රජයේ සේවකයින්ට සොරි!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    (1) සමහර රටවල්වල විශ්‍රාම වැටුප ඇතුළු නොයෙක් දේවල් තීරණය වෙන්නේ මුලික වැටුපෙ ප්‍රතිශතයක් විදියට. මුලික වැටුප අඩු නම් අනිත් දීමනා ලැබුනත් දිර්ගකලිනව පාඩුයි. සමහරවිට ආණ්ඩුවෙ රස්සාවෙන් අයින් උනාම, අපිට ඉතිරි වන දේ (retirement funds) අඩු වෙන්න පුළුවන්.

    (2) සමහර වෙලාවට මුලික වැටුප වැඩි කරන්න බැරි, ඊට සමාන්තර ඉන්න අනෙක් සියලුදෙනාගේම වැටුප් තල ඉහල නන්වන්න් වෙන නිසා වෙන්න පුලුවන්. මොකද ආණ්ඩුවේ පොදු වැටුප් තල තියෙනවා.

    I may be wrong
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    IMG-20220525-WA0016.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,955
    113
    Doller eka ohommamai ithin.nagin na bn
    dollar reserve 0 karala thiyeddi, trillion lkr print karama
    dollar eka eka thana thiyenne kohomada?
    band karagenada inna hadanne nandalaluth, kabba wage
    lol
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    dollar reserve 0 karala thiyeddi, trillion lkr print karama
    dollar eka eka thana thiyenne kohomada?
    band karagenada inna hadanne nandalaluth, kabba wage
    lol
    රනිල් නානවා මන් ආපුවාම අහල කියනන්ම්
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හෙන ගොබ්බ වැඩක් කරල තියෙන්නේ. පඩි දෙන්න බැරි නම් හැම එකාගෙම පඩිය අනුව % එකක් කපන්න ඕනේ. අඩුම උන්ගේ 5% වැඩිම උන්ගෙ 15% වගේ.

    එහෙම නොකර සෞක්‍ය සේවකයන්ගේ විතරක් පඩි (හෝ දීමනා - whatever they got last month ) කපන එක ගොන් පාර්ට් එකක්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගායනයක්??

    titus andromedon singing GIF by Unbreakable Kimmy Schmidt
    ගලනයක්. 😂 😂

    සමහර විට නෙවෙයි අනිවාර්යයෙන්ම වෙනවා. අපෙන් විතරක් කීදෙනෙක් අහනවද AMC exam එක කරන හැටි ගැන විස්තර. යන්න ඉඳපු අය නෙවෙයි.
    ඔව් බං. අපේ batch එකේ හිටපු උන් ගෙන් ගොඩක් ගිය. සමහර උන් try.
    ------ Post added on May 25, 2022 at 10:52 PM
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: shenat and Kolama

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Yako 20,000 kin padi wadi karanwa okkoma gov sewakayange next month..
    Ane palayan ban yanna boru nokia karai men kiala

    Lankawe meccara wiyadam karala ugannana eken wedak nene igena gatta minissu rata yanawanam. ehenam adyapanayat privatice karanna ona
    ------ Post added on May 25, 2022 at 11:45 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,051
    113
    Ceb එකට government eken padi gewanne naaaa? E unata ceb paduwa gewanna bandagaren salli denawa.

    Hari magulak daapan ban. Thaman cost neutral nan oona gaanak wedi karagaththata kamak na.
    bandagaren mulu paduwa piyewwanne.. padi hadanne rajaye circular ekata nemei.. CEB eka paadu labuwath laksha ganan bonus gannawa, rayaje same grade eke unta wada padi godak wadi.. bonus thiyanawa, wada karana unge lamai CEB eke job ekata ganna wenama criteria ekak thiyanawa, wenama loan thiyanawa.. un sampunayenma unge system ekakata payment ganne direct government nowana authority ekak nisa..

    bandagaren paduwa piyawanne unge total cost ekata.. direct padi nemei.. enisa normal government circular walin unge padi adu karanna OT kapanna baha..
    umba wage normal porakata CEB eka padu labana ayathanayak unata eke wada karana ewunta pattama job ekak..

    අපි ඉතින් lat cleaning නෙ. උබේ ගෑනි only fans. 🤣🤣🤣
    ඒක නෙවෙයි category එක කියහන්. කලු ජබ්බ ඒව නං වැඩක් නෑ. 🤭
    ow umba lat gahana wele ganiwa only fans dapan.. kawruth baluwe nathath wate yana eka hari adu wei.. :lol:
    ------ Post added on May 26, 2022 at 12:12 AM
     
    Last edited:

    benq123

    Active member
  • Mar 17, 2019
    59
    110
    33
    නර්ස්ලාගේ බේසික් එකත් 45 ද කොහෙද. ඕ.ටි කරලා ලක්ෂ ගනන් හම්බකරනවා. ඊට වඩා හොදයිනේ බේසික් එක වැඩි කරලා දැම්මනම්. ඕ.ටි මගුල් නැතිව
    100% wrong. If so why do they go for foreign jobs for 2-3 lack salaries? don't forget that they work (including all health workers) 24x7 and 365 days....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,768
    113
    ඕකට කමෙන්ට් එකක් දාපන් Twitter තියෙන එකෙක්

    Finger print ,ගහන්නේ නැතිව OT/Working time ගැන කතා කරන එක නිශ්ඵල දෙයක්

    කියලා
     
    • Like
    Reactions: TCB Rox

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    වැටුපට වඩා දීමනා දෙන වෙන රටවල් තියෙද? නෑ දන්නේ නෑ ඒකයි අහන්නෙ😒
    උඹ දන්න තරම තමයී. ලංකාවේ ලොකුම conglomerate එකක් මම කියන්නේ. ඒකෙ හිටියා 60k basic එක දීල 100k විතර fuel+vehicle allowance දීපු උන්. කොහේ උනත් employer කැමති basic එක අඩුවෙන් තියනව ට. එතකොට bonds අඩුයි
     
    • Like
    Reactions: kevin_levin

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    oya dokek da?
    Yp

    උඹ දන්න තරම තමයී. ලංකාවේ ලොකුම conglomerate එකක් මම කියන්නේ. ඒකෙ හිටියා 60k basic එක දීල 100k විතර fuel+vehicle allowance දීපු උන්. කොහේ උනත් employer කැමති basic එක අඩුවෙන් තියනව ට. එතකොට bonds අඩුයි
    E wagema thamai pension yanakota sochchamai hambenne,
    ------ Post added on May 26, 2022 at 10:52 AM
     
    • Like
    Reactions: vgp

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඩොකාලට ඔහොම අමාරු වෙනකොට හිතපල්ලා හිගන පඩි ගන්න අනිත් එවුන් කන්නේ බොන්නේ කොහොමද කියලා.. මුලු පඩියම 50000 ට අඩු එවුන් කොහොම ජීවත් වෙනවා ඈද්ද?