Chorama dialuth innawa ban. Ape campus ekenam hitiya 50/50. Set ekak nikan pora wenna dagalanawa. Thawa un innawa kellonta penna dial wena. Thawa un henama muttiya lec lata. Hama wargenma innawa ban man nam dakina widiyata hama ekamanam down to earth na. Pattama unut innawa. Anyway, hoda experience ekak.කතාව ඇත්ත සහෝදරයෝ...
කවුරු මොනව කිව්වත් රජයේ කැම්පස් එකෙන් ගන්න අත්දැකීම පුද්ගලික එකකින් ගන්න අමාරුයි...
ඒක වෙනම Culture එකක් කෙටියෙන් කියනවනම්...
රජයේ කැම්පස් එකකින් අවුට් වෙච්ච එකෙක් එක්ක ජොබ් එක කරනකොට ඒක හොදට තේරෙනවා පට්ට ජෙනුයින් සහ Down to earth.
Man nam kamathi ranking hoda foreign uni ekkata yanna tibbanam.
ps: e wagema free education ekata thank karannat one
Last edited:

