රජයේ විශ්ව විද්යාල වලට මොනවා වෙයිද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උගතුන් හිටියට වැඩක් නෑ උන්ට කරන්න වැඩක් නැත්තන් මෙහෙ ... ගොඩක් එවුන්ට ලංකාවේ කරන්න හම්බෙන්නේ ඉගෙන ගත්තු expertise තියනව දේවල් නෙමේ ... වැඩක් නැති දේවල්

    මෙහේ මොනවද හදන්නෙ? කොහොමත් කරන්න වැඩ නෑ තමා. එහෙම නෑ කියල කැම්පස් ටිකට කෙලවල දැම්මම හරිද?

    මිනිස්සු දැනගන්න ඕනෙ රාජපස්සලා වගේ නූගත් පොන්නයන්ට රට නොදී හරිහමන් උගත් එකෙක් ගෙනල්ලා රටේ ප්‍රශ්ණ විසඳගන්න
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,176
    4,437
    113
    රජයේ විශ්ව විද්යාල වලට මොනවා වෙයිද බන්?
    ඕවගෙ නිකන් උගන්නන්න බෑනෙ මේ යන විදියට. සෙමි ගවර්මන්ට් කරයිද? ඕවගෙ ග්ලොබල් රෑන්ක් බහී නේද සෑහෙන්න
    ග්ලෝබල් රෑන්ක් තියෙන්න එපායෑ බහින්න ලංකාවේ තියන හොදම යුනි එක UOC එකත් තියෙන්නේ 1000 ට පල්ලෙන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙහේ මොනවද හදන්නෙ? කොහොමත් කරන්න වැඩ නෑ තමා. එහෙම නෑ කියල කැම්පස් ටිකට කෙලවල දැම්මම හරිද?

    මිනිස්සු දැනගන්න ඕනෙ රාජපස්සලා වගේ නූගත් පොන්නයන්ට රට නොදී හරිහමන් උගත් එකෙක් ගෙනල්ලා රටේ ප්‍රශ්ණ විසඳගන්න
    campus අයින් කරන්න කිවේ නැනේ ...
    රටට උගතුන් නැති වෙන කතාව බොරු කතාවක් කිවේ ... උගතුන්ගෙන් වැඩ ගන්නේ වෙන රටවල උන් ... මෙහෙ කරන්න වැඩ තිබ්බනං ගොඩක් උන් මෙහෙ ඉන්නව ...

    මිනිසුන්ට එච්චර මොලයක් තිය්න්වන්න මෙහෙම වෙනවද
     
    • Like
    Reactions: shenat

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කැම්පස් ටික කෙල උනොත් රට දැන් ඉන්නවටත් වඩා පහලට වැටෙනවා.

    දැන් ඩිෆෙන්ස් බජට් එක කපල, සෞඛ්‍ය අධ්‍යාපනයට වියදම් වැඩි කරන්න ඕනේ.
    issarahata kohomath kela wei ban. dan ara OT ehema adu karapu eken hugak doctorla ehema yanawa balahanko.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සෙමි ගවර්මන්ට් කරානම් හරි. ආර්ට් ෆැකල්ටි වහලා දාන්න ඕන. එතකොට බේරෙයි. නැත්තන් දිගටම දන්සල් දෙන්න ගියොත් වැහිලම යනවා ඕවා
    නොමිලේ අධ්‍යාපනය අනිවාර්යෙන් තියෙන්න ඕනෙ. රටේ 50% කට ආසන්න ගානකට අවම දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාගන්න බැරි රටක ගෙවලා ඉගෙනගෙන උගත්තු බිහිවෙන්නෙ නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නොමිලේ අධ්‍යාපනය අනිවාර්යෙන් තියෙන්න ඕනෙ. රටේ 50% කට ආසන්න ගානකට අවම දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාගන්න බැරි රටක ගෙවලා ඉගෙනගෙන උගත්තු බිහිවෙන්නෙ නෑ.
    @Glitch @dabba1983 උඹල දෙන්න ඇයි හිනාවෙන්නෙ? මොකද්ද මම කියපු එකේ අවුල?
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,894
    4,243
    113
    ඩිග්‍රියෙ කොලිටිය ගැන කීවෙ
    ප්‍රයිවට් උන්ට කොහොමත් හම්බෙන්නෙ වෙනරටක ඩිග්‍රියක්නෙ. උන්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒහින්දා
    අපිටනම් දෙන්නෙ ලන්කාවෙ එකක්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,990
    21,206
    113
    okkoma GOV uni tika privatise karanna onee
    gewala igana ganna system ekak enna onee
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    okkoma GOV uni tika privatise karanna onee
    gewala igana ganna system ekak enna onee
    නොමිලේ අධ්‍යාපනය අනිවාර්යෙන් තියෙන්න ඕනෙ. රටේ 50% කට ආසන්න ගානකට අවම දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාගන්න බැරි රටක ගෙවලා ඉගෙනගෙන උගත්තු බිහිවෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: Riduna pumka Antare

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    සමහර යුනි වල රිසර්ච් පේපපර්ස් කියවන්න ලමයින්ට IEEE access දුන්නෙ නෑ මේ අවුරුද්දේ... Uni එකෙන් subscription එක ගෙවල නැතිව...
    සයිහබ් එකට පින්සිද්ද වෙන්න රිසර්ච් පේපර්ස් වලට ඇක්සස් ගන්න පුලුවන් උනා...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    රජයේ විශ්ව විද්යාල වලට මොනවා වෙයිද බන්?
    ඕවගෙ නිකන් උගන්නන්න බෑනෙ මේ යන විදියට. සෙමි ගවර්මන්ට් කරයිද? ඕවගෙ ග්ලොබල් රෑන්ක් බහී නේද සෑහෙන්න
    ප්‍රයිවට් කරොත්, රෑන්ක අප් වෙන්නත් පුළුවන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ප්‍රයිවට් කරොත්, රෑන්ක අප් වෙන්නත් පුළුවන්
    privet කරා කියල rank up වෙන්නේ නෑ ... rank හදන්න category ගොඩක් සලකනවා .. ලංකාවේ ඒවාට නැත්තේ research & dev පැත්ත නැති හින්ද ... ඒවා අරන්න පහසුකම් funds තියෙන්න ඕනේ ... privet කරලා ළමයින්ගෙන් ගන්න course fee එකෙන් විතරක් ඕව කරන්න බෑ .. එහෙනං ඉතින් හෙන ගානක් ගන්න ඕනේ ...
    ලංකාවේ ඔහොම ඒවා හැදෙයිද .. ඕනේ නං සල්ලි ටික අරගෙන යටි මඩි ගහගෙන online class ටිකක් දාල degree දෙන ඒවා හැදෙයි
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඩිග්‍රියෙ කොලිටිය ගැන කීවෙ
    ප්‍රයිවට් උන්ට කොහොමත් හම්බෙන්නෙ වෙනරටක ඩිග්‍රියක්නෙ. උන්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒහින්දා

    ඒත් බන් ඩිග්‍රිය ලන්කාවෙනෙ. ඒහින්දා අප් වෙන්නෙ නෑ
    Pvt ungeth standard issue kiyla dakka
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Athe thiyanne dollar milliona-yay 1ken okkoma free demu,
    I dont like the idea of privatizing but the way we are going do we have a choice ?

    1ka 1ka kiynawa ahala hopes thiyannama epa look at other places who went bankrupt