රජයේ_කැම්පස්_ප්‍රතිසංස්කරණය

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එහෙම කලොත් සම්පත් වැඩි කොලඹ වගේ දිස්ත්‍රික්ක වල උන්ට වාසියි. :dull:නුවර එලිය වගේ ඒවයින් මෙඩි/ඉන්ජි එන උන් ගාන අතේ ඇඟිලි ගානට බහීවි.:no:
දැන් තියෙන ක්‍රමයෙන් වෙන අවාසිය අඩු කරන්න තමයි දිස්ත්‍රික් කෝටා එකකින් ගන්නෙ.:)

ඇයි අපි මෙතෙන්දි කොළඹ දිස්ත්‍රික්කේ ඉංජිනේරුවෝ, නුවර එළියේ ඉංජිනේරුවෝ කියලා හිතන්නේ? කාගෙවත් වාසි අවාසිය විභාගයකට අදාළ නැහැනේ බන්! විෂය දන්නවා නං, මොලේ තියනවා නං කැම්පස් ගියා. එච්චරයි. :)

අනික මේක පොඩි රටක් බන්. අප්‍රිකාව විතර ලොකු නෑ නේ. කොහොමත් ලංකාවේ හොඳ පන්ති තියෙන්නේ කොළඹ, නුවර, කුරුනෑගල, ගම්පහ, නුගේගොඩ, ගාල්ල, ..... etc ඔය වගේ ප්‍රධාන නගර කීපයක. මුළු ලංකාවේම ළමයි ඔය පන්ති අතරේ බෙදෙන්නේ. දැන් A/L කරන ළමයින්ගෙන් 99% ක් ම පන්ති යනවා. ඉස්කෝලෙන් විතරක් ඉගෙනගෙන යන්නේ නෑ නේ! :) හැමෝම දන්න දෙයක් තමයි, දුර පළාත් වල, දුෂ්කර කියලා කියන පළාත් වල ගොඩක් ළමයි ඔය classes වලට board වෙලා යනවා. සමහරු ලඟම තියන class එකට කොච්චර දුර උනත් බස් එකේ ගිහින් එනවා. අපිත් ඔය කට්ට ඔහොම්මම කෑවා නේ! :)

දැන් BCS, CIMA, ACCA කරද්දී කිසි කෙනෙක්ට මෙයා දුප්පත් රටක මිනිහෙක්. තුන්වෙනි ලෝකේ රටක මිනිහෙක්, ඇමරිකාවෙන් මෙච්චරක් ඇති. චීනෙන් මෙච්චරක් ඇති කියලා බලන්නේ නෑ නේ! (එහෙම බලනවා ද? මම දන්න විදිහට නෑ). කවුරු ලිවුවත් බලන්නේ සුද්දා. අදාළ ලකුණු මට්ටමට වඩා වැඩි නං pass. නැත්තන් fail. එච්චරයි.

ඉතින් ඒක තමා හරි. සාධාරණ ක්‍රමය. :)
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම thread එක off topic යවන්න අදහස් කලේ නැහැ. ඊටම සම්බන්ධ කරුණක් ගැන නිකන් අදහසක් විමසුවා විතරයි. :). off topic යනවා කියලා හිතුනා නං සමාවෙන්න. මේ ගැන වාදයක් මට මෙතන ඇති කරන්න උවමනා නෑ. :) :)
 
rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    නෑ මචන්. මන්නාරම වගේ දිස්ත්‍රික්කයක් බෝර්ඩ් වෙනවා අඩුයි. ඉතින් එක අසාධාරණයි. අනික එහෙ තනියෙන් කරලා ගොඩ දාන්නේ. Resource අඩුයි. :yes:

    හැබෙයි මෙහම දෙයක්. කොළඹ ඉන්න එකා යනවා A/L කරන්න අර වගේ දුෂ්කර ප්‍රදේශයකට. ඉතින් එක අසධාරණයි
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලොකුමදේ තමයි අධයාපනය වෙනුවෙන් 6% දිනා ගත්ත එක. ඉස්සර අපි ඕකට කෑගහනකොට විරිද්ධ වෙච්චි අය අද ඒකට සපොර්ට් කරන එක දැක්කම පොඩි චූන් එකකුත් නාවාම නොවෙයි.
    මම හැමදාම කියන එකක් තමයි අදයාපනය කියන්නේ උපාදිය විතරක්ම නෙමෙයි. ආර්ට්ස් උපාදි දෙන එකමත් නෙමෙයි. ලන්කාවෙ උපාදි,ඩිප්ලොමා,උසස් ඩිප්ලොමා හා වෙනත් කාර්මික පාටමාලා විවිදාන්ගීකරනය කරමින් වැඩි පිරිසකට අද්යාපන අවස්තා ලබාදීමයි කල යුත්තෙ.මම මේ කිව්වෙ මූලික අද්යාපන වියදම. දෙවනුව දිතීයක් උපාදි හරහා ඒ ඒ ෆීල්ඩ් වල ප්‍රවීනයන් බිහිකිරීම හා පරීයේශන සදහා වැඩි අයොජනක්ද කල යුතු වෙනවා.:yes:
    ලන්කාවෙ පුදගලික වි.වි ක්‍රමය ගැන නම් ප්‍රශ්න කොටියයි :confused:ඒක ගැන වෙනම කතා කරමු.
     
    මේකනෙ බන් CIMA වගේ විභාග වල උබ ඔය කියන කතාව ඇත්ත තමා. හරිනම් ලන්කාවෙ කවද හරි වෙන්න ඕනෙත් ඒකමයි.නමුත් බන් ලන්කාවෙ අද්යාපනය අවස්තාගත්තම හැම තැනම එකම නෙමෙයි නේද. උදාහරනයකට ගත්තොත් ඉග්‍රීසි ගුරුවරු පිට පලාත් වල අඩු ඇයි, දුශ්කර පාසල් කියල ජාතියක් තියෙන්නේ ඇයි, පිට පලාත්වල උසස් පෙල විද්යා විශයන් අඩු ඇයි,ඉන්ටෙර්නෙට් තියා විදුලිය වත් නැති පාසල්ට් තියෙන්නෙ ඇයි,විද්යාගාර පහසුකම් සමාන නැත්තෙ ඇයි,ජනප්‍රිය සුපිරි පාසල් කියල ජාතියක් ඇයි, එක වසරට ලමයි නැතුව වහන්න වෙන ඉස්කොල ඇයි
    බලහන්කො විශමතා කෝටියයි. ඉතින මේ විශමතා නැතිකර දෙනකම් දිස්ත්‍රික් කෝටා ක්‍රමය තියන්න වෙනව නේද.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,938
    113
    හොඳ අදහස් ටිකක්... සම්පුර්ණයෙන්ම එකඟයි....

    ඒ වගේම ලංකාවේ එක එක දිස්ත්‍රික්ක වලින් ඒක එක Z-score මත කැම්පස් ගන්න ක්‍රමෙටත් මම නම් විරුද්ධයි. ඒ ඒ අවුරුද්ද අනුව වෙනස් වෙන්න පුළුවන්, නමුත් මුළු ලංකාවට ම ඒ ඒ විෂය ධාරාව අනුව එකම Z-score එකකට සිසුන් බඳවා ගන්නවා නම් ගොඩක් සාධාරනයි.

    නැත්තම් කොළඹ මහන්සි වෙලා පාඩම් කරලා b 3ක් තියන මිනිහා ගෙදර ඉද්දි, දුෂ්කර කියලා කියාගන්න පලාතක මිනිහෙක් බාගෙට වැඩ කරලා c2 යි s 1 ට කැම්පස් යනවා. එතකොට ඒ දෙන්නගේ බුද්ධිය සමාන ද? සමාන වෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් ඒක අසාධාරනයි. නේද?

    මොකද හිතන්නේ ඒ ගැන?

