Chairmanලයි Director Board එකටයි දේසපාලන අතකොලු පත් වුනාම ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ බං. අනික ඕවට තියෙන ආණ්ඩුවේ නීති බිස්නස් කරන්න සුදුසු නෑ. එහෙමයි කියල ඒව අයින් කරලත් බෑ දැනට හොරාකනවටත් වඩා හොරා කනව.මොකෙන් කරත්, මැනේජ්මන්ට් දන්නෙ නැති උන්ට බාර දුන්නොත් හත්පලේ ගාගන්නවා
හොරකම් නොකරන හොඳ මැනේජ්මන්ට් හැකියාවක් තියෙන ඔළුවකට හොඳටම කරන්න පුළුවන්. ඒත් හොරුන්ටත් සුපිරියටම බිස්නස් කරන්න පුළුවන් කියල රාජිත ක්‍රියාවෙන්ම ඔප්පු කරල තියෙනවා. මයිනල සහ උන්ගෙ මීහරක් නම්, පිහාටු එකපාර ගන්න හිතාගෙන රත්තරං හංසයව මරන මෝඩ හරක්.Chairmanලයි Director Board එකටයි දේසපාලන අතකොලු පත් වුනාම ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ බං. අනික ඕවට තියෙන ආණ්ඩුවේ නීති බිස්නස් කරන්න සුදුසු නෑ. එහෙමයි කියල ඒව අයින් කරලත් බෑ දැනට හොරාකනවටත් වඩා හොරා කනව.
හොඳ ඔලුවක් තිබ්බත් ආණ්ඩුවේ රෙගුයුලේෂන් එක්ක බෑ බං.හොරකම් නොකරන හොඳ මැනේජ්මන්ට් හැකියාවක් තියෙන ඔළුවකට හොඳටම කරන්න පුළුවන්. ඒත් හොරුන්ටත් සුපිරියටම බිස්නස් කරන්න පුළුවන් කියල රාජිත ක්‍රියාවෙන්ම ඔප්පු කරල තියෙනවා. මයිනල සහ උන්ගෙ මීහරක් නම්, පිහාටු එකපාර ගන්න හිතාගෙන රත්තරං හංසයව මරන මෝඩ හරක්.
පොයින්ට් එක පිලිගන්නව හැබැයි මුන් ෆේල් වෙලා තියෙන්නෙ රෙගුයුලේශන් නිසාම නෙවේ. 1) මුන්ට උනන්දුවක් නෑ. 2) මුන්ට හැකියාවක් නෑහොඳ ඔලුවක් තිබ්බත් ආණ්ඩුවේ රෙගුයුලේෂන් එක්ක බෑ බං.
පොඩි උදාහරණයක් දෙන්නම්. වැඩ වලට දුවන ලොරියක මේජර් රෙපයාර් එකක් ආව කියපංකො. ඕක ටෙන්ඩර් දාල කොටේෂන් ගෙනත් උක දෙනකොට මාස 2ක් 3ක් යනව හදන්නෙ මොකාද කියල තීරණය කරන්නම. එතකන් ලොරිය කොට උඩ. ඒකෙන් කරපු වැඩත් කොට උඩ.
ඔහොම කොහොමද බං බිස්නස් කරන්නෙ.
හොඳ ඔලුවක් තිබ්බත් ආණ්ඩුවේ රෙගුයුලේෂන් එක්ක බෑ බං.
පොඩි උදාහරණයක් දෙන්නම්. වැඩ වලට දුවන ලොරියක මේජර් රෙපයාර් එකක් ආව කියපංකො. ඕක ටෙන්ඩර් දාල කොටේෂන් ගෙනත් උක දෙනකොට මාස 2ක් 3ක් යනව හදන්නෙ මොකාද කියල තීරණය කරන්නම. එතකන් ලොරිය කොට උඩ. ඒකෙන් කරපු වැඩත් කොට උඩ.
ඔහොම කොහොමද බං බිස්නස් කරන්නෙ.
Dont compare failed government institutions with profit making ones. Compare that with private companies we have in Sri Lanka. If somone has the choice of going to this samoopakaraya or keells super market (assuming money is not an issue), what would he select?රජයකට බිස්නස් කරන්න බැරි කමක් නෑ. හොදම උදාහරණ තමයි මාලිමාවෙන් පාලනයවන සමූපකාර. මම ලගදි දැක්කා ප්‍රොෆිට් එකෙන් කෝටි ගාණක හොස්පිටල් එකක් හදනවා. ගිය සතියේ දැක්කා වහලා දාලා තිබුන ෆිල්ම් හෝල් එකක් ආයෙත් හදලා අරගෙන ෆිල්ම් පෙන්නන මට්ටමට නවීකරණය කරලා. මේවා ඇත්තටම කරන්න බැරි වැඩ නෙමෙයි.
සතොස කියන්නේ පහු ගිය ටිකේ එපාම කරලා තිබ්බ ආයතනයක්. ඒත් පසද යාපා ආබේවර්ධන ඇවිත් හැම සතොසක්ම කෙනෙක්ට් කරලා සිස්ටම් හදලා මේක නවීකරණය කරා. දැන් බහුතරයක් සතොසවල සුපර්මාකට් මට්ටමටම ඇවිත් තියනවා. සමහර සතොසවල් උම න් දාවේ ප්‍රොඩක්ට් තියනවා. මේවගේ තව ඕනි තරම් උදාහරණ තියනවා. වහලා තිබ්බා කඩදාසි කමහල ආයෙත් පටන් අරගත්තා. ඒක කෑලිවලටවිකුණන්න ලඇස්ති කරලා තිබුනේ. අද වෙද්දි ඒකෙනුත් ප්‍රොෆිට් ලැබෙනවා. මහජන සම්පත වගේ ටිකට් පවා ගහන්නේ ඒකෙන් හදන කොළවලින්. මීට අමතරව හෙළ බොජුන් වගේ උදාහරණත් ගන්න පුලුවන්. රජය නෙමෙයි, මොකා පාලානය කරත් දූෂණ අක්‍රමිකතාවෙනවා නම් ඒ බිස්නස් වැටෙනවා. ඒවා තේරෙන්න මහ ලොකු තියරි දැනගෙන ඉන්න ඕනි නෑ