@හෙළයෙක්
කවුද බන් තුවාල කරන්නෙ
උඹ හොඳටම එහෙම වෙන්නෙ නැ කියල දැනගෙනම බොරු කියනවනේ.
එකනේ මම කියන්නෙ උඹ use වෙනව කියල.
උඹ හොඳටම දන්නව ඔහොම බනින එක function දවසට විතරක් කරන රඟපෑමක් කියල.
ඒත් උඹ එක නොදන්නව වගේ රඟපානව.
උඹල හිතා ඉන්නවනම් රැග් එක ඇතුලේ ගහනව තුවාල කරනව රෙප් කරනව කියල උඹල පව් බන්.
නවක වද පනත පොඩ්ඩක් කියවපන්. එහෙම කරොත් කැම්පස් වල වුන් ඔක්කොම මෙලහට හිරේ දාල.
රැග් එක ඇතුලේ කාටවත් ගහන්නෙ නැහැ. රැග් එක ඉවර වුනහම උඩ බැජ් වල වුන් පහල බැජ් වලට ගහන වෙලාවල් ඕන තරම් තියෙනව.
ඒත් රැග් එක ඇතුලේ කවදාවත් අතක් උස්සන්නෙ නැහැ.

බයියෝ හොඳයි