    මේක නම් මචෝ, වෙනමම කතා කරන්න වෙන සහ දවස් ගානක් කතා කරන්න පුළුවන් ටොපික් එකක්, Z-score සීන් කෝන් එකේ දෙපැත්තක් තියෙනව මචෝ ... මේක නිකන් අර ලංකාවෙ ළූණු අඩුවෙන් වික්කොත් ගොවියාට පාඩුයි,වැඩියෙන් වික්කොත් ලංකාවෙ පාරිභෝගිකයන්ට පාඩුයි වගේ සීන් එකක් .. බැලන්ස් කරන එක හෝ වෙනත් සම්පුර්ණයෙන්ම වෙනස් විකල්පයක් හඳුන්වල දෙන එක තමයි කරන්න වෙන්නෙ, එක පාරටම නැති කලොත් ඇත්තටම, පිටිසර දුෂ්කරතා එක්ක ඉගෙන ගන්න අයට අසාධාරණයක් වෙනව. පිටිසර පළාත් වල ගොඩක් පහසුකම් අඩුයි, ඒත්දැනට Z-score එකෙන් කට් ඔෆ් කරනකොට තියෙන විදිහට නම් කොළඹ ඉන්නඅයට අසාධාරයක් සිද්ධ වෙනව වෙන්නත් පුළුවන්, දැනට කරන්න ඕනෙ දේ තමයි නිසියාකාර සමබරතාවක් කටොෆ් වල තියෙනවද කියල හරියට හොයලබලන එක, සමහර විටඑයාල මේ Z-score ක්‍රමේ නිසා අයුතු විදිහේ වැඩි වාසියක් ගන්නව වෙන්නත් පුළුවන් :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,938
    113
    වර්ල්ඩ් රෑන්කින් උඩට ගන්න එක කියන තරම් ලේසිද? ඔක්කොම ප්‍රතිපාදන එකකට යෙදෙව්වොත් අවුරුදු 2-5ක් වගේ ඇතුලත උපරිම 50ක් - 100ක් ඉස්සරහට එයි...
    ඇරත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන වෙන කරන්නෙ කොල්ලො කෙල්ලොන්ට ලව්කරන්න බැරිවෙන්න කැමරා හයිකරන්නයි ගස් කපන්නයි වගේ ගොන් ආතල් වලට නේ..
    කොහොමෙයි බන් කොරන්නෙ?:rofl:

    නෑ බන් කරන්න බැරි දෙයක් නෑ, උඹ දන්නවද ලංකාවෙ කැම්පස් වල රිසර්ච් ගෘප් වලට International Adviser විදිහට සුද්දොත් ඉන්නව UK වගේ රටවල් වල University වලින්, ඒත් සත පහක රිසර්ච් වල වටිනාකමක් නෑ අපේ රජයේ කැම්පස් වල උන් කරන ඒව :baffled: ඇත්තටම එහෙම වෙලා තියෙන්නෙ අපේ ලේක්චර්ස්ලගේ තියෙන යල් පැනගිය ඉගැන්වීම් ක්‍රම සහ, නිසියාකාරව පර්යේෂණයක් කල හැකි මට්ටමේ පහසුකම් නැති කම නිසයි ... :rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,938
    113
    මම thread එක off topic යවන්න අදහස් කලේ නැහැ. ඊටම සම්බන්ධ කරුණක් ගැන නිකන් අදහසක් විමසුවා විතරයි. :). off topic යනවා කියලා හිතුනා නං සමාවෙන්න. මේ ගැන වාදයක් මට මෙතන ඇති කරන්න උවමනා නෑ. :) :)

    නෑ නෑ අව්ලක් නෑ ... :P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,938
    113
    ලොකුමදේ තමයි අධයාපනය වෙනුවෙන් 6% දිනා ගත්ත එක. ඉස්සර අපි ඕකට කෑගහනකොට විරිද්ධ වෙච්චි අය අද ඒකට සපොර්ට් කරන එක දැක්කම පොඩි චූන් එකකුත් නාවාම නොවෙයි.
    මම හැමදාම කියන එකක් තමයි අදයාපනය කියන්නේ උපාදිය විතරක්ම නෙමෙයි. ආර්ට්ස් උපාදි දෙන එකමත් නෙමෙයි. ලන්කාවෙ උපාදි,ඩිප්ලොමා,උසස් ඩිප්ලොමා හා වෙනත් කාර්මික පාටමාලා විවිදාන්ගීකරනය කරමින් වැඩි පිරිසකට අද්යාපන අවස්තා ලබාදීමයි කල යුත්තෙ.මම මේ කිව්වෙ මූලික අද්යාපන වියදම. දෙවනුව දිතීයක් උපාදි හරහා ඒ ඒ ෆීල්ඩ් වල ප්‍රවීනයන් බිහිකිරීම හා පරීයේශන සදහා වැඩි අයොජනක්ද කල යුතු වෙනවා.:yes:
    ලන්කාවෙ පුදගලික වි.වි ක්‍රමය ගැන නම් ප්‍රශ්න කොටියයි :confused:ඒක ගැන වෙනම කතා කරමු.

    මචන් අපිත් ෆොරින් යුනිවසිටි .. ඒත් අපි කවදාවත් අපේ රජයේ යුනිවසිටි සංවර්ධනය කරන්න එපා කියල කොහෙවත් කියල නෑ, ප්‍රයිවට් කරපු එකෙක් වත් එහෙම කිව්වයි කියල හිතන්නත් අමාරුයි .. ඒ වගේ කුහක අදහස් අපේ නෑ .. හැමෝටම හොඳක් වෙනවනම් ඕනෙ දෙයක් ... හැබැයි දැන් තියෙන කැම්පස් එකට සිලෙක්ට් කරන ක්‍රමයෙන් 5% වගේ ඇරෙන්න අනිත් අයට අසාධාරණයක් වෙනව ... ඒත් රජයට සල්ලි නෑ උඹල කෑගැහුවට 6% 10% 25% දෙන්න ... ඒකයි මෙතනට වෙන ක්‍රමයක් අවශ්‍ය වෙන්නෙ ... රජයට බර නොදී අපි මේ කියන ක්‍රමෙන් පුළුවන් සල්ලි තියෙන අයට රජයේ කැම්පස් වලින් ඉගෙන ගන්න අවස්තාව ලබා ගන්නත් සහ සල්ලි නැති අයටත් එම අවස්තාවම ලැබී දෙපැත්තම ගොඩ යන විදිහට කැම්පස් දියුණු කරන්න ... අනිත් අයටත් ඉගෙන ගන්න අයිතියක් තියෙන නිසාත්, කන්නන්ගර මහත්තයා බලාපොරොත්තු උන දැන් හොයාගන්නවත් නැති සැබෑ නිදහස් අධ්‍යාපනය ඇති කිරීමත් කියන දේට අපි හැමදාම සපෝර්ට් ... ;) එක කොටසකට නැතුව දෙපැත්තටම win-win situation වෙන්න ඕනෙ ... :yes::yes:
     
    Last edited:

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ටනම් ඕක ගැන තියෙන්නේ වෙනම කතාවක්.අපි ඔය higher studies කරන අයගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?.
    කරන reserch වලින් කොච්චර industry වල apply වෙනවද ?.
    Arts ,Management වගේ ඒවා ගැනනම් දන්නේ න,එත් Science ,Engineering වගේ ලෝකෙත් එක්ක යන්න පුළුවන් subject කරන 80% ම migrate වෙලා .මුලින්ම අපි කරන්න ඕනේ බුද්ධි ගලනය අඩු කරන්න පුළුවන් විදිහක් හොයාගන්න එක.නැත්තන් personaly මිනිස්සු ගොඩ යයි .රටක් විදිහට අපිට කෙලවෙයි :no:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    නෑ බන් කරන්න බැරි දෙයක් නෑ, උඹ දන්නවද ලංකාවෙ කැම්පස් වල රිසර්ච් ගෘප් වලට International Adviser විදිහට සුද්දොත් ඉන්නව UK වගේ රටවල් වල University වලින්, ඒත් සත පහක රිසර්ච් වල වටිනාකමක් නෑ අපේ රජයේ කැම්පස් වල උන් කරන ඒව :baffled: ඇත්තටම එහෙම වෙලා තියෙන්නෙ අපේ ලේක්චර්ස්ලගේ තියෙන යල් පැනගිය ඉගැන්වීම් ක්‍රම සහ, නිසියාකාරව පර්යේෂණයක් කල හැකි මට්ටමේ පහසුකම් නැති කම නිසයි ... :rofl:

    Me kiyalaa thiyenne mokakda ban? poddak pahadili karandaaaaaaa.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නෑ මචන්. මන්නාරම වගේ දිස්ත්‍රික්කයක් බෝර්ඩ් වෙනවා අඩුයි. ඉතින් එක අසාධාරණයි. අනික එහෙ තනියෙන් කරලා ගොඩ දාන්නේ. Resource අඩුයි. :yes:

    හැබෙයි මෙහම දෙයක්. කොළඹ ඉන්න එකා යනවා A/L කරන්න අර වගේ දුෂ්කර ප්‍රදේශයකට. ඉතින් එක අසධාරණයි

    මේකනෙ බන් CIMA වගේ විභාග වල උබ ඔය කියන කතාව ඇත්ත තමා. හරිනම් ලන්කාවෙ කවද හරි වෙන්න ඕනෙත් ඒකමයි.නමුත් බන් ලන්කාවෙ අද්යාපනය අවස්තාගත්තම හැම තැනම එකම නෙමෙයි නේද. උදාහරනයකට ගත්තොත් ඉග්‍රීසි ගුරුවරු පිට පලාත් වල අඩු ඇයි, දුශ්කර පාසල් කියල ජාතියක් තියෙන්නේ ඇයි, පිට පලාත්වල උසස් පෙල විද්යා විශයන් අඩු ඇයි,ඉන්ටෙර්නෙට් තියා විදුලිය වත් නැති පාසල්ට් තියෙන්නෙ ඇයි,විද්යාගාර පහසුකම් සමාන නැත්තෙ ඇයි,ජනප්‍රිය සුපිරි පාසල් කියල ජාතියක් ඇයි, එක වසරට ලමයි නැතුව වහන්න වෙන ඉස්කොල ඇයි
    බලහන්කො විශමතා කෝටියයි. ඉතින මේ විශමතා නැතිකර දෙනකම් දිස්ත්‍රික් කෝටා ක්‍රමය තියන්න වෙනව නේද.

    මේක නම් මචෝ, වෙනමම කතා කරන්න වෙන සහ දවස් ගානක් කතා කරන්න පුළුවන් ටොපික් එකක්, Z-score සීන් කෝන් එකේ දෙපැත්තක් තියෙනව මචෝ ... මේක නිකන් අර ලංකාවෙ ළූණු අඩුවෙන් වික්කොත් ගොවියාට පාඩුයි,වැඩියෙන් වික්කොත් ලංකාවෙ පාරිභෝගිකයන්ට පාඩුයි වගේ සීන් එකක් .. බැලන්ස් කරන එක හෝ වෙනත් සම්පුර්ණයෙන්ම වෙනස් විකල්පයක් හඳුන්වල දෙන එක තමයි කරන්න වෙන්නෙ, එක පාරටම නැති කලොත් ඇත්තටම, පිටිසර දුෂ්කරතා එක්ක ඉගෙන ගන්න අයට අසාධාරණයක් වෙනව. පිටිසර පළාත් වල ගොඩක් පහසුකම් අඩුයි, ඒත්දැනට Z-score එකෙන් කට් ඔෆ් කරනකොට තියෙන විදිහට නම් කොළඹ ඉන්නඅයට අසාධාරයක් සිද්ධ වෙනව වෙන්නත් පුළුවන්, දැනට කරන්න ඕනෙ දේ තමයි නිසියාකාර සමබරතාවක් කටොෆ් වල තියෙනවද කියල හරියට හොයලබලන එක, සමහර විටඑයාල මේ Z-score ක්‍රමේ නිසා අයුතු විදිහේ වැඩි වාසියක් ගන්නව වෙන්නත් පුළුවන් :yes:

    එල..එල.. :)

    ඔවු මචන්ලා.. මේක වෙනම මාතෘකාවක්.. ඕක මෙතන කතා කරන්නන ගියොත් thread එක පිට පනිනවා. ඒ නිසා අපි වෙන දවසක මේ සම්බන්ධව thread එකක් වැටුනම අදහස් හුවමාරුවක් කරමු.. :) :)

    anyway.. BUMP!
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ලංකාවෙ කොහෙද බන් නිදහස් අධ්‍යාපනයක් ? .. ඉස්සර සල්ලි කාරයොන්ගේ, යන්නෙ සුළු පිරිසයි. දැනුත් ඒ වගේ, යන්නෙ සුළු පිරිසයි ... රජයේ කැම්පස් යන වුන් නිදහස් අධ්‍යාපනේ බේරපියව් කියල කෑ ගැහුවට නිදහස් අධ්‍යාපනේ කියන එකේ තේරුමවත් දන්නෙ නෑ බන් .. උඹේ කතාවට 100% එකඟයි ..