රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි උනා - මට පුදුම දුකයි අද..!!!!

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මගේ නම් අත්දැකීම වෙනස් බ්‍රෝ. මම දැක්කේ අසාධාරණය. ගොඩක් දුප්පත් එවුන්ට මම උදවු කළා. මගේ මහපොළ පවා දුන්නා උන්ට. අපේ ගෙදර මාස ගණන් නතර වෙලා ඉන්න දීලා කන්න බොන්න දුන්නා. ඒ එකෙක් කතා කරලා හෝ msg කරලා අහන්නෙ නෑ මචං කොහොමද කියලා. ඒක කොහෙත්ම අවුලක් නැහැ.
    අවුල තියෙන්නේ මුන් බහුතරයක් දැන් තමන්ගේ සේවාදායකයින්ව ගසා කනවා. ගොඩක් තමන් කලින් හිටපු මට්ටමේම මිනිස්සුන්ට තමා කෙළින්නේ. උඹ කියන තරම් රජයේ විශ්ව විද්යාල සුන්දර නම් අපේ රටේ අලුත් දේ හැදෙන්න , හොඳින් හිතන්න පුළුවන් පිරිසක් බිහි වෙන්න ඕන. ඒත් මම දැක්කෙ නිර්මාණශීලි මිනිස්සු බිහි කරපු ක්‍රමයක් නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාලයෙන් පස්සේ මම රටවල් දෙකක මාස්ටර්ස් දෙකක් කළා. ඒ වගේදී මට හමුවුණු අයගේ දැනුම, හිතීමේ ශක්තිය ඉතින් සෑහෙන වැඩියි.
    ඒ හින්ද අවුලක් ගන්නේ නැතුව හිටපං.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව

    good comment my love.. :love:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මගේ නම් අත්දැකීම වෙනස් බ්‍රෝ. මම දැක්කේ අසාධාරණය. ගොඩක් දුප්පත් එවුන්ට මම උදවු කළා. මගේ මහපොළ පවා දුන්නා උන්ට. අපේ ගෙදර මාස ගණන් නතර වෙලා ඉන්න දීලා කන්න බොන්න දුන්නා. ඒ එකෙක් කතා කරලා හෝ msg කරලා අහන්නෙ නෑ මචං කොහොමද කියලා. ඒක කොහෙත්ම අවුලක් නැහැ.
    අවුල තියෙන්නේ මුන් බහුතරයක් දැන් තමන්ගේ සේවාදායකයින්ව ගසා කනවා. ගොඩක් තමන් කලින් හිටපු මට්ටමේම මිනිස්සුන්ට තමා කෙළින්නේ. උඹ කියන තරම් රජයේ විශ්ව විද්යාල සුන්දර නම් අපේ රටේ අලුත් දේ හැදෙන්න , හොඳින් හිතන්න පුළුවන් පිරිසක් බිහි වෙන්න ඕන. ඒත් මම දැක්කෙ නිර්මාණශීලි මිනිස්සු බිහි කරපු ක්‍රමයක් නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාලයෙන් පස්සේ මම රටවල් දෙකක මාස්ටර්ස් දෙකක් කළා. ඒ වගේදී මට හමුවුණු අයගේ දැනුම, හිතීමේ ශක්තිය ඉතින් සෑහෙන වැඩියි.
    ඒ හින්ද අවුලක් ගන්නේ නැතුව හිටපං.
    අර කතාවක් තියෙන්නේ සමාජවාදියෙක් වෙන්නේ පලවෙනි පඩිය හම්බෙනකල් විතරයි කියලා.තමන් එක මට්ටමකින් අනිකට ආවට එතනින් එහාට යන්න බැරි නිසා අනිත කෙනාට ඒකට එන්න නොදී තියනවා..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    අරිනකොට සෙට් වෙලා හිකිල යන්නම අරිනවද ?
    Mehemai ithin Oluwe ariyas thiyagena minissu diha beluwama weradiyata penne. Minissunge gathi pewathum giya campus eken enne na upathin gena jaana. Eka naraka ekek hitiyama ara oluwe thiyana ariyasuth kalawam unama okkoma generalize karanawa. Stereotype ekak hadagannawa. Government giya apinam pvt aya ekka hondata innawa ekata kala beela ohoma hithanne na.
     
