රජයේ website හදන්නේ ෆයිවර් එකේ 5USD වලට කරන එවුන්ද 😂

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    **දැන් fix කරලා. හොදයි හොදයි**


    යකෝ AI වලින් ලෝගෝ හදල check කරන්නේ වත් නැතිව දාලා. මේ සින්හයෙක්ද 😂😂

    https://pubsec.gov.lk/


    https://pubsec.gov.lk/image.jpeg

    1767958681343.png

    1767958700276.png
     
    Last edited:

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    යකෝ AI වලින් ලෝගෝ හදල check කරන්නේ වත් නැතිව දාලා. මේ සින්හයෙක්ද 😂😂

    https://pubsec.gov.lk/


    https://pubsec.gov.lk/image.jpeg

    View attachment 261219
    View attachment 261220
    මෙච්චරයි ඇත්තටම සයිට් එක. සයිට් එක ඩවුන් කියල හිතුවට සයිට් එක හදල තියෙන්නෙම ඩවුන් කියල පෙන්න. ලොල්. 😅😅😅. මේවා ඉතින් මාලිමාව නෙවේ කවුරු ආවත් රාජ්‍ය සේවයේ ඉන්න බහිරවයෝ මාරු වෙනකල් වෙනස් වෙන්නේ නැහැ.
    1767960060379.png
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,023
    15,513
    113
    New Zealand
    රජයේ ජොබ්වලට යන්න ICT Technician NVQ level 4 or 5 කෝස් එක කරලා තියෙන්න ඕනි. උබලා මොරටුවේ, කැළණියේ, SLIIT, IITවගේ තැනක හෝ JAVAකඩේ උපාධිය කරලා තිබ්බත් තොපිව ඒ ජොබ්වලට වද්දගන්නෙ නෑ. පහළ තියන කන්ටෙන් ටික බලපන්. මේ කොස් එක කරපු ළමයෙක්ට htmlවගේ පොඩි දැනුමක් ලැබෙන්නේ. මේ කෝස් එක කරපු මම අදුරන ළමයෙක් හිටීයා. මෙයාලට ප්‍රැටිකල් තියනවා. පැක්ටිකල් අනිවා පාස් වෙන්න ඕනේ. MS Excel එකේ මොකක් හරි equation or formula එකක් ඉස්සර ms office 2000 වගේ versionඑකක මැනුවල් ටයිප් කරත් දැන් ඒවට පොඩි පොඩි ෂෝට් කට් තියනවා. ලේසි ක්‍රම තියනවා. මම ඒ ළමයට ඒවා ටික කියලා දුන්නා. අන්තිමට පැක්ටිකල් එක දවසේ හිටපු සර් කාරයා මේ දරුවට හොදටම බැනලා. මැනුවල් ටයිප් කරලා පෙන්නුවේ නැත්නම් ලකුණු දෙන්න බෑ කියලා. අර ළමයට මොලේ තිබුන නිසා ගොඩ දාගෙන. සිලබස් එකත් හද්ද පරණයි. ඒ මදිවට මුන්web site හ්දන උට්ටවල් තාම ටයිප් කරන්නේ notepad එකේ සිම්හලයෝ. ESOFT එකේ තියන IT DIP එක මීට වඩා ඇත්තටම හොදයි.

    U-01 Maintain Files and Folders
    U-02 Perform word processing
    U-03 Prepare spreadsheet
    U-04 Prepare presentations
    U-05 Maintain databases
    U-06 Perform internet and electronic mail operation
    U-07 Install and configure operating system
    U-08 Conduct installation and troubleshooting of networ
    U-09 Develop graphics for online / print media
    U-10 Design and develop static web pages
    U-11 Develop basic software solution