කුකුලොහ්, ආයෙත් ඇස් ඇරලා කියවහන් Title එක. සිංහලෙන් කියලා තියෙන්නේ මූලික වැටුප් කියලා. අද නම් තොපි තමයි ලිඳේ..![]()
ඉතින් මුලික කියන්නේ Basic තමා

කුකුලොහ්, ආයෙත් ඇස් ඇරලා කියවහන් Title එක. සිංහලෙන් කියලා තියෙන්නේ මූලික වැටුප් කියලා. අද නම් තොපි තමයි ලිඳේ..![]()

මචන්, උඩ දාල තියෙන Title එක බලපන්කො ආයෙත්. මේ තියෙන්නේ මූලික වැටුප. Basic Salary එක කියලා කියන්නේ. අන්න ඒක. මීට අමතරව එක එක දීමනා, OT, අනන් මනං ගොඩක් එකතු වෙනවා. ඒත් ඒ ගොඩක් ඒවා හැදෙන්නේ Basic Salary එක පාදක කරගෙන.![]()
ගැසට් එකේ තිබුණට රජයේ සේවකයගේ පේ ෂීට් එකේ ඔය ගණන් නැ බන්...
කවුද යකෝ මෙච්චර ඉක්මනට මේ ටැග් දෙක දැම්මේ![]()
හිතා ගන්න බෑ බන්. දවසක් මම රෑ 2.20 ට වගේ thread එකක් දැම්ම. දාල refresh කළා විතරයි මෙන්න ටැග් දෙක තියෙනවා. එක්කෝ GT අයියා Script එකක්වත් ලියලා දාලද දන්නේ නෑ වැඩේ automate වෙන්න.![]()

උබ හොඳටම දන්නවනේ මේවා කාගෙද කියලා.මම ගොඩක් වෙලාවට ඔන්ලයින් හිටියොත් ඕක කරනවා.ඉස්සෙල්ල ටැග් දෙකා දානවා, කමෙන්ට් කරන්නෙ පස්සේ. 

මීටරේට වැටෙන්නම නැහැ. මොනව කරන උදවියද![]()

මොකක්ද යකෝ ඕකේ ඔච්චර තියෙන පුදුමේ ?උබ හොඳටම දන්නවනේ මේවා කාගෙද කියලා.මම ගොඩක් වෙලාවට ඔන්ලයින් හිටියොත් ඕක කරනවා.ඉස්සෙල්ල ටැග් දෙකා දානවා, කමෙන්ට් කරන්නෙ පස්සේ.
![]()

ඔය තියෙන්නෙ 2020.01.01. දිනට නියමිත මුලික වැටුප.
ජේසන් කොල්ලෝ ඔක එච්චර නිවැරදි නෑ... ඔය තියෙන්නෙ අන්තිම වැටුප මිසක් වර්තමාන මූලික වැටුප නෙමෙයි. අවසන් අදියර තමයි ඔක...MN 4 මූලික වැටුප දැන් 15215 ඉඳන් 18562 වෙලා තියෙනව .... තව අවුරුදු ගානක් යනව ඔය ගානට එන්න
ඕක හැදෙන්නෙ මෙහෙමයි...
31490-10x445-11x660-10x730-5x750-54250
මූලික වැටුප ඉහත පෙන්නපු ගනන .... 18562 බන් ...

තෝද අර එදා මහා රෑ 2ටත් tags දැම්මේ?

කට්ටියක් මෙතන කෑ ගහනවා ඔය ගාන නෙමෙයි ඔයිට වඩා වැඩි වෙන්න ඕනේ කියලා. උඹ කියන එක ඇත්ත නම් දැනට පවතින ගාන ඔයිටත් වඩා අඩුයි ද?![]()