    • Haha
    Reactions: lilman

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    මගේ නම් අත්දැකීම වෙනස් බ්‍රෝ. මම දැක්කේ අසාධාරණය. ගොඩක් දුප්පත් එවුන්ට මම උදවු කළා. මගේ මහපොළ පවා දුන්නා උන්ට. අපේ ගෙදර මාස ගණන් නතර වෙලා ඉන්න දීලා කන්න බොන්න දුන්නා. ඒ එකෙක් කතා කරලා හෝ msg කරලා අහන්නෙ නෑ මචං කොහොමද කියලා. ඒක කොහෙත්ම අවුලක් නැහැ.
    අවුල තියෙන්නේ මුන් බහුතරයක් දැන් තමන්ගේ සේවාදායකයින්ව ගසා කනවා. ගොඩක් තමන් කලින් හිටපු මට්ටමේම මිනිස්සුන්ට තමා කෙළින්නේ. උඹ කියන තරම් රජයේ විශ්ව විද්යාල සුන්දර නම් අපේ රටේ අලුත් දේ හැදෙන්න , හොඳින් හිතන්න පුළුවන් පිරිසක් බිහි වෙන්න ඕන. ඒත් මම දැක්කෙ නිර්මාණශීලි මිනිස්සු බිහි කරපු ක්‍රමයක් නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාලයෙන් පස්සේ මම රටවල් දෙකක මාස්ටර්ස් දෙකක් කළා. ඒ වගේදී මට හමුවුණු අයගේ දැනුම, හිතීමේ ශක්තිය ඉතින් සෑහෙන වැඩියි.
    ඒ හින්ද අවුලක් ගන්නේ නැතුව හිටපං.
    Agree machan. math kiyanna giye oya tikama. Campus lassanai eth campus eken out wena ewun godak dan awul.
    Issara nam kohomada danne na.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මම ගියේ private campus එකකට. දැන් ඉන්නේ ප්‍රසිද්ධ software company එකක. මම අත්විදලා තියෙන දේවල් වලින් නම් රජයේ campus ගිය උන් තමයි පුලුවන් තරම් දිය රෙද්දෙන් බෙල්ල කපන්නේ. private ගිය උන් direct වැඩ. කැපිලි නැහැ.
    Me seen eka aththak ban..athdakeem tiyenwa... :(
    campus eke awla neme bn...yana unge awalak thama :yes:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම ගියේ private campus එකකට. දැන් ඉන්නේ ප්‍රසිද්ධ software company එකක. මම අත්විදලා තියෙන දේවල් වලින් නම් රජයේ campus ගිය උන් තමයි පුලුවන් තරම් දිය රෙද්දෙන් බෙල්ල කපන්නේ. private ගිය උන් direct වැඩ. කැපිලි නැහැ.
    peivate ගිය උන්ගෙන් වැඩි හරිය උන් මහ ගොබ්බයි බන්. ඒ මදිවට කැරි පන්ඩිත කමක් තියෙන්නේ. කල් යද්දි හරි යනවා . උබත් හරි යයි
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    කතාව ඇත්ත සහෝදරයෝ...
    කවුරු මොනව කිව්වත් රජයේ කැම්පස් එකෙන් ගන්න අත්දැකීම පුද්ගලික එකකින් ගන්න අමාරුයි...
    ඒක වෙනම Culture එකක් කෙටියෙන් කියනවනම්...
    ‍රජයේ කැම්පස් එකකින් අවුට් වෙච්ච එකෙක් එක්ක ජොබ් එක කරනකොට ඒක හොදට තේරෙනවා පට්ට ජෙනුයින් සහ Down to earth.
    ane ponnayo , rajaye campus giyapu un patta kuhaka gon anatha sinhalu
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ane ponnayo , rajaye campus giyapu un patta kuhaka gon anatha sinhalu
    ණය වෙලා ඉගෙන ගන්න තොපි වගෙ මොලේ නැති හරක් තමයි private campus වල ඉන්නෙ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඒක වෙනම ආතල් එකක්..
    මටත් ගන්න බැරි වුනා.. ගන්න බැරි වුනා කියනවට වඩා, ගන්න උවමනාවක් තිබ්බෙ නෑ..
    හැබැයි ඒක ගැන පසු තැවෙන්නෙත් නෑ.. රැල්ල ගහන විදිහට පාවෙවී ඉන්නව ඉතින් ජීවිතේ 😬
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ණය වෙලා ඉගෙන ගන්න තොපි වගෙ මොලේ නැති හරක් තමයි private campus වල ඉන්නෙ
    ane ponnayo eka nisa wennathi degree eka aragena apita rassawal diyan diyan kiya kiya paare chatar wenne.. Apart from Eng, medicine n some CS/IT/Science courses, rest of it is just shit. Useless. Dan gihin sambolai bathuy kaala budyaganin ponnaya
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ane ponnayo eka nisa wennathi degree eka aragena apita rassawal diyan diyan kiya kiya paare chatar wenne.. Apart from Eng, medicine n some CS/IT/Science courses, rest of it is just shit. Useless. Dan gihin sambolai bathuy kaala budyaganin ponnaya
    අනේ පකො මට නම් මසෙට 4+ හම්බවෙනව. තොට නම් sure ඒ ලගින්වත් නෑ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Umba Dan Japura dakala ohomanam issara Japura dakinna thibbe. API Yana kale sahenna gas thibba. Dan okkoma kapala building gahala.

    Nikamata Pere rawumak dala balapan. Enna hithena ekak na.
     
    • Like
    • Sad
    Reactions: anjwj and BuLaTha