උගතුන් හිටියට වැඩක් නෑ උන්ට කරන්න වැඩක් නැත්තන් මෙහෙ ... ගොඩක් එවුන්ට ලංකාවේ කරන්න හම්බෙන්නේ ඉගෙන ගත්තු expertise තියනව දේවල් නෙමේ ... වැඩක් නැති දේවල්
ග්ලෝබල් රෑන්ක් තියෙන්න එපායෑ බහින්න ලංකාවේ තියන හොදම යුනි එක UOC එකත් තියෙන්නේ 1000 ට පල්ලෙන්රජයේ විශ්ව විද්‍යාල වලට මොනවා වෙයිද බන්?
ඕවගෙ නිකන් උගන්නන්න බෑනෙ මේ යන විදියට. සෙමි ගවර්මන්ට් කරයිද? ඕවගෙ ග්ලොබල් රෑන්ක් බහී නේද සෑහෙන්න
campus අයින් කරන්න කිවේ නැනේ ...මෙහේ මොනවද හදන්නෙ? කොහොමත් කරන්න වැඩ නෑ තමා. එහෙම නෑ කියල කැම්පස් ටිකට කෙලවල දැම්මම හරිද?
මිනිස්සු දැනගන්න ඕනෙ රාජපස්සලා වගේ නූගත් පොන්නයන්ට රට නොදී හරිහමන් උගත් එකෙක් ගෙනල්ලා රටේ ප්‍රශ්ණ විසඳගන්න
issarahata kohomath kela wei ban. dan ara OT ehema adu karapu eken hugak doctorla ehema yanawa balahanko.කැම්පස් ටික කෙල උනොත් රට දැන් ඉන්නවටත් වඩා පහලට වැටෙනවා.
දැන් ඩිෆෙන්ස් බජට් එක කපල, සෞඛ්‍ය අධ්‍යාපනයට වියදම් වැඩි කරන්න ඕනේ.
නොමිලේ අධ්‍යාපනය අනිවාර්යෙන් තියෙන්න ඕනෙ. රටේ 50% කට ආසන්න ගානකට අවම දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාගන්න බැරි රටක ගෙවලා ඉගෙනගෙන උගත්තු බිහිවෙන්නෙ නෑ.සෙමි ගවර්මන්ට් කරානම් හරි. ආර්ට් ෆැකල්ටි වහලා දාන්න ඕන. එතකොට බේරෙයි. නැත්තන් දිගටම දන්සල් දෙන්න ගියොත් වැහිලම යනවා ඕවා
Meka poddakk balannakoDen lankave private ewala rank eka kohomada govmt ewat ekka
@Glitch @dabba1983 උඹල දෙන්න ඇයි හිනාවෙන්නෙ? මොකද්ද මම කියපු එකේ අවුල?නොමිලේ අධ්‍යාපනය අනිවාර්යෙන් තියෙන්න ඕනෙ. රටේ 50% කට ආසන්න ගානකට අවම දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාගන්න බැරි රටක ගෙවලා ඉගෙනගෙන උගත්තු බිහිවෙන්නෙ නෑ.
අපිටනම් දෙන්නෙ ලන්කාවෙ එකක්ඩිග්රියෙ කොලිටිය ගැන කීවෙ
ප්‍රයිවට් උන්ට කොහොමත් හම්බෙන්නෙ වෙනරටක ඩිග්රියක්නෙ. උන්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒහින්දා
නොමිලේ අධ්‍යාපනය අනිවාර්යෙන් තියෙන්න ඕනෙ. රටේ 50% කට ආසන්න ගානකට අවම දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාගන්න බැරි රටක ගෙවලා ඉගෙනගෙන උගත්තු බිහිවෙන්නෙ නෑ.okkoma GOV uni tika privatise karanna onee
gewala igana ganna system ekak enna onee
ප්‍රයිවට් කරොත්, රෑන්ක අප් වෙන්නත් පුළුවන්රජයේ විශ්ව විද්‍යාල වලට මොනවා වෙයිද බන්?
ඕවගෙ නිකන් උගන්නන්න බෑනෙ මේ යන විදියට. සෙමි ගවර්මන්ට් කරයිද? ඕවගෙ ග්ලොබල් රෑන්ක් බහී නේද සෑහෙන්න
privet කරා කියල rank up වෙන්නේ නෑ ... rank හදන්න category ගොඩක් සලකනවා .. ලංකාවේ ඒවාට නැත්තේ research & dev පැත්ත නැති හින්ද ... ඒවා අරන්න පහසුකම් funds තියෙන්න ඕනේ ... privet කරලා ළමයින්ගෙන් ගන්න course fee එකෙන් විතරක් ඕව කරන්න බෑ .. එහෙනං ඉතින් හෙන ගානක් ගන්න ඕනේ ...ප්‍රයිවට් කරොත්, රෑන්ක අප් වෙන්නත් පුළුවන්
Pvt ungeth standard issue kiyla dakkaඩිග්‍රියෙ කොලිටිය ගැන කීවෙ
ප්‍රයිවට් උන්ට කොහොමත් හම්බෙන්නෙ වෙනරටක ඩිග්රියක්නෙ. උන්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒහින්දා
ඒත් බන් ඩිග්‍රිය ලන්කාවෙනෙ. ඒහින්දා අප් වෙන්නෙ නෑ
Govt ඒවා ප්‍රයිවටයිස් කලොත් අන්තරේ උන් දිවි නහගනීප්රයිවට් කරොත්, රෑන්ක අප් වෙන්නත් පුළුවන්
