතන් ඉන්න තරන් ඕකෙ ඇති දෙයක් නැහැ.
    මුලින් කිව්ව අකමැති නන් රැග් නොවී ඉන්න පුලුවන් කියල. එතකොට හොස්ටල් ඉන්න නන් රැග් වෙන එක අනිවාර්යයි කියන එක මතක් කරාම ඒකෙන් ලිස්සල ගියා.

    ඒත් ඕවගෙන් හැදෙන බැඳීම නම් වෙන දේකින් හදන්න බෑ.

    මොන වගේ බැදීමක්ද?

    බහුතරයක් අය කියන්නෙ එක තමයි කැමපස් එකේ ලස්සනම කාලෙ කියල.

    එතකොට සුලුතරය බහුතරය වෙනුවෙන් තමන් අකමැති දේ කරන්න ඕනි.

    බයියො හොදයි තව ටකරන් කෑල්ලක් බත් පැකට් එකක් හරි අරගෙන මයින්ද මහත්තයට වහ වැටිල ඉන්නෙ. උබල මෙ දවස ගාණෙ කුනුහරුපෙන් බැනල කියන්න තියෙන බලු කතා ටික ඔක්කොමත් කියල දෙන්න පුලුවන් මානසික වද ටික ඔක්කොමත් දෙන කාලෙලු කැම්පස් එකේ ලස්සනම කාලෙ.

    ඒ අයට විශෙෂයක් කරන්නම ඕන එක තමයි මානුශිකත්වය .

    එහෙම අය අදුරගන්න විශේෂ වැඩ පිලිවෙලක් නෑ. වැඩිම උනොත් රෙපාට හරි රෙපීට හරි කියල අනී ඔයා ඔව්ව ගනන් ගන්න එපා බලන්න අපි ඔක්කොම එකටම විදගෙන ඉන්නවනෙ කියල කියවයි.

    ඒත් 90% කට ඔය ප්‍රෝගෑම් එක සුන්දර මතයක් විතරයි.

    නැතුව ඉතින් අහන්න තියෙන කුණු කතා ටික අහල චාටර් වැඩ ටිකත් කරන්න උනාට පස්සෙ කටක් ඇරල කියන්න පුලුවන්ද තැනකට ගිහින් අපිට මෙහෙම කරන කන් අපි බල්ලො වගේ බලන් හිටිය කියල.

    මේ පිට ඉන්න වුන් හිතන් ඉන්න තරන් ඕකෙ ඇති දෙයක් නැහැ.

    ඇස් දෙකටම අත් දැකල තමා මේ කියන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    At the age of 16 while studying for A/L, he attended JVP political classes in 1978 under the guidance of Jayasiri, a senior student of the school. Lionel joined the JVP full time in 1981. On April 2, 1981, Lionel served as a Red Troop to receive Rohana Wijeweera at the Kalutara Town Hall. Afraid of Lionel's politics, his mother sent Lionel to a herd in Kekirawa.[28] He worked as a farmer for only about a year and later worked as a security guard for a private security company. Lionel returned to Horana in 1984 and sold vegetables at the market on Thursdays and Fridays and peanuts on other days. He joined full time politics in 1986 through Batagoda Gamage Jayawardena.[12]

    Lionel and 5 others were arrested by the Horana Police on April 12, 1987, in a robbery to raise funds for the JVP. As they were being taken from prison for an identification parade, they attacked the jailors near the Bolgoda bridge and escaped with the support of the JVP from outside.[28] Then he underwent a week of training at Bambarakanda, Badulla on December 13, 1986, a week of weapons training on April 12, 1987, at the Shandripada site and again on March 17, 1988, at the Kuruwita Shandripada site in Ratnapura. According to the strategic path of the rise of socialism through a national liberation struggle, Lionel killed more than 41 persons.[12

    මේ වෙඩි තියපු ලයනල් රණසංහ ගැන ජීවිත කතාව
    ලයනල් කියල නරක ජෙප්පෙක් හිටිය වෙන්න පුළුවන්. විජයව මැරුවේ රනිල්. රනිල් කරපු අනික් හැමදේම වගේ මේකත් යට ගියා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    දැන් රජයේ විශ්වවිද්‍යාල නැද්ද ඒ කියන්නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ලයනල් කියල නරක ජෙප්පෙක් හිටිය වෙන්න පුළුවන්. විජයව මැරුවේ රනිල්. රනිල් කරපු අනික් හැමදේම වගේ මේකත් යට ගියා

