රජයේ සේවකයින්ට සොරි!

shenat

Well-known member
  • May 13, 2007
    58,473
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    Ceb එකට government eken padi gewanne naaaa? E unata ceb paduwa gewanna bandagaren salli denawa.

    Hari magulak daapan ban. Thaman cost neutral nan oona gaanak wedi karagaththata kamak na.

    උගත් කමක් තියෙන, දෙයක් තේරුම් ගන්න පුළුවන් එකෙක්ට කියපන් බන්. අපරාදෙ මමත් මේ හරකෙක් එක්ක උම්බෑ කියන්න ඇවිල්ල පේනවනේ.

    නිල් බලුකායට වැඩ කරන නූගත් සට්ටැබියෙකුගෙන් තමයි උබ ඔය අහන්නෙ. තේරුමක් නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තරහින් දාන කමෙන්ට් එකක් නෙවෙයි.. ඔය ඩොක්ටර් ගෙ සම්පූර්ණ වැටුප් විස්තරය (Salary Slip) එකත් එක්ක දාන්න කියපං.. එතකොට ඔය දුකට ගයන ගී තව දුරටත් ගයන්න පුළුවන් ද කියල හිතෙයි.. මෙච්චර කාලයක් කීයක් අරන් ද කියල හිතෙයි.. (දැන් කට්ටියක් එයි රෙදි උස්සගෙන මගේත එක්ක ඇරගන්න)
    එච්චරට දොස්තරලා ඉන්නවද බන් මේකේ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දොස්තර කම ඇතෑරලා programming ඉගන ගත්ත නන් ඉවරයි
    ආතල් එකෙ පුටුවක් උඩ ඉදගෙන ඉන්න තියෙන්නෙ :nerd:
    හොදට හම්බ කරන්නත් පුලුවන්,
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    දොස්තර කම ඇතෑරලා programming ඉගන ගත්ත නන් ඉවරයි
    ආතල් එකෙ පුටුවක් උඩ ඉදගෙන ඉන්න තියෙන්නෙ :nerd:
    හොදට හම්බ කරන්නත් පුලුවන්,
    මල විකාර....ඔය ඔෆිස් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලේ ඉන්න ඇන්ටිලා ටිකට කෝඩින්ග් උගන්නමු.....අපි ඒකට සිංහලෙන් programming language එකක් හදමු🥴🥴🥴🥴
     
    • Love
    Reactions: Solo Rider

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දොස්තර කම ඇතෑරලා programming ඉගන ගත්ත නන් ඉවරයි
    ආතල් එකෙ පුටුවක් උඩ ඉදගෙන ඉන්න තියෙන්නෙ :nerd:
    හොදට හම්බ කරන්නත් පුලුවන්,
    ගැම්මක් තමයි ඉතින්
    ලෙඩ්ඩු එයි troubleshoot කරගන්න
    24X7/365 real-time protection එකකුත් දෙනවා
    no more surgeries
     
    • Haha
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආර්තික අවපාතිකේන් ගොඩ එන්න ඕවා කරන්නම ඕන ඉතින්
    නැතිව මැජික් වලින් බෑනෙ ආර්තිකේ ගොඩ ගන්න
    ඇත්ත ධම්මිකගෙන්, දිලිත් ගෙන් ටැක්ස් ගහන එක ප්‍රැක්ටිකල් නෑ 🤪
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,597
    113
    Store එකක් නැතුව store keeper කෙනෙක් ඉන්න ආයතනත් ඉන්නව ඔන්න
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මුන් pp එකේ ඉන්නවටත් ot ගන්නවා.... මුන් අත්සන් කරන්නෙ නෑ.ඕන වෙලාවක එන්න යන්න පුළුවන්.... මාසේ අන්තිමට නිකන්ම ot පුරවනවා. මුන්ගේ ලොක්කො ඒව ok කරනවා.... අත්සන් කරන්නෙ නැති එකම රජයේ සේවක කාණ්ඩය... මුන් ගේ
     
    • Like
    Reactions: Solo Rider

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මම නං දන්නෙ නෑ එහෙම කවුරුවත්. ඩොකාලට OT කියල එකකුත් නෑ.
    උපරිමයකට යටත්ව මාසෙකට ඕටී පැය ගානක් තියෙනවා. ලොකු ටවුන් වල ඉස්පිරිතාල වල ඕව කරන්න බෑ ගොඩක් දොස්තරලා ඉන්න නිසා. මුළු ඉස්පිරිතලේටම එක දොස්තර කෙනක් ඉන්න ඒවත් තියෙනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    උපරිමයකට යටත්ව මාසෙකට ඕටී පැය ගානක් තියෙනවා. ලොකු ටවුන් වල ඉස්පිරිතාල වල ඕව කරන්න බෑ ගොඩක් දොස්තරලා ඉන්න නිසා. මුළු ඉස්පිරිතලේටම එක දොස්තර කෙනක් ඉන්න ඒවත් තියෙනවා.

    OT නෙවෙයි බන් ඒ ED.
    OT කියල දෙන්න බැරි නිසානෙ ED කියල දෙන්නෙ. දෙකම එක නං ඒකට OT කියන්න තිබුණනේ. ඔය එක එක නං වලින් විකාර විදියට පඩි දෙන එක හැම ජොබ් එකකටම නවත්තන්න ඕන මේ වගේ වැඩ නොවෙන්න නං.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ලංකාවෙ පරම සත්‍යන් දෙකක්:

    Doctors ලා nurses ලගෙ පඩි කැපුවට මන්ත්‍රලගේ පඩි + allowances + අරකද මේකද සතයක් කපන්නෙ නෑ.

    Ceypetco, Port, CBE bonus දෙන එක නතර කරන්නෙ නෑ
    Eketa tamai yako puka dila gota genawe?
    ha nadde? 🤭