රජයේ සේවකයින් කැමතිද

cat123

Well-known member
  • Sep 25, 2007
    2,698
    4,437
    113
    රජයේ සේවකයින් කැමතිද හැමදාම උදේට විනාඩි 15ක පොඩි මීටින් එකක් අරගෙන කලින් දවසෙ කරපු වැඩයි අද දවසේ මුලිකවම ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැනයි කතා කරන්න 😌..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලින් දවසෙ කරපු වැඩ
    අද දවසේ කරන වැඩ

    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    රජයේ සේවකයින් කැමතිද හැමදාම උදේට විනාඩි 15ක පොඩි මීටින් එකක් අරගෙන කලින් දවසෙ කරපු වැඩයි අද දවසේ මුලිකවම ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැනයි කතා කරන්න 😌..

    micro manage කරන්න බෑ බන් ඕවා. කරන්න ඕන හැම service එකකටම SLA එකක් දෙන එක සහ හැම එකම digitalize කරන එක. උදා පත්තිරු වගේ මගුල් හොයන් එන එක නවත්තලා ඒවා කෙලින්ම ඔන්ලයින් ගන්න සෙට් කරන්න ඕන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    රජයේ සේවකයින් කැමතිද හැමදාම උදේට විනාඩි 15ක පොඩි මීටින් එකක් අරගෙන කලින් දවසෙ කරපු වැඩයි අද දවසේ මුලිකවම ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැනයි කතා කරන්න 😌..
    විනාඩි 15ක නිශ්ශබ්ද තාවයක් ද ඕනා ?? 🥱
     
    • Haha
    Reactions: nooby

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    උන් නම් කැමැති වේවි.
    මීටින් එක තියන රූම් එකට යන්න විනාඩි 30.
    මීටින් එකට බොසා එන්න කලින් කයිය ගහන විනාඩි 10.
    මීටින් එක විනාඩි 15.
    මීටින් එකෙන් ආපහු සීට් එකට යන්න විනාඩි 30.
    තේ එකක් ගහල ආපහු වැඩ පටන් ගන්න විනාඩි 15.
    පැය එකහමාරක් විතර එතනම ඉවරයි.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    උන් නම් කැමැති වේවි.
    මීටින් එක තියන රූම් එකට යන්න විනාඩි 30.
    මීටින් එකට බොසා එන්න කලින් කයිය ගහන විනාඩි 10.
    මීටින් එක විනාඩි 15.
    මීටින් එකෙන් ආපහු සීට් එකට යන්න විනාඩි 30.
    තේ එකක් ගහල ආපහු වැඩ පටන් ගන්න විනාඩි 15.
    පැය එකහමාරක් විතර එතනම ඉවරයි.

    මෙච්චර කල් රේගුව ඇතුලේ ඉදන් හොරා කාල තියෙන්නේ මුන්ගේ කොටස් කරුවෝ ද ?? 🤭
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඩෙයිලි ස්ක්රම් කරන්න ස්ප්‍රින්ට් ප්ලැනින් හරියට තියෙන්න ඕනා. මොනා ස්ප්‍රින්ට් කරන්නද බං.අමාත්‍යඅංශ ලේකම් ගේ රඹුටන් මිරිකන ප්‍රෝජෙක්ට් තමා මැනේජ් කරන්න වෙන්නේ :lol:
     
    • Haha
    Reactions: CohenLenstra

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    රජයේ සේවකයින් කැමතිද හැමදාම උදේට විනාඩි 15ක පොඩි මීටින් එකක් අරගෙන කලින් දවසෙ කරපු වැඩයි අද දවසේ මුලිකවම ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැනයි කතා කරන්න 😌..
    උබ හදන්නේ මහා වර්ජනයක් ආරම්භකරන්නද

    හැමදාම එකම දේ කරන්න තියන උන්ට මොන ස්ටෑන්ඩප් ද බන් .