    මේ කොහේවත් යන ලයනල් කෙනෙක් ගැන නෙවෙයි බං දැම්මේ විජේ කුමාරණතුංග මරපු ලයනල් රණසිංහ ගේ තොරතුරු.
    ඌ පස්සේ පොලිසියෙන් අල්ලා ගත්තා තව එකෙක් එක්ක .
    ඕකේ Assassins කියන Section එකේ තියෙන්නෙ

    https://en.m.wikipedia.org/wiki/Assassination_of_Vijaya_Kumaratunga
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    මේ කොහේවත් යන ලයනල් කෙනෙක් ගැන නෙවෙයි බං දැම්මේ විජේ කුමාරණතුංග මරපු ලයනල් රණසිංහ ගේ තොරතුරු.
    ඌ පස්සේ පොලිසියෙන් අල්ලා ගත්තා තව එකෙක් එක්ක .
    ඕකේ Assassins කියන Section එකේ තියෙන්නෙ

    https://en.m.wikipedia.org/wiki/Assassination_of_Vijaya_Kumaratunga
    Potha mama kiyawala thiyenawa. Meka 100% sure karana bene. U wena kage Hari keemata Oka baragatha wenath puluwan ne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කොහේවත් යන ලයනල් කෙනෙක් ගැන නෙවෙයි බං දැම්මේ විජේ කුමාරණතුංග මරපු ලයනල් රණසිංහ ගේ තොරතුරු.
    ඌ පස්සේ පොලිසියෙන් අල්ලා ගත්තා තව එකෙක් එක්ක .
    ඕකේ Assassins කියන Section එකේ තියෙන්නෙ

    https://en.m.wikipedia.org/wiki/Assassination_of_Vijaya_Kumaratunga

    උඹ දාපු ලින්ක් එකෙන්ම මේක ගත්තෙ. ඔය ලයනල් කියන්නේ scapegoat කෙනෙක්

    විජයගේ ගැනිවත් පිළිගත්තේ නෑ ඕක කරේ ලයනල් කියල එත් උඹට විස්වාසයි ලයනල් කියල.

    Later in 1995, after being elected president, Chandrika Kumaratunga alleged that J. R. Jayewardene regime was behind the assassination of her husband and suspected then Prime Minister Ranasinghe Premadasa,[25] and Defense Minister Ranjan Wijeratne. She appointed a Presidential Commission of Inquiry into the assassination of Vijaya Kumaratunga on 16 February 1995. The Commissioners were Supreme Court Judges Padmanathan Ramanathan, Sarath Nanda Silva and High Court Judge Dharmasiri Jayawickrema.[14] Upali de Silva was the Secretary of the Commission on Public Administration and its Assistant Secretary was Edward Geeganage.[20]

    The Commission commenced its hearing on April 14, 1995, and examined the evidence for eight months until December 15, 1995. A total of 72 witnesses testified before the Commission, which consisted of 15 volumes and 3,441 pages. The full report of the inquiry conducted by the Presidential Commission was submitted on 29 February 1996.[20] After several investigations, the Presidential Commission report had concluded that President Premadasa, Gamini Lokuge and Deputy Minister of Defence Ranjan Wijeratne should be behind the assassination, but no prosecutions took place.[26][27]

    Subsequently, a case was filed against Assistant Superintendent of Police Chandra Wakishta and the then Director of the CID, Chandrasena Jayawardena. They were released on October 23, 2002, by Colombo Fort Magistrate Priyantha Fernando.[20]
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,291
    113
    අසාදාරණයක් වුනාම විරුද්ද වෙන්න ලමයි අතරේ එකමුතුවක් තියෙන්න ඕන.
    ඔය ප්‍රෝගෑම් වලින් කරන්න ඒක හදන එක තමයි.
    ඕව නැතුවත් ලමයින්ට එකමුතු වෙන්න පුලුවන් ඇති.
    ඒත් ඕවගෙන් හැදෙන බැඳීම නම් වෙන දේකින් හදන්න බෑ.

    අනෙක රැග් එක කාපු මොන එකාද ඒකට බනින්නේ.
    බහුතරයක් අය කියන්නෙ එක තමයි කැමපස් එකේ ලස්සනම කාලෙ කියල.
    සමහර අයට ඕක දරාගන්න බැරුව ඇති. එහෙම අය ඉන්නවනේ.
    ඒ අයට විශෙෂයක් කරන්නම ඕන එක තමයි මානුශිකත්වය .
    ඒත් 90% කට ඔය ප්‍රෝගෑම් එක සුන්දර මතයක් විතරයි.
    මේ පිට ඉන්න වුන් හිතන් ඉන්න තරන් ඕකෙ ඇති දෙයක් නැහැ.
    එක එකා අතින් gay rape වෙන්න උඹ වගේ කොන්ද පන නැති හිකනල්ලු නම් ආස ඇති ඒත් ශිෂ්ඨ සමාජයේ ඔහොම වද දෙන එක මානුෂික අමානුෂික කියල බෙදන්නේ නෑ කෙලින්ම අමානුෂික තමයි.

    එක අතකට බං batch කියන එකට බැජ් බැජ් ගාන උඹෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑනේ.
     
    • Like
    Reactions: gcloud